හරි අපේ අතර කට්ටිය ඉන්නවා තමන්ගේ කාර් එක wax කරගන්න.
තවත් අය ඉන්නවා මාස 6 කට සැරයක් වාහනේ සර්විස් එකට දාල WAX කර ගන්නවා.
ඇත්තටම මොනවද මේ WAX කියන්නේ.
ඔය WAX වල ඇත්තටම තියෙන්නේ Carnauba wax කියන ජාතිය. මේ තියෙන්නේ ඒවා.
ඉතින් මේවා ගන්නේ Carnauba Palm කියන තාල වර්ගයේ ගසෙන්. මේ තියෙන්නේ ඒ ගහ.
ඉතින් ඔය ගහෙන් Carnauba wax පතුරු ගලවලා අරන් එක ද්රවාකයක දිය කරලා තමා අපිට හම්බෙන Car Wax එක හදන්නේ.
හරි දැන් බලමු WAX ගපුවහම තියෙන වැසි මොනවද කියලා
1. ජලය රැඳීම අඩු වීම.
2. කුණු ඇල්ලීම අඩු වීම.
3. පහසුවෙන් සේදීමට හැකි වීම.
4. පින්තාරුව සීරීම අඩු වීම.
හරි නම් සති 4-6 කට සැරයක් WAX කරන්ඩ ඕනේ. නැතුව මාස 6 කට සැරයක් නෙවෙයි.
මොකද අපි ගැන WAx තට්ටුව කාලයත් එක්ක ඉවත් වෙනවා. (Paint sealant එකක් ගවොත් නම් මාස 3-4 තියෙනවා. හැබැයි එක wax කරනවා තරම් ලස්සන නැ)
ඕක අපිට කරගන්ඩ බැරිද? පුළුවන් හරිම පහසුයි. මුදල් ගොඩක් ඉතුරු වෙනවා. WAX එකක් වෙන්නේ 2500 විතර. හැබැයි 10-15 පාරක් පාවිච්චි කරන්ඩ පුළුවන්. මම නම් ගන්නේ SOFT99 WAX එක.
කරන්නේ මෙහෙමයි. කාර් වොෂ් දාලා වාහනේ හොඳට හෝදන්න. වැලි ඇට අහල පහලවත් නොතිබීම අනිවාර්යයි. නැත්ටම් ඒවා අහුවෙලා පින්තාරුව සීරෙනවා.
හොඳට සෝදලා පිහිදලා වාහනේ හෙවනක තියන්ඩ.
දැන් SPONG එකක් අරන් තුනී WAX තට්ටුවක් වාහනේ ගාන්ඩ.
එට පස්සේ විනාඩි 20 විතර වෙලේන්ද තියන්න. දැන් Microfibre Cloth එකක් අරන් හොඳට පිහිදලා දාන්ඩ.
දැන් වැඩේ හරි. Microfibre Cloth එකක් ගන්ඩ කියන්නේ පින්තාරුව සීරෙන එක අඩු කරන්ඩ. නැත්තම් තද පාට අලුත් වාහන අව්වේ තියෙන කොට කැතට ඉරි පේනවා. හුඟක් වාහන වලට ඔය වැඩේ වෙලා තියෙන්නේ.
මේක ගහන්ඩ හුඟක් මහන්සි උනා ඒ හන්දා මොනවාහරි කියල යන්ඩ කියා ඉල්ලා සිටිමි
ප.ලි - Microfibre cloth food city එකේ තියෙනවා. 150 වෙන්නේ.
Soft99 Wax එක හොඳයි.2000-2500 වෙනවා. වාහනේ පාටට ගැලපෙන එක ගන්ට. (Pearl, Metallic, Dark)

Last edited: