Doctor Sunny (FB13) මාච් එකක් තව පොඩි ගානක් දාලා ae100 එකක් හෝ තව පෝඩි ගානක් දාලා ස්ටාලට් එකක්. අන්න ඒ වගේ ගන්න එකේ කාර් එකක් ගනිං. ඉන්දියන්, චීන හුචක්කු ගන්නේ නැතුව. හැබැයි හොදට බලලා ගනිං මචං. ඔන්න මටත් උපදෙස් දුන්නේ ඔහොම තමයි ටොමා අයියා :D:D:D