කාර් බයික් තියෙන සිංහලු, උඹලා මේ දවස්වල ඔෆිස් යනකොට කාර් පූලින් කරනවද? යන ගමන් යාළුවො කීප දෙනෙක්ව දාගෙන යනවද? තනි තනියෙන් යනවට වැඩිය එකම හරියේ ඔෆිස් වලට යන උන්ව දාගෙන ගිහින් ගාන ෂෙයාර් කරගත්තා නං හැමෝටම වාසියි නේද? අඩුම ගානේ බයික් එකේ තනියෙන් යනවා නං වෙන එකෙක්ව දාගෙන යන්නත් පුළුවන් නේ. ළමයි ඉස්කෝල වලට දානවා නං අහල පහල ගෙවල්වල ළමයි කීප දෙනෙක් එක වාහනේකින් දානවද?
