කට්ටිය මගෙ කාර් එකේ windscreen frame එක අගල් 3 ක් වගේ දිරලා එතනින් වතුර එනවා ඇතුලට. ඒක තව තෙමුනොත් දිරන නිසා හෙට garage එකකට දාන්න ඉන්නෙ. වැඩේට කීයක් වගෙ යයිද?

Mama baluwa machan. Dirala thiyenne kali kali watenawa. keeyak wage yaida hadanna?ubata oka podiyata penunata galawala balanna ona thawath diragena yanawanam case eka barai.
Mama baluwa machan. Dirala thiyenne kali kali watenawa. keeyak wage yaida hadanna?
thanks for infoපරණ වාහනයක් නිසා වැඩේ ලෙඩේ වෙන්න පුළුවන්..... ඔය වගේ තැන් වල ටින්කර් වැඩ සමහර වෙලාවට පොඩි ගානකින් ෂේප් වෙන්නත් පුළුවන්.... නැත්නම් හොද ලොකු ගානකට කෙළ වෙන දෙයක් වෙන්නත් පුළුවන්. මට නම් තේරෙන විදියට windscreen එක ගලවලාම තමයි වැඩේ ගැන අදහසක් ගන්න වෙන්නේ.
ඒක නිසා තියන හොදම වැඩේ තමයි හාඩ්වෙයාර් එකට ගිහින් සිලිකන් ගම් ටියුබ් එකක් අරන් බොඩියයි windscreen frame එකයි දෙකම අහුවෙන්න ගාලා ලොකු ටින්කරින් වැඩක් එනකල් පාවිච්චි කරන එක. ගූ ගැවා වගේ සිලිකන් ගම් එක බොඩියයි frame එකයි හැමතැනම චොර විදියට නොගැවෙන්න මාස්කින් ටේප් එකක් දෙකක් දෙපැත්තෙන් ගහලා පිළිවෙලකට වැඩේ කරලා දාන්න. ඔය වැඩේට උපරිම රු 500.00 යි යන්නේ. නමුත් වැඩේ සාර්ථකයි. වෙන කිසිම දෙයක් ගාන්න යන්න එපා. එහෙම ගාලා තියන අවස්ථාවකත් උනත් ගමනක් යද්දි වැස්ස වෙලාවට ජල කාන්දු වෙන ස්ථානය ගැන අවධානයෙන් ඉදලා කාන්දුවක් තියනවා නම් හදිස්සියට ගන්න පුළුවන් විදියට සිලිකන් ගම් ටියුබ් එකක් කාර් එකේම තියාගෙන ඉදලා ෂෙඩ් එකක් වගේ තැනකට ගිහිල්ලා කාන්දු ස්ථානයේ වතුර ගතිය නැතිවෙන්න පිරිසිදු කරලා සිලිකන් ගම් එකෙන් පොඩ්ඩක් ඒ ස්ථානයේ විතරක් නැවත ගාන්න.
අනික වාහනය ගෙදර නවත්තලා තියෙන්නේ ගරාජ් එකක් නොමැතිව නම් වහාම ගරාජ් එකක් හදලා වාහනය තෙමීමෙන් ආරක්ෂා කරගන්න. පරණ වාහනයක් නිසා පින්නකටවත් වාහනය නිරාවරණය වෙන්න දෙන්න එපා. අනික වැඩි හොදට කියලා ගරාජ් එකක් ඇතුලෙදි වාහනය වහන්න තියන කවර හෝ පොලිතීන් කවර වලින් වහන්න යන්න එපා.... එහෙම කලාම තියන දිරුම් ඩබල් වෙනවා වගේම පේන්ට් එකේ බුබුළු එනවා බලාගෙන ඉද්දිම. ඔය වහන වැඩේ නිසා සෑම දවසකම උදේට වාහනයේ බොඩිය මත පින්න ඇතිවීම සහ වහන කවරය නිසා එම පින්න ඉවත් නොවීම නිසා ඔරිජිනල් පේන්ට් එකක් තියන වාහනයක උනත් අවුරුද්දක් යන්න කලින් වගේ පේන්ට් එකට කෙලවෙන අවස්ථා තියනවා..
thanks mchn.පරණ වාහනයක් නිසා වැඩේ ලෙඩේ වෙන්න පුළුවන්..... ඔය වගේ තැන් වල ටින්කර් වැඩ සමහර වෙලාවට පොඩි ගානකින් ෂේප් වෙන්නත් පුළුවන්.... නැත්නම් හොද ලොකු ගානකට කෙළ වෙන දෙයක් වෙන්නත් පුළුවන්. මට නම් තේරෙන විදියට windscreen එක ගලවලාම තමයි වැඩේ ගැන අදහසක් ගන්න වෙන්නේ.