EPS = Electronic power steering.
oyage power steering system eka electric motor ekakin tamai wada karanne.. e motor eke hari power suply wala hari aulak tiyanava.
Scan test ekak kara ganna ledee meter karaganna puluwan hariyatama......
jaya wevaaaaaaaa...............!!!!

Machan power steering system eke awulak aththe.
Electronic assisted Power Steering.
bump
EPS - ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරින්
කිසියම් දෝෂයක් නිසා ඉලෙක්ට්‍රොනික පවර් ස්ටියරින් වැඩ කරන්නේ නැතුව යනව. ඒ වෙලාවට තමා EPS ලයිට් එක පත්තු වෙන්නේ. ඒ වෙලාවට ස්ටියරින් එක තදයි. ඒ මැනුවල් වැඩ කරන නිසා (motor assist නෑ)
ඕක හොඳ තැනකට පෙන්නලා බලන්න..
oya EPS Indicator eken kiyanne " electric power steering" system eke prasnayak
hariyatama lede hoyanna system eka scan karanna one![]()
thread dada inne nathuwa gihin puluwan tharam ikmanata hada gaththoth thamai hoda![]()
EPS kiyanne Electronic Power Steering kiyana eka ... lede dura diga yanna kalin mechanic kenekta pennanna ...![]()


රිපල්යි කරපු හැමෝටම බොහොම ස්තුතියි. මෙහෙම තියෙද්දී කාර් එක අරං ගියාට කමක් නැද්ද? බ්රේක් නැති වෙන්නේ නැද්ද?

oka brake walata pasnayak na steering system eke prasnayak![]()


one of my friend's passo had same problem. I will call him tomorrow and let u know how he rectified that


EPS- electric power steering
machan oka company hari kohe hari dala chek kara ganin,car eke Scan ekak karanam tak gala ahu wei,demma hada ganin,nathinam passata ubata unit ekama aluthen thiyanna wei,
http://www.youtube.com/watch?v=tibCyquqTMY