කාර් ගන්න ඕනේ සල්ලිකාරයෝ විතරයි- ජෝන් අමර&#350

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන් මහින්ද රාජපක්ෂට තියෙන්නෙ සල්ලි එතුමාම ගෙවල සිරිසේන ජනාධිපති වෙන්න දාපු ඇඩ් ටික පෙන්නන්න ලිඳේ පැනල මැරෙන්නම :sorry: :sorry:
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
13321832_1021903277862898_467635174797052660_n.jpg
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113

    අර දකුණු පැත්තෙ (ජෝන්ගෙ වමේ) ඉන්න තට්ටය බලපන්කො, කියන කියන එකට ෆේස් මූඩ් දදා ඉන්න හැටි

    අම්මප ස්කර්විය යවන්න හිතෙනව මන්නයක් අතට දීල

    :angry::angry::angry:
     
    Last edited:

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    tax wadikarla nemii rata kotiyata deela, sonnayao rajakam kalath, minissu badaginne marunath kamk naha mahainda horane ban..
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මල්ලී කාර් වැඩි වීම ඔයාලට අදාල නෑනේ.ඔයාල කරන පොඩි ජොබ්ස් දිහා බැලුවම ඔයාලට කොහොමත් ඔය වාහන වැඩිවීම බලපාන්නේ නෑ.මොකද ඔයාල ඔක්කොම රුපියල් විසිපන්දාහට අඩු මාසික වැ‍ටුප් ගන්න අය.එහෙම නැත්නම් ජොබ් එකක් නැතිව ඉන්න අයනේ.තව එකක් ඔයාලගෙන් 10%ක් විතර ඕනි නම් පනස් දාහට අඩු වැ‍ටුපක් ගන්නවා ඇති.බස් එකෙත් යන්න සල්ලි නැති අයනේ.ඔයාලා කෝල් චාජස් ශත හතලිහකින් වැඉ කරාම ඒක දරා ගන්න බැරි නම් හයිබ්‍රිඩ් ප්‍රිසස් ඔයාලට අදාල නෑ.වාහනයක් ගන්නවනම් අඩුම ගානේ රුපියල් පනස්දාහක හැටදාහක මාසික ලීස් එකක්වත් මදි.බොරුවට වාහන ගැන ත්‍රෙඩ් දාන්නෙ නැතිව ඉන්න

    මෙන්න මුට කුක්කව මල්ලිත් වෙලා :shocked::shocked:

    දැන් මේකේ ඉන්නේ සුපර් සීනියර් අයියලා වගේ :baffled:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මල්ලී කාර් වැඩි වීම ඔයාලට අදාල නෑනේ.ඔයාල කරන පොඩි ජොබ්ස් දිහා බැලුවම ඔයාලට කොහොමත් ඔය වාහන වැඩිවීම බලපාන්නේ නෑ.මොකද ඔයාල ඔක්කොම රුපියල් විසිපන්දාහට අඩු මාසික වැ‍ටුප් ගන්න අය.එහෙම නැත්නම් ජොබ් එකක් නැතිව ඉන්න අයනේ.තව එකක් ඔයාලගෙන් 10%ක් විතර ඕනි නම් පනස් දාහට අඩු වැ‍ටුපක් ගන්නවා ඇති.බස් එකෙත් යන්න සල්ලි නැති අයනේ.ඔයාලා කෝල් චාජස් ශත හතලිහකින් වැඉ කරාම ඒක දරා ගන්න බැරි නම් හයිබ්‍රිඩ් ප්‍රිසස් ඔයාලට අදාල නෑ.වාහනයක් ගන්නවනම් අඩුම ගානේ රුපියල් පනස්දාහක හැටදාහක මාසික ලීස් එකක්වත් මදි.බොරුවට වාහන ගැන ත්‍රෙඩ් දාන්නෙ නැතිව ඉන්න

    13315525_1033581406755236_191012739840949428_n.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    කාර් එකක් ගන්න ඕනේ රැකියාවේ හැටියට. සමාජයේ අවශ්‍යතාව අනුව ගත යුතුයි.

    ඔබට සතුටුයි ද දැන්?? :rofl::rofl::rofl::rofl:

    ඇත්තනෙ යකෝ ඉතින්, ලොකු කාර් ගත්ත
    - ලොකු ලොකු ලීසින් පේමන්ට් - ලොකු සර්විස් බිල් - ලොකු රෙපයාර් බිල් එනව තමා.....

    සල්ලි නැති බූරුවෝ බැර මරගාතේ ලොකු ලොකු වාහන අරගෙන ටික දවසකින් ලීසින් කොම්පැනි තගාලා ඇවිත් කණට ගහලා වාහනේ ගෙනියනවා...

    2014 ඇක්වා එකක් ගත්ත මගේ යාළුවෙක් මාසෙකට 50,000ක් ගෙවනවා - ෆුල් ලීසින් එක. මාසෙට 50,000ක් ලීස් එක ගෙවලා 5000-6000ක පෙට්‍රල් ගහලා, සර්විස් අරවා මේවා කරලා ඉවර උනාම උගේ පඩියෙන් ඉතුරු වෙන්නෙ සොච්චමයි කියලා ඌම නහයෙන් අඬනවා..... හොඳ වෙලාවට උගේ වයිෆ් ටියුෂන් දීලා හම්බුකරනවා.... නැත්නම් වෙලහකටත් ඇක්වා එක ඔක්ශන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වෙනස දැන් සැප ඇති තව ටික කාලෙකින් කියයි ලොකු රස්සාවක් තියෙනවනම් විතරයි කන්ඩ ඔනෙ අනිත් උන් බඩගින්නෙ ඉන්ඩ ඔනෙ කියල. චන්දෙ දුන්න *න්නයන්ට දැන් තේරෙනව ඇති, මහින්දව ගෙදර යවල *න්නයෙක් දාගත්ත යහපාලනේ උදාකරගන්ඩ දැන් හරින් *න්න රැලට.
     
    • Like
    Reactions: HKavinda

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වෙනස දැන් සැප ඇති තව ටික කාලෙකින් කියයි ලොකු රස්සාවක් තියෙනවනම් විතරයි කන්ඩ ඔනෙ අනිත් උන් බඩගින්නෙ ඉන්ඩ ඔනෙ කියල. චන්දෙ දුන්න *න්නයන්ට දැන් තේරෙනව ඇති, මහින්දව ගෙදර යවල *න්නයෙක් දාගත්ත යහපාලනේ උදාකරගන්ඩ දැන් හරින් *න්න රැලට.

    තොට අපි කට කැඩෙනකන් කිව්වා මහින්දට චන්දෙ දීපන් කියල. කෝ ඇහැව්වද ඇහැව්වද..? :angry::angry::angry: