පළාත් සභා ලොල්
ඒ මොකෝ බන්?
ඒ මොකෝ බන්?
පලාත්සභා පෙජරෝ. ඊට පස්සේ කම්පියුටර් බොඩි පෙජරෝ, ඊට පස්සේ මහත්තයා මොඩ්ඩල් පෙජරෝ, ඊට පස්සේ වට්ටක්කා පෙජරෝ අලුත් එකට තමා තාම නමක් නැත්තේ
Last edited:
පළාත් සභා ලොල්
එල එල
දන්න එකෙක් කියහන් හොද ස්ටිකර් ගහන ප්ලේස් එකක් කොළබ
ජෝශප් එක පැත්තේ තියෙන ඒවා නම් එපා
එවල චා බන් ලොල්

රත්තරං;14437738 said:ඒ මොකෝ බන්?
ඒ මොකෝ බන්?
පලාත්සභා පෙජරෝ. ඊට පස්සේ කම්පියුටර් බොඩි පෙජරෝ, ඊට පස්සේ මහත්තයා මොඩ්ඩල් පෙජරෝ, ඊට පස්සේ වට්ටක්කා පෙජරෝ අලුත් එකට තමා තාම නමක් නැත්තේ

නිලමේ මොඩල්රත්තරං;14437738 said:ඒ මොකෝ බන්?
ඒ මොකෝ බන්?
පලාත්සභා පෙජරෝ. ඊට පස්සේ කම්පියුටර් බොඩි පෙජරෝ, ඊට පස්සේ මහත්තයා මොඩ්ඩල් පෙජරෝ, ඊට පස්සේ වට්ටක්කා පෙජරෝ අලුත් එකට තමා තාම නමක් නැත්තේ
හොද ස්ටිකර් කාරයෙක් නෑ බන්රත්තරං;14437761 said:

පස්සේ මේක ලොකු ලෙඩක් වුනා, කොහොමහරි වාහනේ දෙද්දි මේ ගැන කියලාම දීලා දැම්මා. ශෝක් වාහනේ ,ගොඩක් ඉස්සරතමයි මේක ගෙදර තිබ්බේ , අපි පොඩියි නැත්නම් මම විකුනන්න දෙන්නේ නැහැ 15-xxxx එකක් 
රත්තරං;14437715 said:උබලා දැකලා තියෙනවද රත්තරන් වලින් හදපු හොන්ඩා සිවික්.. නැත්නම් බලපල්ලා
http://autolanka.com/ad.asp?ID=108892
මේක මෙහෙම තිබ්බට බොඩිය දබ රත්තරන් වෙන්න ඕනේ මිලේ හැටියට
![]()

spark plug වර්ග දෙකක් තියෙනවා එකක් 2000ක් විතර අනික 550යි.Iridium සහ copper කියලා.මේ දෙකේ වෙනස මොකක්ද කියල දන්නවද?

හොද ස්ටිකර් කාරයෙක් නෑ බන්
මගේ අදහසට වැඩේ කරන්න පුළුවන්![]()
හුග දවසකින් එළකිරි අවේ......තැන්ක්ස් රත්තරං රේප්+ දෙන්න බැලු පස්සේ අනිවා දෙන්නම්.(රේප් power එකනම් 1යි)
එළකිරියේ කාර් වලට වෙනම කැල්ලක් open කලානං මොකද?
umba oka keeyak withara kiyanwada?![]()