අපේ ගෙදර තියන කාර් එකක සස්පෙන්ශන් මාරු කරන්න වෙලා(rear). සිවික් එකක්
ස්ටැෆඩ් එකේ කීයද කියයලා ගාන ඇහුවෙ නැහැ තාම
ටෙක් මෝටර්ස් එකේ තියනවා ජෙනුයින් හොන්ඩා සස්පෙන්ශන්, ඒක 45ක් වගේ වෙන්නෙ. හැබැයි මෙතන තියන එක ජෙනුයින් කිවුවට ගොඩක් වෙලාවට Made in thailand වගේ ඇත්තෙ. ස්ටැෆඩ් එකේ තියන එක කෙලින්ම Made in Japan එක ඇත්තෙ. හැම පාට් එකක්ම මේ වගේ තමයි. ස්ටැෆඩ් එකේ ගානත් ඩබල් ඇති අද ගාන අහගන්න ඕන
තව KYB කරන තැනක තියනවා ඒක 38ක් වගේ වෙන්නෙ Tass agencies කියලා තැනක
මේ ප්රස්න ටික තියනවා
කවුරු හරි ඔය Tass agencies කියන තැනින් බඩු අරන් තියනවද, ජෙනුයින් ප්ලේස් එකක් ද. මට මතකයි කලින් ලංකාවෙ KYB කරන තැනකින් හරිම සස්පෙන්ශන් නැතුව වෙන මොකක් හරි එකක් FIT වලට දාන්න දීල කේස් එකක් ගියා. ඒ මුන්ද කියලා ශුවර් නැහැ
Honda වල සස්පෙන්ශන් OEM කවුද. KYB ද? මහෙම නං අවුලක් නැහැ කෙලින්ම පාට් නම්බර් එකට ගන්න පුලුවන්නේ
ලොකු වැඩක් නොවෙන නිසා ගෙදරදිම මාරු කරගන්න කියලා බැලුවෙ, ලොකු අවුලක් වෙන එකක් නැහැ කියලා හිතනවා.
Update : stafford එකෙන් ගාන ඇහුවා
එක සස්පෙන්ශන් එකක් ලක්ශයක් වෙනවා කිවුවා (ඉස්සරහ පස්ස ඕන එකක්)
තව ඒක සස්පෙන්ශන් එකක බුශ් මවුන්ට් අරවා මේවා කෑලි ටිකට 80ක් වගේ යනවා කිවුවා
Summary of the thread

- Honda suspension වල OEM වෙන්නෙ Showa
- KYB අවුලක් නැහැ ගානත් එක්ක බලද්දි
- හැමෝම වගේ කියනවා KYB ටිකක් stiff කියලා
- Original suspension වල ගාන KYB එක්ක බලද්දි දෙගුනයකටත් වඩා වැඩියි. KYB වල බුශ් එහෙම එකටම එන නිසා ස්ටැෆඩ් එකෙන් ගනිද්දි 5 ගුණයක් ගාන වැඩි වෙනවා පාට්ස් වලට විතරක්
- OEM KYB නොවෙන නිසා KYB වලින් ගනිද්දි පාට් නම්බර් එකට ගන්න බැරිවෙයි, competible එකක් තමයි ගන්න වෙන්නෙ ඒක නිසා සාම්පල් අරන් යන එක ගොඩක් හොඳ වෙයි ගන්න යද්දි
- TASS Agencies සහ Panchikawatte Namarathne (මේක ගැන මේ ත්රෙඩ් එකෙත් දාල තියනවා මගේ යාලුවකුත් කිවුවා තැන හොඳයි කියලා) දෙකේම බඩු තියනවා තැන් දෙකම හොඳයි කියලා තමයි ඇහුවෙ
- මම හෙට ගිහින් බලනව, ත්රෙඩ් එකේ අප්ඩේට් එකක් දාන්නං
Last edited: