කාර් එක කදු අදින්නේ නෑ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ක්ලච් ප්ලේට් ගිහින්.
    ඕවා ඔහොම තමයි වාහනවල ක්ලච් ප්ලේට් ගෙවෙනවා. එතකොට අලුතින් දාන්න ඕනේ.
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ඖටො ඒවගේ කොහෙද බොල ක්ලච් ප්ලේට් .

    ප්ලග් මරුකරපන් වැඩේ හරි