Questions කාර් එක ඇතුලට වතුර එනවා

el_professor

Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    කට්ටිය මගෙ කාර් එකේ windscreen frame එක අගල් 3 ක් වගේ දිරලා එතනින් වතුර එනවා ඇතුලට. ඒක තව තෙමුනොත් දිරන නිසා හෙට garage එකකට දාන්න ඉන්නෙ. වැඩේට කීයක් වගෙ යයිද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කට්ටිය මගෙ කාර් එකේ windscreen frame එක අගල් 3 ක් වගේ දිරලා එතනින් වතුර එනවා ඇතුලට. ඒක තව තෙමුනොත් දිරන නිසා හෙට garage එකකට දාන්න ඉන්නෙ. වැඩේට කීයක් වගෙ යයිද?

    ubata oka podiyata penunata galawala balanna ona thawath diragena yanawanam case eka barai.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    461
    746
    93
    ඔය පොඩි සිදුරු දෙකක් නේ බන්. ඔකේ කොහොල්ල ගුලියක් හරි, තාර ටිකක් (අර ලිදේ පනිට්ටුව හිල් උනාම ගාන්නේ) හරි ගාල පාවිච්චි කරහන්. ඒවා හොයාගන්න බැරි නම් හාඩ්වෙයාර් එකකින් අර වහලේ ෂිට් වල සිදුරු වල අලවන නොලික් පටි කෑල්ලක් අලවපන්. ඒ කෑල්ලට ඕන නම් රුපියල් 20ක් යාවි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    windscreen eka galawala tinker karala paint karala apahu danna ona ne ban glass eka galawala apahu set karanna 3500k wage yanawa beading thiyena ekak da? mokakda car eka? tinker walata ithin wade hatiyata gana. oya location anuwa gana wadi
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පරණ වාහනයක්ද? ටිංකරින් වැඩවලට හරියට ගනං කියන්න අමාරුයි. හදන්න පටන්ගත්තම තව වැඩ වැඩිවෙනව. ටිංකර් කරල ඉවර උණාම වයරින්එක වෙනම හදවන්න වෙනව. ඩෑෂ් බෝඩ් අස්සෙ වයර් පිච්චුවොත් වැඩේ ඩබල් වෙනව.
    වයිපර් සෙට්වෙනතැන plate එකයි, ෆෙන්ඩර් දෙකයි ගලවපුවම බලාගන්න පුලුවන් වෙයි තත්වෙ.
    ගලවල බලල පොඩි ලීක් එකක්නං තියෙන්නෙ කැඩ්ලොයි වගේ දෙයක් දාල ගොඩින් වැඩේ කරගන්න බලන්න.
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    පරණ වාහනයක් නිසා වැඩේ ලෙඩේ වෙන්න පුළුවන්..... ඔය වගේ තැන් වල ටින්කර් වැඩ සමහර වෙලාවට පොඩි ගානකින් ෂේප් වෙන්නත් පුළුවන්.... නැත්නම් හොද ලොකු ගානකට කෙළ වෙන දෙයක් වෙන්නත් පුළුවන්. මට නම් තේරෙන විදියට windscreen එක ගලවලාම තමයි වැඩේ ගැන අදහසක් ගන්න වෙන්නේ.

    ඒක නිසා තියන හොදම වැඩේ තමයි හාඩ්වෙයාර් එකට ගිහින් සිලිකන් ගම් ටියුබ් එකක් අරන් බොඩියයි windscreen frame එකයි දෙකම අහුවෙන්න ගාලා ලොකු ටින්කරින් වැඩක් එනකල් පාවිච්චි කරන එක. ගූ ගැවා වගේ සිලිකන් ගම් එක බොඩියයි frame එකයි හැමතැනම චොර විදියට නොගැවෙන්න මාස්කින් ටේප් එකක් දෙකක් දෙපැත්තෙන් ගහලා පිළි‍වෙලකට වැඩේ කරලා දාන්න. ඔය වැඩේට උපරිම රු 500.00 යි යන්නේ. නමුත් වැඩේ සාර්ථකයි. වෙන කිසිම දෙයක් ගාන්න යන්න එපා. එහෙම ගාලා තියන අවස්ථාවකත් උනත් ගමනක් යද්දි වැස්ස වෙලාවට ජල කාන්දු වෙන ස්ථානය ගැන අවධානයෙන් ඉදලා කාන්දුවක් තියනවා නම් හදිස්සියට ගන්න පුළුවන් විදියට සිලිකන් ගම් ටියුබ් එකක් කාර් එකේම තියාගෙන ඉදලා ෂෙඩ් එකක් වගේ තැනකට ගිහිල්ලා කාන්දු ස්ථානයේ වතුර ගතිය නැතිවෙන්න පිරිසිදු කරලා සිලිකන් ගම් එකෙන් පොඩ්ඩක් ඒ ස්ථානයේ විතරක් නැවත ගාන්න.

    අනික වාහනය ගෙදර නවත්තලා තියෙන්නේ ගරාජ් එකක් නොමැතිව නම් වහාම ගරාජ් එකක් හදලා වාහනය තෙමීමෙන් ආරක්ෂා කරගන්න. පරණ වාහනයක් නිසා පින්නකටවත් වාහනය නිරාවරණය වෙන්න දෙන්න එපා. අනික වැඩි හොදට කියලා ගරාජ් එකක් ඇතුලෙදි වාහනය වහන්න තියන කවර හෝ පොලිතීන් කවර වලින් වහන්න යන්න එපා.... එහෙම කලාම තියන දිරුම් ඩබල් වෙනවා වගේම පේන්ට් එකේ බුබුළු එනවා බලාගෙන ඉද්දිම. ඔය වහන වැඩේ නිසා සෑම දවසකම උදේට වාහනයේ බොඩිය මත පින්න ඇතිවීම සහ වහන කවරය නිසා එම පින්න ඉවත් නොවීම නිසා ඔරිජිනල් පේන්ට් එකක් තියන වාහනයක උනත් අවුරුද්දක් යන්න කලින් වගේ පේන්ට් එකට කෙලවෙන අවස්ථා තියනවා..
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy

    thanks for info
     
    thanks mchn.