කාර් කතාවක්

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මම දන්න එකෙක් ට්‍රැඩ් සනී එකක් අරන්. කාපටි වලට යටින් තෙත ගතිය තිබිලා ඉස්සරහ. සර්විස් දාපු නිසා වෙන්න ඇති කියලා අරන්. බලද්දී ඉස්සරහ windscreen එකට යටින් වතුර බැහැලා යන කාණුව ලග පලුවක් දිරලා ඇතුලට වතුර ගහනවලු. ලේසියකට ගොඩ දාන්න අමාරුයි බං. ගේමක් දෙන්න වෙනවා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔක ලදරමක් නෙවෙ .. ඔය මොඩල් එක අරන් ගෙවල් වල තියන් ඉන්න හොද නෑ. ඔක දුවන්න හදපු එකක්. ඔක්කොම ප්‍රයිවට් කොම්පනි වලට ගන්නෙ ඔය කාර් එක මොකද පට්ට ලාබයි පාවිච්චිය . 2008 එකක් දිරනව කියන්නෙ අනේ මන්ද :baffled: මුහුද අයිනෙ 2008 ඉදන්ම පාක් කරල තියන්න ඇත්තෙ වැඩි ලොබ කමට :angry:



    එහෙම හැමොම ඉන්සුවරන්ස් දෙන්නෙ නෑ. දුන්නොත් එජන්ට් ඩයල් එකක්ට කියල කර ගනින්. නැත්තන් අලුත් එකක් දාගනින්


    mama hethuwa thred eke pahadiliwama kiyala thiyenne ban

    car ekanam hodai thama, habai thel karanawa poddak horai
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83

    අනික හෙට උනත් දොරවල් දාලා කැත නැතුව 28.50-30කට වික්කහැකි

    :confused::confused::no::no:

    විකාරද බන් උපරිම 25 ට දෙන්න පුලුවන් වෙයි.. ඒත් පේන්ට් කරපු මරාලයක්...???
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ



    :confused::confused::no::no:

    විකාරද බන් උපරිම 25 ට දෙන්න පුලුවන් වෙයි.. ඒත් පේන්ට් කරපු මරාලයක්...???

    පොඩ්ඩක් ත්‍රෙඩ් එක දාපු දිනේ බැලුවොත් මොකෝ??:frown::frown:

    දැන් ඕවා 25ට යන්නෙත් නැති තරම්
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    රත්තරං;17374674 said:
    පොඩ්ඩක් ත්‍රෙඩ් එක දාපු දිනේ බැලුවොත් මොකෝ??:frown::frown:

    දැන් ඕවා 25ට යන්නෙත් නැති තරම්

    මෙන්න මේ වගේ ............
    :rofl:

    2u95pue.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජන්තු අයියා;17374877 said:
    මෙන්න මේ වගේ ............
    :rofl:

    2u95pue.jpg

    අප්පෝ ඔය පැන්ට්‍රිකබඩ්නම් අඩු උන එක හොදයි
    අමාරුවෙන් සල්ලි එකතුකරන කොල්ලෙක්ට වාහන කෑල්ලක් ගන්න පුලුවන්
    අර චීන ජරාවට වඩා මොනව උනත් මේවා දුවන්න පුලුවන් ටිකක්
     

    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    ඇත්තටම රත්තරං අයියේ මොකේ උනේ ඔයාග් දොර 4 දිරපු ලාන්සර් එකට එක 28 කට දෙන්න පුලුවන් උනාද
    දොරවල් ටික දාන්න කීයක් ගියාද