කාර් ගින්නෙන් ආරක්ෂා කර ගැනීමට එන්න

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අපි ඉන්ග්ලන්ඩ්වල හිටපු දවස්වල එක පාරටම මගේ ෆෙරාරි කා එකක් ඔහොම ගිනි ගත්තා මතකයි අනී...........!:P
    අපේ ඩැඩී ඒ ගැන හරියට වොරි වුනා..........!! :(

    (ෆට්ට ත්‍රෙඩ් එක මචන්!:D මේහෙම සීන් එකක් තියෙනවා කියලා දැනගත්තෙත් උඹේ මේ ත්‍රෙඩ් එකෙන්!!!:yes: තෑන්ක්ස් මචන්!!!!!!:love::love::love::love::love::love:)

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අපි ඉන්ග්ලන්ඩ්වල හිටපු දවස්වල එක පාරටම මගේ ෆෙරාරි කා එකක් ඔහොම ගිනි ගත්තා මතකයි අනී...........!:P
    අපේ ඩැඩී ඒ ගැන හරියට වොරි වුනා..........!! :(

    (ෆට්ට ත්‍රෙඩ් එක මචන්!:D මේහෙම සීන් එකක් තියෙනවා කියලා දැනගත්තෙත් උඹේ මේ ත්‍රෙඩ් එකෙන්!!!:yes: තෑන්ක්ස් මචන්!!!!!!:love::love::love::love::love::love:)

    මට මතකයි අපේ ඩැඩා සෞදියෙන් ගෙනාපු අලුත්ම කැමල් 458 වෙහිකල් එකත් ගිනි ගත්තා.. අන්තිමට බාබකිව් කෑවා අපි:yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    රත්තරං;19423638 said:
    මට මතකයි අපේ ඩැඩා සෞදියෙන් ගෙනාපු අලුත්ම කැමල් 458 වෙහිකල් එකත් ගිනි ගත්තා.. අන්තිමට බාබකිව් කෑවා අපි:yes::yes:

    අපේ ග්‍රෑන්ෆාගේ පපාට ඇමරිකාවේ තිබුනා බක්කි Cart එකක්. ඒක ඒක ගිණි ගත්තා :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19420892 said:
    මචෝ මාත් කෑලි ටිකක් දාන්නද??

    කවදාවත් කාර් එකේ වයර් අබරලා සම්බන්ද කරන්න එපා. අනිවා පාස්සන්න..පාස්සලා සෙලෝටේප් ගහන උන් කොටියම කාපිය.. ඉසුලේශන් ටේප් ම ගහන්න

    රුපියල් දහයේ චයිනීස් ගම් ගැලවෙන ඉසුලේශන් ටේප් ගහන උන් අලාඩීන් කරන්න ඕනේ... ගහනවනම් ත්‍රීඑම් ටේප් රෝලක් ගනිල්ලා...

    කුකුල්ලු වාහන එලවද්දි ඕකේ හීට් කටුවක් කියල එකක් තියෙනවා. අල්ලා ඕක මවලා තියෙන්නේ නිකමට නෙමේ ඕක දිහා බලාන පලයව් ගමනක් යද්දි..ඇන්ජිම ඕවර්හීට් වෙන එක ගින්නකින් කෙලවර වෙන්න පුලුවන් කියලා අබ්දුල්ලා මට කියල තියෙනවා
    (සිංහල කුකුල්ලු රේඩියේටර් ෆ්ලශ් කරපියව් වතුර අප්සෙට් නම්. ෆ්ලශ් කරනකොට ඩිටර්ජන් දාන උන්වත් අලාදීන් කරන්න ඕනේ. හරි හමන් රේඩියේටර් ෆ්ලශ් එකක් දාලා පැයක් විතර දුවලම ෆ්ලශ් කරන්න ඕනේ)

    ඒ වගේම තමා කුකුල්ලු දුර ගමනක් ගිහින් ආවහම ඔය රෝද හතර පොඩ්ඩක් පරීක්ශා කරලා බලන්න ඕනේ බ්‍රේක් බයින්ඩ් වෙලා ඕවර් හීට් වෙන සලකුනු එහෙම තියෙනවද කියලා. එහෙම තියෙනවනම් බ්‍රේක් බයින්ඩ් වීමක් ගින්නකින් කෙලවර වෙන්න පුලුවන්.

