කාර් කාර් කාර් කාර්.....
මචංලා
අපේ මාමා හෙට අනිද්දට මැරි කරන්න යනවා රෙන්ට් එකට කාර් එකක් ඕන කරලා තියෙනවා වෙඩින් එකේ වැඩ වලට ගන්න කා ගාව හරි තියෙනවනම් කාර් එකක් සෙල්ෆ් ඩ්රයිවින් වලට ගන්න විදියක් කියනවද
සතියකට විතර හෝ දෙවස් දෙක තුනකට තිබ්බම ඇති
බම්පියක්වත් දාලා යන්න