කාර් එක උදේට Start කරද්දී Vibrate වෙනවා

කාර් එක උදේට Start කරද්දී Vibrate වෙනවා

මගේ කාර් එක උදේට Start කරද්දී Vibrate වෙනවා, විනාඩි 10කට විතර පස්සේ ඉබේම හරි යනවා.
මේකට හේතුව මොකද්ද? ඒක සාමාන්‍ය දෙයක්ද?
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගමේ හාදයා;16169443 said:
    මගේ කාර් එක උදේට Start කරද්දී Vibrate වෙනවා, විනාඩි 10කට විතර පස්සේ ඉබේම හරි යනවා.
    මේකට හේතුව මොකද්ද? ඒක සාමාන්‍ය දෙයක්ද?

    mokakda car eka???

    carb or efi?
    diesel or patrol?

    model? year?
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ගමේ හාදයා;16169518 said:
    AE110 Auto 1998

    goda kalayak edan tiyanawada...Service ekakin passe nm awe Plug pddk wathura gihinda balanna...nattam Tune aul athi...Tune ekak danna wei...
     
    රත්තරං;16169568 said:
    serataaaaaaaama issella uba patrol filter eka baluwada???

    goda kalayak edan tiyanawada...Service ekakin passe nm awe Plug pddk wathura gihinda balanna...nattam Tune aul athi...Tune ekak danna wei...

    Gear ekata dammamada vibrate wenne. N ekei parking ekei madda

    Dan maasekata kalin Injector filers, Spark plugs ehema daala computerized EFI Tune Up ekak kala. Air Filter ekath replace kala.
    Eth Fuel filter eka nam maaru kale na.

    Park mode eke thiyeddith, N eke thiyeddith, D eke drive karddith oya prashnaya thiyenawaa,
    Vinadi 10-15k drive karala engine eka heat unaata passe smooth wenawa.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගමේ හාදයා;16169696 said:
    Dan maasekata kalin Injector filers, Spark plugs ehema daala computerized EFI Tune Up ekak kala. Air Filter ekath replace kala.
    Eth Fuel filter eka nam maaru kale na.

    Park mode eke thiyeddith, N eke thiyeddith, D eke drive karddith oya prashnaya thiyenawaa,
    Vinadi 10-15k drive karala engine eka heat unaata passe smooth wenawa.

    issellama petrol filter eka balapan ehenam. eka hodanam awith kiyapan

    wisadumak hoyamu
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,671
    113
    127.0.0.1:8080/Kandy
    ගමේ හාදයා;16169842 said:

    Machan vinadi 10-15k heat unaata passe hari yanawane..

    cylinder ekak hariyata weda karanne nedda danne na warmup wenakan..

    start karala.. plugs walata yana wires plug eken, eken eka (eka plug ekak gelewwa slow wenawada beluwa, aye gehuwa.. ilaga plug ekata giya) galawala balapan.. engine eka slow wenawada kiyala tiyenawatath wada..

    aduwak aran galawapan rubber gloves, slippers dagena purudu netnam..
     
    Last edited:

    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,463
    161
    63
    NuwaraEliya/ Qatar
    Start karata passe miss ekak thiyenwa d?, miss ekak natham Cooling system eke Thermostat valve eka wada nathuwa athi,wahane Start karapu gamn Radiator fan wada d?, miss ekak thiyenwa nam, ayeth injector,plug, coil, Temperature sensor tika check karagena balanna,engine,gear box mount aulakuth natham,
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අවුල තියෙන්නේ EFI එකේ. EFI ගැන හොඳ දැනුමක් තියන කෙනෙකුට පෙන්නන්න. කොතන හරි සෙන්සර් එකක අවුලක් තියෙන්නේ. බලන්නේ නැතුව කොයි එකද කියල හරියටම කියන්න බැහැ .

    වෙලා තියෙන්නේ මේකයි. පරණ වාහනවල කාබියුරේටර් තියෙද්දී එකේ එනවා එක කොටසක් ඔටෝ චෝක් කියල. එකෙන් වෙන්නේ එන්ජෝම සීතල අවස්ථාවේ එන්ජිමට දෙන ඉන්දන පරිමාව වැඩිකරලා දෙන එකයි. මේක සිද්දවෙන්නේ idle අවස්ථාවේදී. ඒ සිද්දිය හින්ද තමයි උදේට වාහනේ start කරාම ටික වෙලාවක් යනකම් රේස් වෙලා තියෙන්නේ.
    ලෝකෙට EFI හඳුන්වල දෙනකොට මේ චෝක් එක වෙනුවට යොදපු විසඳුම තමයි සෙන්සර් වලින් එන්ජිමේ උෂ්ණත්වය මැනල එන්ජිම සීතලනම් පරිගණකයෙන් එන්ජිමට දෙන ඉන්දන ප්‍රමාණය වැඩි කරන එක. මේ දේ සිද්දවෙන්නේ idle අවස්ථාවේ විතරයි .

    ඔයාගේ වාහනේ තියන ප්‍රශ්නය නම් කොම්පියුටරයට දත්ත ලැබෙන්නේ නැහැ එන්ජිම සීතල අවස්ථාවේ තියෙන්නේ කියල. ඒ හින්ද එයා එන්ජිමට දෙන්නේ සාමාන්‍ය ඉන්දන ප්‍රමාණයක් විතරයි. ඒ ඉන්දන පරිමාව මදි හින්ද තමයි එන්ජිම ගැහෙන්නේ. එත් එන්ජිම රත්වෙද්දි එයාට idle එක තියාගන්න ඒ ඉන්දන පරිමාව ඇති. එකයි ටික වෙලාවක් යදී ලෙඩේ සනීප වෙන්නේ.

    පරීක්ෂා කරලා බලන්න ඕනෙනම් උදේ start කරන්න කලින් ඕනෙනම් Air cleaner එකට petrol අරක්කු බෝතල් මුඩියකින් එකක් වක්කරල start කරන්න. පුරුද්දක් විදිහට දවසගානේනම් මේක කරන්න එපා. පරික්ෂාවට විතරක් කරලා බලන්න. එන්ජිම ගැහෙන එකක් නැහැ air cleaner එකේ තියන petrol ටිකේ වාෂ්ප ඉවර වෙනකම්.

    හොඳ EFI දන්නා කෙනෙකුට පෙන්නන්න. නොදන්නා කෙනෙක් අත තිබ්බොත් කැලි දාල ඉවරයක් නැතිවෙයි.
     
    • Like
    Reactions: රත්තරං

    යාළු,
    මේක මට චෙක් කර ගන්න විදියක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක් !