කාර් ගැන දන්නා උන්ගෙන් හෙල්ප් එකක් ඕනේ.

Satan_at_Hell

Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    කාර් ගැන දන්නා උන්ගෙන් හෙල්ප් එකක් ඕනේ.

    මචන්ලා, කාර් ගැන දන්නා උන්ගෙන් හෙල්ප් එකක් ඕනේ.
    .
    .
    .
    .
    .
    .
    මගේ බජට් එක උපරිම 19K වගේ බන්ස් .
    MAZDA Familia BJ 5P . මේක හොදද බන්,අව්ලක් නැද්ද (BJ 3P එක නම් අව්ල්, පැට්‍රල් කරනෙත් නෑ කියල අහල තියෙනවා).. ඔව් ඔව් මම දන්නවා, ටොයෝටා,නිසාන් එකක් ගන්න තිබ්බ නම් හොදයි තමයි.එත් ඒවා ගණන් බන්.
    .මේක කොහොමද බන්.
    vEuRGdM.jpg

    e1oR3BZ.jpg

    මචන්, මේක BJ 5P එකේම වෙන මොඩල් එකක්ද.මේකේ හෙඩ් ලයිට් එක ෆුල් තනි ලයිට් එකක් විදියට එන්නේ.කලින් වගේ ලයිට්ස් 2ක් විදියට නෙවෙයි.

    IRm7LZY.jpg

    9CfEOBm.jpg

    මේ දෙකෙන් මාර්කට් මොකද්ද බන්.
    MAZDA එකකට යන එක අව්ල් නම් ඒකත් කියපන්.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Mazda bump. danne na ban oya model gana nam.
    Mama nam kiyanne athe thiyena ganata Main stream wahanyak ganda parana ekak nam.
    English number ma oneda. 110 wage ekak nam 20kata wage puluwan wei
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    Mazda bump. danne na ban oya model gana nam.
    Mama nam kiyanne athe thiyena ganata Main stream wahanyak ganda parana ekak nam.
    English number ma oneda. 110 wage ekak nam 20kata wage puluwan wei

    mm.. ow ban.. eth 1996/97(300,301) wage ekak thamyi neda.ewath 180n eha duwala banz :(.
    anith ewa 22/23 k wath wenawa.. :(
     
    nunu1988

    Junior member
  • Aug 25, 2016
    133
    7
    18
    man lagath mekak tiyenne..pallehain tyna ekak ganna..oni wistharayak tynawanam ahanna
    good luck
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    BJ 3P කියන්නේ 1300 cc කාර් එක. ඒක නම් ගන්න එපා. :no:
    BJ 5P කියන්නේ 1500 cc කාර් එක. මේක හොදයි.
    පැට්‍රල් නම් සිටි එකේ 10 ක් වගේ තමයි කරන්නේ. ඒක ඔයාට අව්ලක් නැත්තං ප්‍රාඩෝ ලයිට් තියන එකක් ගන්න. ඒ කිව්වේ තනි ලයිට් එක එන එක.

    වාහනේ කියන්න තරම් වරදක් නෑ. එකම අව්ල නැවත විකුන ගන්න තියන අමාරුව. ඒක මේ ලංකාවේ මාකට් එක හැදිලා තියන විදිහ.
    ගනිද්දි හොදට මේන්ටේන් කරපු එකක් බලලා ගන්න. එන්ජින් එක, ගියර් බොක්ස්, ශොක්ස් ගැන බලන්න ඔයාට තේරෙන්නෙ නැත්තං දන්න කෙනෙක් එක්ක යන්න. නිසාන්, ටොයෝටා වලට සාපේක්ෂව පාට්ස් ටිකක් ගනං වැඩි.
     
    අහ්හ්...අඩේ තැන්ක්ස් මචන් විස්තර වලට.මම ලග කලින් තිබ්බේ Doctor Sunny එකක් මචන්.මම Mazda ගැන දන්නේ නෑ.
    මචන්, ප්‍රාඩෝ ලයිට් කිව්වේ අර මන් පහලින් දල තියෙන ෆොටෝස් දෙකේ තියෙන එකද.
    ඔව්, මචං, මාර්කට් අඩු සීන් එකක් නම් තියෙනවා, :(
    එල, මම තව ටිකක් හොයල උබගෙන් විස්තර අහල PM එකක් දාන්නම් මචන්.තැන්ක්ස් බ්‍රෝ.:yes::yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    man lagath mekak tiyenne..pallehain tyna ekak ganna..oni wistharayak tynawanam ahanna
    good luck