    වොක්සගන් පදින කුකුලෝහ් මතක තියාගනින් පිටිපස්සේ සීට් එකේ ස්ප්‍රින් බැටරි ටර්මිනල් වල ගෑවෙනවා. ගිනිගත්තොත් පුක පිච්චෙනවා:baffled:

    එල මචං. Thanks ඇලඩින් කරනවා කියපු එක තමයි තේරෙන්නේ නැත්තේ :eek:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    thq mchnn :cool: +++
    :):)
    පට්ට මචං
    :):)
    N♥K_forever;19419952 said:
    machan wahane wenama can ekak petrol aran yanawa kiyala hithapan..wahane hoadatama gassenawanam ara can eka ignite wenna pluwnda?
    නෑ මචං එහෙම වෙන්නෙ නෑ. පැට්‍රල් දහනය වෙන්න එක්කෝ අධික පීඩනයක් ඇති වෙන්න ඕනේ. නැත්තං ගිණිපුලිගුවක් ඇති වෙන්න ඕනේ.
    Good post
    :):)
    tx machan godak watinawa
    :):)
    :cool:
    හැමදාම වගේ වැදගත් ත්‍රෙඩ් එකක් මචං... මේ ලඟදි මම දැක්කා පත්තරේ දාලා තියෙනවා වාහනයක් ගිනිගත්ත සීන් එකක්... මොනවා වුනත් කල්පනාවෙන් ඉන්න ඕනේ... මෙන්න ම්ක මසුරන් වටින කතාව...

    තමන්ගේ වාහනේ ගැන මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ තමන්. මොකද සර්විස් එකකට, ගැරජ් එකකට ඔයාලගේ ඔය වාහනේ තවත් එක වාහනයක් විතරයි. ඒකේ කිසිම විශේෂත්වයක් එයාලට නෑ.
    :):) :cool:
    :cool:
    Patta Machan
    rep
    :cool::):)
    :):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    tfs machan
    :D:D
    :cool:
    වැදගත් ත්‍රෙඩ් එකක්
    :D:D
    Elakiri Post eka...+++++
    :):)
    මචං වාහනේ ගිනි ගත්තොත් ඉන්සුවරන්ස් එකෙන් ගෙවන්නෙ නැද්ද
    දාලා තියන කවර් එකේ හැටියට තමයි. ගොඩක් අය දාන ෆුල් ඉන්ෂුවරන්ස් වල ඒක නෑ.
    නියමයි මචන්.
    :):)
    තවත් වටිනා ත්‍රෙඩ් එකක් මචෝ
    865397.png
    865397.png

    9Y7qmQ3.png

    9Y7qmQ3.png
    :):)
    good thread :yes::yes::yes:
    TFS
    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    :):)
    Good Information Bro..

    REP denna vidiyak nah Kalin Deela Lu...
    :):)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :cool::cool:
    :cool:
    ටොම් දැම්මොත් ඉතින් සුපිරි ත්‍රෙඩ් එකක් තමයි.. මේවා හුඟක් අපේ මිනිස්සු නොසැලකිල්ල නිසා කරගන්න අනතුරු.. මිනිස්සුන්ට මේව මතක් කරල දෙන එක හොඳයි..
    Thanks මචං :D
    :cool:
    :cool:
    thankz bro
    :D:D
    :cool:
    Bump. Rep +7
    :cool::cool:
    w
    සැහෙන්න වටිනවා :cool:
    බෙදාගත්තට ඉස්තුත්යි :)
    +Rep ;)
    :D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    655
    113
    Classified
    ඕනෑම වාහනේක ඉලෙක්ට්‍රිකල් සයිඩ් එක ලෙසටම තියෙන්න ඕනේ, වාහනයක් පාවිච්චි කරනවනම් ඉතින් ලෝබ නැතුව ඒ පැත්ත හොඳට, වැඩ දන්න බාස් කෙනෙක්ට කියලා හොඳට මේන්ටේන් කරන්නම ඕනි... TFS + රෙප්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕනෑම වාහනේක ඉලෙක්ට්‍රිකල් සයිඩ් එක ලෙසටම තියෙන්න ඕනේ, වාහනයක් පාවිච්චි කරනවනම් ඉතින් ලෝබ නැතුව ඒ පැත්ත හොඳට, වැඩ දන්න බාස් කෙනෙක්ට කියලා හොඳට මේන්ටේන් කරන්නම ඕනි... TFS + රෙප්
    :yes::yes: :)
    very useful.thanks.
    :D :cool:
    thnx macho

    :cool: :D
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    රත්තරං;19423638 said:
    මට මතකයි අපේ ඩැඩා සෞදියෙන් ගෙනාපු අලුත්ම කැමල් 458 වෙහිකල් එකත් ගිනි ගත්තා.. අන්තිමට බාබකිව් කෑවා අපි:yes::yes:
    Hummer-Camel-Hybrid--101983.jpg

    අපේ ග්‍රෑන්ෆාගේ පපාට ඇමරිකාවේ තිබුනා බක්කි Cart එකක්. ඒක ඒක ගිණි ගත්තා :rofl:

    Bullock-Car.jpg