රෙපයාර් = නොට් රෙකොමන්ඩ් පුතා . පොඩි කාලයක් අල්ලන් ඉන්න පුළුවන් . සාර්තක නෑ .
ඔයිල් සීල් ගහල , පට්ටලේ දාල හොදටම කරන තැන් තියෙනවා . නමුත් දසමයක් අප්සෙට් උනොත් උබට ලෙඩ වැඩි .
වාහන කඩන තැනකින් පාවිච්චි කරපු එකක් හරි අරන් දාහන් හොද එකක් දානකන් .