කාර්, බයික් වැඩ්ඩෝ

SAWYER

Active member
  • Feb 23, 2013
    306
    34
    28
    ගෙදර
    මචන් තව උබට ඕනෙනං පුළුවන් bike එකේ tyre එකේ තියෙන අකුරු lacker එකක් use කරලා පාට කරන්න. පොඩි පින්සලක් use කරාම වැඩේ ලේසියෙන් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ bike එක. බලලා idea එකක් ගනින් මචන්.:yes:

    2qi7ltj.jpg

    105z7o0.jpg

    3004lzb.jpg
     
    Donatello

    Member
    Jan 6, 2013
    131
    12
    0
    කාණුවේ

    සුපිරි යාලුවා