කාර් පට්ට ගහන්න

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    Alto K10 නම් 25km/l වගේ පුළුවන් AC නැතුව (මම 26km/l ගිහින් තියනවා කෙලින් පාරක traffic නැතුව). AC එක්ක නම් 22km/l පුළුවන්. ඔය traffic නැතුව. හැබැයි RPM එක 2,000 ට අඩුවෙන් තියාගන්න ඕනේ.

    K10 eke 800 ekata wada thel wada karanawada?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    @Rontmir @U-tag @PHBhagya Machanla Me​

    Nissan Tred Sunny eka gana kiyannako, Eka shape da, Condition hoda ekak thiyenawa 12.50 kata , 1987 Model

    Meke loku maintain cost ekak na neda? Fuel City 12 wage karanwa kiwwe, PLease advise ekak denna
    අඩේ එහෙම ලොකුවට වාහන ගැන දන්නේ නෑ බං.
     
    • Like
    Reactions: Dubairox

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha

    @Rontmir @U-tag @PHBhagya Machanla Me​

    Nissan Tred Sunny eka gana kiyannako, Eka shape da, Condition hoda ekak thiyenawa 12.50 kata , 1987 Model

    Meke loku maintain cost ekak na neda? Fuel City 12 wage karanwa kiwwe, PLease advise ekak denna
    ඕක මචං ලොකු වැරැද්දක් කියන්නත් බෑ... හැබැයි,
    පොඩි පරහක් තියෙනව.
    එකක් ඔය වයසෙ වාහන වල දිරුම් තියෙනව... කැඩ්ලොයි දාල වහල තියෙන්නත් පුලුවන්. ඒ නිසා ඔය වාහන ගන්නකොට පරිස්සං වෙන්න ඕනෙ..
    අනිත් එක කාබියුරේටර් එන්ජිම.
    ඕව හදන්න බාස්ල නෑ දැන්. ග්‍රීන් ටෙස්ට් පාස් කරගන්න ගියාම වාහන එපා වෙනව...
    ඔය අවුල් තමයි ඉතිං.

    මමනං කියන්නෙ efi මොඩ්ල් එකකට යන්න ට්‍රයි කරන්න කියල...

    ඔය වයස් වල වාහන බලනවනං කොරොල්ල ae91 එහෙමත් හොඳයි...
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    අඩේ එහෙම ලොකුවට වාහන ගැන දන්නේ නෑ බං.
    ela

    ඕක මචං ලොකු වැරැද්දක් කියන්නත් බෑ... හැබැයි,
    පොඩි පරහක් තියෙනව.
    එකක් ඔය වයසෙ වාහන වල දිරුම් තියෙනව... කැඩ්ලොයි දාල වහල තියෙන්නත් පුලුවන්. ඒ නිසා ඔය වාහන ගන්නකොට පරිස්සං වෙන්න ඕනෙ..
    අනිත් එක කාබියුරේටර් එන්ජිම.
    ඕව හදන්න බාස්ල නෑ දැන්. ග්‍රීන් ටෙස්ට් පාස් කරගන්න ගියාම වාහන එපා වෙනව...
    ඔය අවුල් තමයි ඉතිං.

    මමනං කියන්නෙ efi මොඩ්ල් එකකට යන්න ට්‍රයි කරන්න කියල...

    ඔය වයස් වල වාහන බලනවනං කොරොල්ල ae91 එහෙමත් හොඳයි...
    Ela Thanks machan
    ------ Post added on Sep 21, 2023 at 8:58 PM
     
    • Like
    Reactions: PHBhagya