කාර් එකේ digital මීටර් එක
මචන්ලා කාර් එකේ digital මීටර් එක වෙනස් කරන්න පුලුවන්ද?වාහන විකුණද්දී ගොඩක් අය එහෙම කරනවා කියන්නේ ඇත්තද?
මචන්ලා කාර් එකේ digital මීටර් එක වෙනස් කරන්න පුලුවන්ද?වාහන විකුණද්දී ගොඩක් අය එහෙම කරනවා කියන්නේ ඇත්තද?
කරන තැනක් දන්නේ නැද්ද
කැරි වැඩ කරන්න එපා බං. උඹ කැමතිද උඹ ගන්න වාහනේ මීටරේ කරකවල උඹව රවට්ටලා දෙනවට උඹට විකුණන එකා?
නැහැ බන්..මගේ මීටරේ මාරු කලා කැඩිලා..සෙට් කරපු එකේ වැඩි ගානක් තියෙන්නේ..කැරි වැඩ කරන්න එපා බං. උඹ කැමතිද උඹ ගන්න වාහනේ මීටරේ කරකවල උඹව රවට්ටලා දෙනවට උඹට විකුණන එකා?
එහෙනං ඔකේනැහැ බන්..මගේ මීටරේ මාරු කලා කැඩිලා..සෙට් කරපු එකේ වැඩි ගානක් තියෙන්නේ..

Km godak wedida...???mokakda machan wahane...??
නැහැ බන්..මගේ මීටරේ මාරු කලා කැඩිලා..සෙට් කරපු එකේ වැඩි ගානක් තියෙන්නේ..

බොරු කියන්න එපා යකෝ.. මීටරේ කරන්නේ නිකම් Display කරන එක විතරයි.. Data එන්නේ Computer system එකෙන්.. ඔය ඉස්සරහ Box එකක් තියන්නේ.. මීටරේ වෙනස් කලාට KM ගාන වැඩි වෙන්නෙ නැහැ. මමත් මගේ FB15 එකේ Meter change කලා.