කාර්, බයික් වැඩ්ඩෝ
මට බජජ් ඩිස්කවරියක් තියනවා
ඒකට ස්ටිකර් පාරක් ගහන්න හැදුවේ.
ස්යිකර් ගහන්න කීයක් විතර යනවද?
ගාන ගැන කිසිම අදහසක් නැති නිසා අහන්නේ.
ලගින් යන ගානක් හරි කියන්නකෝ
ඔයාල ගහපු ස්ට්යිල් එහෙම තියනවානම් මෙතන පොඩ්ඩක් දාන්න.
මට අදහසක් ගන්නත් ඒක වැදගත්.
ආ තව එකක්.
මම බයික් එකට neon පාරක් දාන්න හැදුවේ.
ඒකට නීතියෙන් තහනමක් තියනවද?
මට අදුරන කෙනෙක් කිව්වා ඕනවට වඩා එක එක ලයිට් දාන්න දැන් තහනම් කියලා.
දන්නේ නැති අය බම්ප් එකක්වත් දෙන්න.
මට බජජ් ඩිස්කවරියක් තියනවා
ඒකට ස්ටිකර් පාරක් ගහන්න හැදුවේ.
ස්යිකර් ගහන්න කීයක් විතර යනවද?
ගාන ගැන කිසිම අදහසක් නැති නිසා අහන්නේ.
ලගින් යන ගානක් හරි කියන්නකෝ
ඔයාල ගහපු ස්ට්යිල් එහෙම තියනවානම් මෙතන පොඩ්ඩක් දාන්න.
මට අදහසක් ගන්නත් ඒක වැදගත්.
ආ තව එකක්.
මම බයික් එකට neon පාරක් දාන්න හැදුවේ.
ඒකට නීතියෙන් තහනමක් තියනවද?
මට අදුරන කෙනෙක් කිව්වා ඕනවට වඩා එක එක ලයිට් දාන්න දැන් තහනම් කියලා.
දන්නේ නැති අය බම්ප් එකක්වත් දෙන්න.

mokada machan ape yaluvekge bike ekakuth vikunaganna amaru una machan sticker case eka nisa. karanavanan machan lassanata simple vidiyata karapan.