කාර්, බයික් වැඩ්ඩෝ

Donatello

Member
Jan 6, 2013
131
12
0
කාණුවේ
කාර්, බයික් වැඩ්ඩෝ

Bajaj_Discover%20100_.jpg

මට බජජ් ඩිස්කවරියක් තියනවා
ඒකට ස්ටිකර් පාරක් ගහන්න හැදුවේ.

ස්යිකර් ගහන්න කීයක් විතර යනවද?
ගාන ගැන කිසිම අදහසක් නැති නිසා අහන්නේ.
ලගින් යන ගානක් හරි කියන්නකෝ

ඔයාල ගහපු ස්ට්යිල් එහෙම තියනවානම් මෙතන පොඩ්ඩක් දාන්න.
මට අදහසක් ගන්නත් ඒක වැදගත්.

ආ තව එකක්.
මම බයික් එකට neon පාරක් දාන්න හැදුවේ.
ඒකට නීතියෙන් තහනමක් තියනවද?
මට අදුරන කෙනෙක් කිව්වා ඕනවට වඩා එක එක ලයිට් දාන්න දැන් තහනම් කියලා.

දන්නේ නැති අය බම්ප් එකක්වත් දෙන්න.

Bajaj_Discover%20100_.jpg
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ස්ටිකර් ගැන දන්නේ නෑ. එක එක ගනන් වලට තියේ. ගොඩක් උන මඩගාර්ඩ් එකට සුදු පාටින් ස්ටිකර් ගසති
    තව ඇලෝයිවීල් එකේ සයිඩ් එකට රතු පාටින් පටියක් දානවා

    ලයිට් වලට තහනමක් මමත් අහල තියේ
    ඕව මම නම ගනන් ගන්නේ නෑ
    මමත් ලයිට් දාල තියෙන්නේ
    අහු උනොත් බලමු.

    3වීල් වලට තිබ්බ තහනම නම අයින් කරල. අයියෝ සල්ලි
     
    Donatello

    Member
    Jan 6, 2013
    131
    12
    0
    කාණුවේ
    ස්ටිකර් ගැන දන්නේ නෑ. එක එක ගනන් වලට තියේ. ගොඩක් උන මඩගාර්ඩ් එකට සුදු පාටින් ස්ටිකර් ගසති
    තව ඇලෝයිවීල් එකේ සයිඩ් එකට රතු පාටින් පටියක් දානවා

    ලයිට් වලට තහනමක් මමත් අහල තියේ
    ඕව මම නම ගනන් ගන්නේ නෑ
    මමත් ලයිට් දාල තියෙන්නේ
    අහු උනොත් බලමු.

    3වීල් වලට තිබ්බ තහනම නම අයින් කරල. අයියෝ සල්ලි
    මම ඉස්සරහ වීදුරුව වගේ ගාර්ඩ් එකටයි, ටෑන්ක් එක උඩ පොඩ්ඩකුයි, මඩ් ගාර්ඩ් එකෙයි දාන්න බැලුවේ.
    ලගින් යන ගානක්වත් දන්නේ නැද්ද?

    ඔයා මට වැක්ස් එකක් කියනවා කිව්වට කිව්වේ නෑ නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මම ඉස්සරහ වීදුරුව වගේ ගාර්ඩ් එකටයි, ටෑන්ක් එක උඩ පොඩ්ඩකුයි, මඩ් ගාර්ඩ් එකෙයි දාන්න බැලුවේ.
    ලගින් යන ගානක්වත් දන්නේ නැද්ද?

    ඔයා මට වැක්ස් එකක් කියනවා කිව්වට කිව්වේ නෑ නේ.

    සොරි මචං අමතක උනා

    carnauba කියල වැක්ස් එකක් තියෙනවා. 650/= කහපාට ටින් එකක එන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    කොහෙද බං ගන්න තියෙන්නේ
    ශෙඩ් වල තියනවද?

    ෂෙඩ් වල නම දන්නේ නෑ බං. අපි ගත්තේ තීන්ත කඩේකින්
    මම හෙට පොටෝ එකක් දාන්නම් ටින් එකේ
     
    Donatello

    Member
    Jan 6, 2013
    131
    12
    0
    කාණුවේ
    ෂෙඩ් වල නම දන්නේ නෑ බං. අපි ගත්තේ තීන්ත කඩේකින්
    මම හෙට පොටෝ එකක් දාන්නම් ටින් එකේ
    එල යාලුවා.
    පුලුවන්නම් ස්ටිකර් වල ලගින් යන ගානක් හොයලා දෙන්න.
    මම අර බයික් ත්‍රෙඩ් එකෙත් දැම්මා.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Issaraha mune visor eke mat balck stiker pati pati gahanna nam Rs.250 (mama gahuwa.) tank eka udata poddai kivva nisa 100 dapan. mud gard ekata thawa 150 dapan. etakota roughly Rs.500 oita adu wadi wenna puluwan.

    lights walata aulak naha habai issarahin ena kenage as walate kela wen nati wenna gahanna. neons ehem aitin polawata wadinna nisa shape. head light ekata amatarava issarahata wadinna thawa light dammot nam tikak case machan.

    Jaya wevaaaaaaaa......!!!!!
     
    වැඩි උනත් 1000ක් ඇතුලෙන් කරගන්න පුලුවන් වේවිනේ එහෙනම්.
    ස්තූතියි යාලුවා.
    neon වල ගනන් දන්නවද?
     
    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    idea එකක් එහෙම තියනවද?

    e kiyane mehemai machan. vahane vahennama stickers gahanne nathuva. galapena colors valin simple vidiyata, original vahane mokadda kiyala aduraganna puluvan vidiyata vade karanavanan thamai machan hoda.:D mokada machan ape yaluvekge bike ekakuth vikunaganna amaru una machan sticker case eka nisa. karanavanan machan lassanata simple vidiyata karapan.
     
    අපෝ ඔව්.
    මම බයික් එක ස්ටිකර් වලින් වහන්නේ නෑ.
    ඉස්සරහා ග්ලාස් එකට ෆුල් එකයි, ටෑන්ක් එක ලඟ පොඩ්ඩටි විතරයි.
    ආ.. තව neon ලයිට් එකකුත් දාන්න බැලුවේ.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    වැඩි උනත් 1000ක් ඇතුලෙන් කරගන්න පුලුවන් වේවිනේ එහෙනම්.
    ස්තූතියි යාලුවා.
    neon වල ගනන් දන්නවද?

    ou umba lokuwata karan nati nisa 1000 ta aduwen puluwan.

    neon 1 feet patiyak Rs.450 kiyala automart.lk eke ekek add karala tibba balapan. kohomat 1 feet diga pati wage tamai ganna tiyenne around Rs.500 tamai.:yes::yes:
     
    SAWYER

    Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    අපෝ ඔව්.
    මම බයික් එක ස්ටිකර් වලින් වහන්නේ නෑ.
    ඉස්සරහා ග්ලාස් එකට ෆුල් එකයි, ටෑන්ක් එක ලඟ පොඩ්ඩටි විතරයි.
    ආ.. තව neon ලයිට් එකකුත් දාන්න බැලුවේ.

    ehenan kisi avulak naha machanz.. jaya veevaa..!! :D:D