කාර් කට්ටක් ගන්න හිතාගෙන ඉන්නෙ

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    කාර් එකක් ගන්න හිතාගෙන ඉන්නෙ

    මචං.. අළුත් එකකට යන්නෙ නැතුව පරණ එකකට යන්න හිතුවෙ... :rofl: Driving License එක ගත්තෙ 2009 උනාට ඇත්ත කියන්න එපායෙ 3 4 පාරකට වඩා වාහන පැදල නෑ බන්.... ඒ හින්ද පරන එකකට යන්න හිතුවෙ. මහ ලොකු ගාණක් නොවෙන සාමාන්‍යයෙන් නොතෙමී යන්න පුළුවන් නෝමල් ටිකක් ලස්සනක් තියෙන 10 කට වගේ තියෙන මොකක් හරි කියපල්ලකො..... අළුත් ඒවට ගිහින් නිකන් හප්ප ගන්න බෑ බන්... :rofl::rofl::P
     
    Last edited:

    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    wahana walata kattak kiyanna epa ban

    laksha 2-3 kata gaththath eka ube, ube pawule aya geniyana waayne...

    waahana walata hithenuth wachanenuth adaraya karapan

    ethakotayi waahana apita yadenne...
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    wahana walata kattak kiyanna epa ban

    laksha 2-3 kata gaththath eka ube, ube pawule aya geniyana waayne...

    waahana walata hithenuth wachanenuth adaraya karapan

    ethakotayi waahana apita yadenne...

    හ්ම්ම් ඒක ඇත්ත සහෝ.. පරණම පට්ට ගහපු වාහන නම් ගන්න එපා උබට වාහන එපා වෙයි.
    එහෙම බැලුවම indian එකක් තමා බලන්න වෙන්නෙ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,130
    4,284
    113
    Sri Lanka
    wahana walata kattak kiyanna epa ban

    laksha 2-3 kata gaththath eka ube, ube pawule aya geniyana waayne...

    waahana walata hithenuth wachanenuth adaraya karapan

    ethakotayi waahana apita yadenne...

    Sorry machoo.. :( eken adahas kare parana ekak kiyana eka. Mata meeta kalin thibila nehene . E hinda e gena adahasak thibune ne ban. Sorry machan...
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මචං.. අළුත් එකකට යන්නෙ නැතුව පරණ එකකට යන්න හිතුවෙ... :rofl: Driving License එක ගත්තෙ 2009 උනාට ඇත්ත කියන්න එපායෙ 3 4 පාරකට වඩා වාහන පැදල නෑ බන්.... ඒ හින්ද පරන එකකට යන්න හිතුවෙ. මහ ලොකු ගාණක් නොවෙන සාමාන්‍යයෙන් නොතෙමී යන්න පුළුවන් නෝමල් ටිකක් ලස්සනක් තියෙන 10 කට වගේ තියෙන මොකක් හරි කියපල්ලකො..... අළුත් ඒවට ගිහින් නිකන් හප්ප ගන්න බෑ බන්... :rofl::rofl::P

    සිහි කල්පනාවෙන් ගියේ නැත්නම් විල් බැරෝ එකක් තල්ලු කරගා ගියත් හැප්පෙනේවා.

    සිහි කල්පනාවෙන් යනවා නම් අලුත් ඒවා හැපෙන්නේ නෑ
    මොකද කැමරා, ABS වගේ ඒවා තියන නිසා

    මම ලයිසන් එක ගත්තේ 2008 රට යන්න කලින්.
    වාහනයක් ගත්තේ අවුරුදු 6කට පස්සේ 2014. ඒ අතරේ සයිට් එකේ වෑන් එකක් දවස් 4ක් පැද්දා.
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මම නම් හොයල හොයල charade එකක් ගත්ත ගෙදර පාවිච්චියට. 6.5 කට ගත්තේ
    දැනට නම් අවුලක් නෑ :P
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ජපන් ඒවා නම් පරණ ලඩි ගන්න එපා ඔය ගානට
    මරුටි 800, ඇල්ටෝ එකක් අරන් ටිකක්
    පාවිච්චි කරලා වෙන හොඳ ජපන් එකකට මාරු වෙන්න
    :yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Doctor Sunny (FB13)
    මාච් එකක්
    තව පොඩි ගානක් දාලා ae100 එකක්
    හෝ තව පෝඩි ගානක් දාලා ස්ටාලට් එකක්.

    අන්න ඒ වගේ ගන්න එකේ කාර් එකක් ගනිං. ඉන්දියන්, චීන හුචක්කු ගන්නේ නැතුව. හැබැයි හොදට බලලා ගනිං මචං.