මල්ලී කාර් වැඩි වීම ඔයාලට අදාල නෑනේ.ඔයාල කරන පොඩි ජොබ්ස් දිහා බැලුවම ඔයාලට කොහොමත් ඔය වාහන වැඩිවීම බලපාන්නේ නෑ.මොකද ඔයාල ඔක්කොම රුපියල් විසිපන්දාහට අඩු මාසික වැටුප් ගන්න අය.එහෙම නැත්නම් ජොබ් එකක් නැතිව ඉන්න අයනේ.තව එකක් ඔයාලගෙන් 10%ක් විතර ඕනි නම් පනස් දාහට අඩු වැටුපක් ගන්නවා ඇති.බස් එකෙත් යන්න සල්ලි නැති අයනේ.ඔයාලා කෝල් චාජස් ශත හතලිහකින් වැඉ කරාම ඒක දරා ගන්න බැරි නම් හයිබ්‍රිඩ් ප්‍රිසස් ඔයාලට අදාල නෑ.වාහනයක් ගන්නවනම් අඩුම ගානේ රුපියල් පනස්දාහක හැටදාහක මාසික ලීස් එකක්වත් මදි.බොරුවට වාහන ගැන ත්‍රෙඩ් දාන්නෙ නැතිව ඉන්න

Danui mata scene eka therune, hetama gihin ganna kiwwe passe wedi karana nisa. oya add eka balal pahuwa da prius 2k 3k gattanam ada kotipathiyo
Dakkane ranil kiyanne naluwek nemei molayak
![]()

කාර් එකක් ගන්න ඕනේ රැකියාවේ හැටියට. සමාජයේ අවශ්‍යතාව අනුව ගත යුතුයි.
ඔබට සතුටුයි ද දැන්??![]()
Danui mata scene eka therune, hetama gihin ganna kiwwe passe wedi karana nisa. oya add eka balal pahuwa da prius 2k 3k gattanam ada kotipathiyo
Dakkane ranil kiyanne naluwek nemei molayak
![]()

වෙනස දැන් සැප ඇති තව ටික කාලෙකින් කියයි ලොකු රස්සාවක් තියෙනවනම් විතරයි කන්ඩ ඔනෙ අනිත් උන් බඩගින්නෙ ඉන්ඩ ඔනෙ කියල. චන්දෙ දුන්න *න්නයන්ට දැන් තේරෙනව ඇති, මහින්දව ගෙදර යවල *න්නයෙක් දාගත්ත යහපාලනේ උදාකරගන්ඩ දැන් හරින් *න්න රැලට.