කාර්.බයික්.සයිකලයක්.වත්.නැති.එවුන්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    නෑ කියලා අදයිර්යට පත්වෙන්න එපා.. උත්සහයෙන් ඉලක්ක වෙත යන්න.. :)
    ඉලක්ක වෙත යද්දි අවදානමක් ගන්නවනම් සුලු අවදානමක් ගන්න..
    කරන්න බැරි වැඩ, ගෙවා ගන්න බැරි තරම් ලීස් දාලා වාහන ගන්න එක වගේ වැඩ කරන්න එපා..
    ජීවිතය කලමනාකරනය කරගන්න.. හරි වෙලාව එනකන් ඉවසන්න..
    හැගීම් වලට ඉඩ දෙන්න එපා.. දුක් වෙන්නත් එපා.
    :)
     
    revox

    Well-known member
  • Apr 10, 2010
    5,111
    2
    2,513
    113
    කොළොංපුරේ
    Podi Silva - පොඩි සිල්වා;19143846 said:
    රනිල් සීය උබලට කාර් දෙනවා කිව්වා නේද හිටං
    hmmmmm.....

    නෑ කියලා අදයිර්යට පත්වෙන්න එපා.. උත්සහයෙන් ඉලක්ක වෙත යන්න.. :)
    ඉලක්ක වෙත යද්දි අවදානමක් ගන්නවනම් සුලු අවදානමක් ගන්න..
    කරන්න බැරි වැඩ, ගෙවා ගන්න බැරි තරම් ලීස් දාලා වාහන ගන්න එක වගේ වැඩ කරන්න එපා..
    ජීවිතය කලමනාකරනය කරගන්න.. හරි වෙලාව එනකන් ඉවසන්න..
    හැගීම් වලට ඉඩ දෙන්න එපා.. දුක් වෙන්නත් එපා.
    :)
    Thanks friend

    U too... ditto .........
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ubata bottuwak hari thiyanavane:(

    සොම්බි ඇපෝකලිප්ස් එකකදි බේරෙන්න හොඳම තැන ජලාශයක් මැද්දෙ නිසයි බෝට්ටුව ගත්තෙ නැතුව වෙන එහෙකට නෙමේ :sorry: :sorry:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    Podi Silva - පොඩි සිල්වා;19144177 said:
    එල එල උබට කොස්සක් තියේ නේ

    11.gif