කාර් එකේ EPS ලයිට් එක පත්තු වෙනවා

Ocen

Member
Oct 23, 2013
19
1
0
Colombo, Lk
කාර් එකේ EPS ලයිට් එක පත්තු වෙනවා

යාළුවනේ මම එළකිරි එකේ දාන පළමුවෙනි ත්‍රෙඩ් එක.

මේකයි, මගේ තියෙනවා ටොයෝටා පැසෝ කාර් එකක්. එකේ හිටපු ගමන් EPS කියන ලයිට් එක පත්තු වෙනවා. ඒ වෙලාවට ස්ටියරිං වීල් එකත් තද වෙනවා වගේ වෙනවා. මේ ලයිට් එක මොකක්ද යාළුවනේ?

ඇයි සාමාන්‍යන් මෙහෙම වෙන්නේ?
 
  • Like
Reactions: llrajitha

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    EPS = Electronic power steering.

    oyage power steering system eka electric motor ekakin tamai wada karanne.. e motor eke hari power suply wala hari aulak tiyanava.

    Scan test ekak kara ganna ledee meter karaganna puluwan hariyatama......

    jaya wevaaaaaaaa...............!!!!
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    EPS - ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරින්

    කිසියම් දෝෂයක් නිසා ඉලෙක්ට්‍රොනික පවර් ස්ටියරින් වැඩ කරන්නේ නැතුව යනව. ඒ වෙලාවට තමා EPS ලයිට් එක පත්තු වෙන්නේ. ඒ වෙලාවට ස්ටියරින් එක තදයි. ඒ මැනුවල් වැඩ කරන නිසා (motor assist නෑ)

    ඕක හොඳ තැනකට පෙන්නලා බලන්න..
     

    Ocen

    Member
    Oct 23, 2013
    19
    1
    0
    Colombo, Lk
    EPS = Electronic power steering.

    oyage power steering system eka electric motor ekakin tamai wada karanne.. e motor eke hari power suply wala hari aulak tiyanava.

    Scan test ekak kara ganna ledee meter karaganna puluwan hariyatama......

    jaya wevaaaaaaaa...............!!!!

    මේක බ්රේක් වලට සම්බන්ධද? මම දැන් ඉන්ටර්නෙට් එකේ බලද්දී එහෙම දැක්කා. එකයි ඇහැව්වේ?
    මේ දෝෂය හැම වෙලේම එන්නේ නෑ. සමහර වෙලාවට එනවා. එතකොට වීල් එක තද වෙනවා. නිකං ලොක් වෙලා වගේ
     

    Ocen

    Member
    Oct 23, 2013
    19
    1
    0
    Colombo, Lk
    Machan power steering system eke awulak aththe.
    Electronic assisted Power Steering.


    EPS - ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරින්

    කිසියම් දෝෂයක් නිසා ඉලෙක්ට්‍රොනික පවර් ස්ටියරින් වැඩ කරන්නේ නැතුව යනව. ඒ වෙලාවට තමා EPS ලයිට් එක පත්තු වෙන්නේ. ඒ වෙලාවට ස්ටියරින් එක තදයි. ඒ මැනුවල් වැඩ කරන නිසා (motor assist නෑ)

    ඕක හොඳ තැනකට පෙන්නලා බලන්න..

    oya EPS Indicator eken kiyanne " electric power steering" system eke prasnayak
    hariyatama lede hoyanna system eka scan karanna one:yes:

    රිපල්යි කරපු හැමෝටම බොහොම ස්තුතියි. මෙහෙම තියෙද්දී කාර් එක අරං ගියාට කමක් නැද්ද? බ්රේක් නැති වෙන්නේ නැද්ද?
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    EPS kiyanne Electronic Power Steering kiyana eka ... lede dura diga yanna kalin mechanic kenekta pennanna ... :yes:
     

    wattala_patta

    Active member
  • Nov 19, 2011
    397
    44
    28
    මහා පාර
    රිපල්යි කරපු හැමෝටම බොහොම ස්තුතියි. මෙහෙම තියෙද්දී කාර් එක අරං ගියාට කමක් නැද්ද? බ්රේක් නැති වෙන්නේ නැද්ද?

    oka brake walata pasnayak na steering system eke prasnayak:angry:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    one of my friend's passo had same problem. I will call him tomorrow and let u know how he rectified that
     

    Ocen

    Member
    Oct 23, 2013
    19
    1
    0
    Colombo, Lk
    EPS- electric power steering

    machan oka company hari kohe hari dala chek kara ganin,car eke Scan ekak karanam tak gala ahu wei,demma hada ganin,nathinam passata ubata unit ekama aluthen thiyanna wei,



    http://www.youtube.com/watch?v=tibCyquqTMY

    බොහොම ස්තුතියි. මම බාග වෙලාවට හෙට යන්න ඉන්නේ ටොයෝටා ලංකා එකට.