කාර් එක විකුනනව (Allion 260)

chamathkara 295

Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    තව ෆොටෝ කෑලි ටිකක් දැම්මනම් ආස හිතෙයි කාට හරි...වාහන නම් කෝක උනත් බම්ප්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලක්ෂ 10 විතර ටොයෝටා බැජ් එකට නේහ් - නැත්නම් Honda Grace EX 2015 එකකුත් වෙන්නේ ලක්ෂ 52 වගේ. ලක්ෂ 60 ට 2016 එකක් ගතහැකි

    සබ් කම්පැක්ට් හුන්ඩුවක් ඇලියොන් එක එක්ක සන්සන්දනේ කරන්න බෑ:angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    රත්තරං;21909183 said:
    සබ් කම්පැක්ට් හුන්ඩුවක් ඇලියොන් එක එක්ක සන්සන්දනේ කරන්න බෑ:angry:

    Comparison ekak nam one balahanko meka...

    vtSbstf.png



    Ithin blhn 2016 Grace eka 2013 Allion ekata wada features wadiyi.
    Sell karanna dala thyna allion ekata wada 3 years aluth.
    Sell karanna dala thyna allion eka wage 1/10 duwala thiyenne.

    Eth Allion eke gaanamai :lol: Why? Toyota badge :yes:


    :dull:
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    කවුද බන් මේ thread එකේ ඉන්න රෙප් කපද්දි ඈනෝනිමස් රෙප් කපන කොන්ද පණ නෑති එකා?
     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    රත්තරං;21909183 said:
    සබ් කම්පැක්ට් හුන්ඩුවක් ඇලියොන් එක එක්ක සන්සන්දනේ කරන්න බෑ:angry:

    කියල තේරුම් කරන්න බෑනෙ... කියන විදිහට වාහනවල dimensions kilometer වලින් වෙනස් වෙන්න ඔනෙලු... lol...