කාර් ගැන දන්නා උන්ගෙන් හෙල්ප් එකක් ඕනේ.
මචන්ලා, කාර් ගැන දන්නා උන්ගෙන් හෙල්ප් එකක් ඕනේ.
.
.
.
.
.
.
මගේ බජට් එක උපරිම 19K වගේ බන්ස් .
MAZDA Familia BJ 5P . මේක හොදද බන්,අව්ලක් නැද්ද (BJ 3P එක නම් අව්ල්, පැට්රල් කරනෙත් නෑ කියල අහල තියෙනවා).. ඔව් ඔව් මම දන්නවා, ටොයෝටා,නිසාන් එකක් ගන්න තිබ්බ නම් හොදයි තමයි.එත් ඒවා ගණන් බන්.
.මේක කොහොමද බන්.
මචන්, මේක BJ 5P එකේම වෙන මොඩල් එකක්ද.මේකේ හෙඩ් ලයිට් එක ෆුල් තනි ලයිට් එකක් විදියට එන්නේ.කලින් වගේ ලයිට්ස් 2ක් විදියට නෙවෙයි.
මේ දෙකෙන් මාර්කට් මොකද්ද බන්.
MAZDA එකකට යන එක අව්ල් නම් ඒකත් කියපන්.

ඩොක්ටසනිය කීයටද දුන්නේ? ෆුල් ඔප්ෂන් සුපර් සැලෝන් එකක්ද? ඉතිං fb15,110 වගේ එකකට යන්න අදහසක් නැද්ද?