කාර් එකේ රෝදෙ කපනකොට අමුතු සද්දයක් එනවනේ මචංලා

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මොනවගේ සද්දයක්ද එන්නෙ? ෆුල් කපනකොට ඩක් ඩක් ගාලා සද්දයක්ද?
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Cv joint wenna athi
    Cv walin enne nikan wenas saddak neda meeta wada?

    මොනවගේ සද්දයක්ද එන්නෙ? ෆුල් කපනකොට ඩක් ඩක් ගාලා සද්දයක්ද?
    නෑ බං කිරි කිරි ගාන සද්දයක් බං ඔය video එකේ තියෙන්නෙ
    ------ Post added on Nov 14, 2023 at 11:01 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    Cv walin enne nikan wenas saddak neda meeta wada?


    නෑ බං කිරි කිරි ගාන සද්දයක් බං ඔය video එකේ තියෙන්නෙ
    ------ Post added on Nov 14, 2023 at 11:01 PM
    Video එක පේන්නෙ නෑ බං
     
    • Wow
    Reactions: Janithsl88

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    gDgmIXvl.jpg
     
    • Sad
    Reactions: Janithsl88

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    රැක්එනඩ් පන්නලා ටරන් කරලා බලන්න එතකොට හොයාගන්න ලේසියි.
     
    • Like
    Reactions: Janithsl88

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ලෙඩේ නම් දන්නෙ නැහැ ඒත් උඹේ ටයර් එක නම් ගෙවිල වගේ හයිවේ එහෙම වහිනකොට යනව නම් පරිස්සමෙන්🙂
     
    • Like
    Reactions: Janithsl88