කාර් ඕඩියෝ සෙට්

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කාර් ඕඩියෝ සෙට්

    හොදම කාර් ඕඩියෝ සෙට් බ්‍රෑන්ඩ් එක kenwood ද pioneer ??


    දැනට මන් දන්නෙ kenwood ddx316 සෙට් එක .





    බ්ලූටූත්නෑ . pioneer 3 way ස්පීකර් වලට හොද කොලිටි සවුන්ඩ් තියනව .


    උබ රෙකමන්ඩ් කරන්නෙ කොයි එකද ??:P:P




     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පට්ට ප්‍රශ්නය , දෙකම පට්ට quality. ඒත් මම නම් Kenwood තමා (දෙකම use කරනවා Home & car) :yes:


    Kenwood එකේ මචන් video formats සේරම හොදට වැඩද මචන්.. (mp4, mkv) ... මොකක්ද උබෙ model එක..
     
    • Like
    Reactions: Rockstar Athelete