

hmmmmm.....Podi Silva - පොඩි සිල්වා;19143846 said:රනිල් සීය උබලට කාර් දෙනවා කිව්වා නේද හිටං
Thanks friendනෑ කියලා අදයිර්යට පත්වෙන්න එපා.. උත්සහයෙන් ඉලක්ක වෙත යන්න..
ඉලක්ක වෙත යද්දි අවදානමක් ගන්නවනම් සුලු අවදානමක් ගන්න..
කරන්න බැරි වැඩ, ගෙවා ගන්න බැරි තරම් ලීස් දාලා වාහන ගන්න එක වගේ වැඩ කරන්න එපා..
ජීවිතය කලමනාකරනය කරගන්න.. හරි වෙලාව එනකන් ඉවසන්න..
හැගීම් වලට ඉඩ දෙන්න එපා.. දුක් වෙන්නත් එපා.![]()
U too... ditto .........me too
මාත් එහෙම තමා මේ ලඟක් වෙනකං !
Podi Silva - පොඩි සිල්වා;19143887 said:ඇයි ලගකට පස්සෙ මොකද වුනේ උබට
බවුසරයක් වත් යාලු කරගත්ත ද


ubata bottuwak hari thiyanavane![]()

නෑ ..
රෝද සපත්තු දෙකක් දාන් සාලේ අතුගෑව![]()