කාර් එක ඇතුලට වතුර එනව

COOL 9_9

Junior member
  • Mar 1, 2021
    32
    39
    18
    ඩොටේ
    මාර්ච් K11 (1999) කාර් එකේ passenger side එකේ floor board එකට වතුර බිංදු කිහිපයක් ඇවිල්ල තිබ්බ. ටිකක් හොයල බලද්දි ඩැඩේ හොයාගත්ත. windscreen එකේ යට තියනව කොලපාට clip එකක්. clip එකෙන් වතුර බිංදුවක් වැටිල ඒක AC එකේ fresh air inlet එකෙන් ඇතුලට ඇවිත් බ්ලෝවර් එක අස්සෙන් ෆ්ලෝ බෝඩ් එකට වැටෙනව. නෝ ලීක් එකක් ගෙනල්ල කොලපාට clip එකේ වටේට ගෑවට පස්සෙ වැඩේ හරිගියා. මේ වැඩේ කරල දැන් මාස තුනක් විතරක් ඇති දැන් ආයෙත් කලින් විදියටම එතනින් ලීක් වෙනව. මේක කොහොමද හරියටම fix කරගන්නෙ..

    IMG_0322.JPG
    මෙතන යට තියන සිදුරු දෙකෙන් තමයි වතුර බිංදුව ඇතුලට වැටෙන්නෙ
    IMG_0324.JPG

    මේ උඩ පැත්ත
     
    • Like
    Reactions: kinkon and amino

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාර්ච් K11 (1999) කාර් එකේ passenger side එකේ floor board එකට වතුර බිංදු කිහිපයක් ඇවිල්ල තිබ්බ. ටිකක් හොයල බලද්දි ඩැඩේ හොයාගත්ත. windscreen එකේ යට තියනව කොලපාට clip එකක්. clip එකෙන් වතුර බිංදුවක් වැටිල ඒක AC එකේ fresh air inlet එකෙන් ඇතුලට ඇවිත් බ්ලෝවර් එක අස්සෙන් ෆ්ලෝ බෝඩ් එකට වැටෙනව. නෝ ලීක් එකක් ගෙනල්ල කොලපාට clip එකේ වටේට ගෑවට පස්සෙ වැඩේ හරිගියා. මේ වැඩේ කරල දැන් මාස තුනක් විතරක් ඇති දැන් ආයෙත් කලින් විදියටම එතනින් ලීක් වෙනව. මේක කොහොමද හරියටම fix කරගන්නෙ..

    View attachment 155792මෙතන යට තියන සිදුරු දෙකෙන් තමයි වතුර බිංදුව ඇතුලට වැටෙන්නෙView attachment 155793
    මේ උඩ පැත්ත
    ඕකට රබර් බීඩින්/ බුෂ් කෑල්ලක් එනවද කියලා හොයලා බලන්න. එක තමා සාර්ථක ම දේ
    නැති නම් යුහු / සිලිකන් වගේ රබර් ජාතියක් තියන ගම් එකක් දන්නා. රත් වෙන්න පුළුවන් වෙන්න ඕනා, හාර්ඩ් වෙන්න බෑ. හෙලවෙනකොට ඈත් වෙන්න බෑ.
    නොලීක් හොද උනත් රත් වෙනකොට උණු වෙන්න බලනවා නේ තාර වගේ නිසා..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,673
    113
    127.0.0.1:8080/Kandy
    Silicon දාලා දවසක් තියන්න
    No leak ganawada bn car walata.gapan red silicon.white eka rasneta burul wenawa
    silicone danakota balagena.

    windsheld walata dana gum eka thamaowata harima

    silicone denmahama dirum enawa. metal expose wela tibboth sory wela thama nawatinne.

    mama me kiyanne hardware wala tiyena silicone tubes gena
     
    • Like
    Reactions: COOL 9_9 and Ramiel

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඕකට රබර් බීඩින්/ බුෂ් කෑල්ලක් එනවද කියලා හොයලා බලන්න. එක තමා සාර්ථක ම දේ
    නැති නම් යුහු / සිලිකන් වගේ රබර් ජාතියක් තියන ගම් එකක් දන්නා. රත් වෙන්න පුළුවන් වෙන්න ඕනා, හාර්ඩ් වෙන්න බෑ. හෙලවෙනකොට ඈත් වෙන්න බෑ.
    නොලීක් හොද උනත් රත් වෙනකොට උණු වෙන්න බලනවා නේ තාර වගේ නිසා..
    සිලිකන් එකට යකඩ වල මළකඩ ගතියක් එන්න බලනව.
    ගෑස්කට් සීලන්ට් දාල හයිකරානං සාර්ථකයි. සිලිකන් එක වගේම තමයි ඒකත්. රස්නෙට, පීඩනේට ඔරොත්තු දෙනව.