කාර් එකක් ගන්න හිතාගෙන ඉන්නෙ
මචං.. අළුත් එකකට යන්නෙ නැතුව පරණ එකකට යන්න හිතුවෙ...
Driving License එක ගත්තෙ 2009 උනාට ඇත්ත කියන්න එපායෙ 3 4 පාරකට වඩා වාහන පැදල නෑ බන්.... ඒ හින්ද පරන එකකට යන්න හිතුවෙ. මහ ලොකු ගාණක් නොවෙන සාමාන්‍යයෙන් නොතෙමී යන්න පුළුවන් නෝමල් ටිකක් ලස්සනක් තියෙන 10 කට වගේ තියෙන මොකක් හරි කියපල්ලකො..... අළුත් ඒවට ගිහින් නිකන් හප්ප ගන්න බෑ බන්... 

Last edited:
eken adahas kare parana ekak kiyana eka. Mata meeta kalin thibila nehene . E hinda e gena adahasak thibune ne ban. Sorry machan...