Alto K10 නම් 25km/l වගේ පුළුවන් AC නැතුව (මම 26km/l ගිහින් තියනවා කෙලින් පාරක traffic නැතුව). AC එක්ක නම් 22km/l පුළුවන්. ඔය traffic නැතුව. හැබැයි RPM එක 2,000 ට අඩුවෙන් තියාගන්න ඕනේ. K10 eke 800 ekata wada thel wada karanawada?