කාර් එකේ හරවනකොට සද්දයක්

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    කාර් එකේ හරවනකොට සද්දයක්

    මචන්ලා, මගේ කාර් එකේ, U Turn එකක් වගේ ගන්නකොට ටක ටක ගාලා සද්දයක් එනවා.
    CV Joints දැම්මා. ඒත් අවුල තියනවා, මොකක් වගේ වෙන්න පුලුවම්ද අවුල​?

    Arm Bush වලින් වගේ වෙන්න පුලුවම්ද​?

    Nissan FB15 එකක්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වමට හරවනකොට සද්දේ එනවනම දකුනු පැත්තේ cv ජොයින්ට් ගිහින්.දකුනට හරවනකොට සද්දේ නම් වම් පැත්තේcv ගිහි න්.ජොයින්ට් දාලා ග්‍රීස් කලාද.හබ් රේසර් බලන්න.cv boot kadilda
     

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    වමට හරවනකොට සද්දේ එනවනම දකුනු පැත්තේ cv ජොයින්ට් ගිහින්.දකුනට හරවනකොට සද්දේ නම් වම් පැත්තේcv ගිහි න්.ජොයින්ට් දාලා ග්‍රීස් කලාද.හබ් රේසර් බලන්න.cv boot kadilda

    ග්‍රීස් kala ban.
    Dakunata harawanakota sadde enne wamen. wamata haranwakotath wamen sadde yantham enawa :baffled: Dakunata harawanakota thamai lokuwatama enne. wamata harawanakota yantham.
    Boot kadila na
    Pioneer motors eken Japan CV Joints damme.
    Hub razor nam kelin issarahata yanakotath enna oni neda.
     
    Last edited: