HAHA so true machan. I am one lazy ass mofo who doesn't like working out. So I always just go to a carwash and let them do the job. They have the tools and shit and all I gota do is to find some interesting stuff to do during the time they take to cleanපහත නූල හා බැඳේ
https://elakiri.com/threads/car-එක-සේදීම-සම්බන්ද-සියලුම-ප්‍රශ්න.1982235/
මම සාමාන්‍යයෙන් රථය හෝදන්න ගෙනියන්නේ ගාල්ලේ motopet එකට. උන්ගේ 950/- පැකේජ් එකක් තියනවා. wash කරලා wax කරලා, interior clean [vacuum] කරනව [include carpet wash]
වැඩේට පැයක් වගේ යනවා. උන් වැඩේ ඉවර කරන කන් මම visitor area එකේ ඉන්නවා පොතක් වගේ බලනවා
සතියකට දෙකකට සැරයක් 950/- ගානේ දෙන්න බැරි නිසා මම බැලුවේ pressure washer එක රැගෙන ගෙදරදීම වැඩේ ගොඩ දාගන්න. [මගේ ගාව already vacuum cleaner එකක් තියන නිසා]
pressure washer ekak 13000/- වගේ වෙන්නේ. එහෙම බැලුවොත් motopet එකට වාර 14ක් ගියාම 13000/- covered.
එක නිසා බැලුවේ වාර 14k යනකොට pressure washer එකේ ගැන recovered. ඊට පස්සේ ලාබයි
ඔන්න එහෙම හිතාගෙන මම මේ සතියේ උදේ වාහනේ හෝදන්න බැස්ස .pressure washer [damro එකේ බඩු ඉවර වෙලා] එකක් ගත්තේ නෑ hose එකෙන් තමා සේදුවේ.
උදේ 7.30 ට පටන් ගත්තේ
- වාහනේ බඩු ටික අස් කරලා
- vacuum කරලා
- වාහනේ සෝදලා
- පිහිදාල
- බඩු ටික ආපහු දාලා
- සෝදන්න ගත්තු බඩු අරව මේවා අස් කරල් ඉවර වෙද්දී 10.30 .
- පැය 3ක් ගියා
- හෙන මහන්සි
motopet ගියා නම් = 950/- + 1hr [පොතක් කියවන්න පත්තරයක් බලන්න පුළුවන්]
ගෙදර කලාම = 0/- + 3hr + මහන්සිය
රුපියල් 950/- බේරන්න පැය 3ක් වැය කරලා මහන්සි වෙන එක තේරුමක් නෑ
උගත් පාඩම්
ඔය පැය 3 ප්‍රයෝජනවත් වැඩක් කර ගන්න තිබ්බ
අදහස් දක්වන්න
Also I think washing and vaccuming takes less than an hour. So if you put an appointment before going it would be much better.
Bottom line, No point of doing stupid ass shit to save 950 or whatever it costs. Time is more important.