    අහ්හ් එහෙමද මචන්...
    මචන්, මේකේ එහෙම කියන්න තරම් අවුල් මුකුත් නෑ නේද.පෙට්රෝල් එහෙම කියක් වගේ කරනවද බන් AC දාල ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අහ්හ්...අඩේ තැන්ක්ස් මචන් විස්තර වලට.මම ලග කලින් තිබ්බේ Doctor Sunny එකක් මචන්.මම Mazda ගැන දන්නේ නෑ.
    මචන්, ප්‍රාඩෝ ලයිට් කිව්වේ අර මන් පහලින් දල තියෙන ෆොටෝස් දෙකේ තියෙන එකද.
    ඔව්, මචං, මාර්කට් අඩු සීන් එකක් නම් තියෙනවා, :(
    එල, මම තව ටිකක් හොයල උබගෙන් විස්තර අහල PM එකක් දාන්නම් මචන්.තැන්ක්ස් බ්‍රෝ.:yes::yes:

    :cool: ඩොක්ටසනිය කීයටද දුන්නේ? ෆුල් ඔප්ෂන් සුපර් සැලෝන් එකක්ද? ඉතිං fb15,110 වගේ එකකට යන්න අදහසක් නැද්ද?
    ඔව් මචං පහලින් දාලා තියෙන දෙක.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    :cool: ඩොක්ටසනිය කීයටද දුන්නේ? ෆුල් ඔප්ෂන් සුපර් සැලෝන් එකක්ද? ඉතිං fb15,110 වගේ එකකට යන්න අදහසක් නැද්ද?
    ඔව් මචං පහලින් දාලා තියෙන දෙක.

    Doctor sunny Super saloon maroon interior 1k bn 92/95 ( Diesel 64 -5### ).. hadissiyata dunne, wahana wedi wenna kalin.. 10.20 ta dunne bn.. :(
    aparade, den eka 12 kata withara yanawa.. :(:(:(
     
    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    Mazda BJ හොඳයි. තෙල් නම් 10 තමයි ටවුන්වල. Outstation 13 - 14 කරනවා. ලංකාවේ මිනිස්සු හිතන්නේ toyota nissan තමයි කාර් කියලා. එත් mazda එකක තියෙනේ driving pleasure එක දන්නේ mazda පදින ය විතරයි. මම ළඟ කලින් තිබුනෙත් mazda දැන් තියෙන්නෙත් mazda ඉස්සරහට ගන්නෙත් mazda ම තමයි. පාර්ට්ස් ඔය කියන තරම්ම ගන්නන් නැහැ. second market එකත් නරකම නැහැ. මගේ පරණ mazda එක ඉක්මන් එකේ දාල දවසෙන් ගියා. එක පාර 3 දෙනෙක් අවා උන්ට දෙන්නම කියලා. ගන්නවානම් 1500 ප්‍රාඩෝ ලයිට් ගන්න. අර උඹ දල තියෙන මුල් පින්තුරේ පරණ මොඩල් එක. එකේ ෂෙල් එක වෙනස් කරලා. :love::love::love::love:
     
    Last edited:

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    Mazda BJ හොඳයි. තෙල් නම් 10 තමයි ටවුන්වල. Outstation 13 - 14 කරනවා. ලංකාවේ මිනිස්සු හිතන්නේ toyota nissan තමයි කාර් කියලා. එත් mazda එකක තියෙනේ driving pleasure එක දන්නේ mazda පදින ය විතරයි. මම ළඟ කලින් තිබුනෙත් mazda දැන් තියෙන්නෙත් mazda ඉස්සරහට ගන්නෙත් mazda ම තමයි. පාර්ට්ස් ඔය කියන තරම්ම ගන්නන් නැහැ. second market එකත් නරකම නැහැ. මගේ පරණ mazda එක ඉක්මන් එකේ දාල දවසෙන් ගියා. එක පාර 3 දෙනෙක් අවා උන්ට දෙන්නම කියලා. ගන්නවානම් 1500 ප්‍රාඩෝ ලයිට් ගන්න. අර උඹ දල තියෙන මුල් පින්තුරේ පරණ මොඩල් එක. එකේ ෂෙල් එක වෙනස් කරලා. :love::love::love::love:

    අඩේ එහෙමද බන්..එල එල..අයිල් කීප් දැට් ඉන් මයින්ඩ් මචන්.
    තැන්ක්ස් මචෝ .
    තව ටිකක් බලල ප්‍රාඩෝ ලයිට් එකක්ම බලනවා බන්... තැන්ක්ස් අගේන්
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    mazda wala part ganan ne.
    oyage budget 1 yanna wena vehicle hoyanna maara amurui ban. budget eken apita ariya ne.
    AE111 ekwat balanna. hatchback awulak nettam starlet 1 balanna