කාර් මාකට් එක 8-11-2014

waca

Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    නෑ බන් business එකට බැලුවෙ පාවිච්චියට නෙමෙයි
    2008 ක් සෙට් උන 2.53mil කියනවා වටිනවද 8 air bags:confused:

    මෙඩල් එක මොකක්ද KSP90, SCP90, KSP130, NSP130?
    1300cc එ්ව තමයි මාකට්. 1000cc KSP90 නං ඒ ගානට කීයටවත් වටින්නෙ නෑ
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නෑ බන් business එකට බැලුවෙ පාවිච්චියට නෙමෙයි
    2008 ක් සෙට් උන 2.53mil කියනවා වටිනවද 8 air bags:confused:

    1300CC nam e gana shep vaage..2.5 valata illahan.. (2008 ekak ne macho ownavata vada loku ganak dennath epa.)

    2011 Model 1300CC (3.3 to 3.5 ) vage venava...e gana deela meke ganna vele Aqua ekak ganava hoda kiyala thava 2k dala 3.7 valata aqua eketa kattiya giyath mata nam aqua eke Plastic godak vage penne...:baffled::baffled::baffled: Honda FIT eke iita vada hodai mata hithena vidiyata.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    1000cc ksp90
    model wala wenas kam monada ban :confused:

    KSP90, SCP 90 පරණ මෙඩල් එක. අළුත් එක තමයි 130 ඒක ලස්සනයි හැබැයි සමහර ප්‍රශ්න තියෙනව ඒ හින්ද පරණ මොඩලය හොඳයි කියල තමයි මං අහල තියෙන්නෙ.
    KSP90 1000cc, SCP 1300 cc. Vitz වල එන්ජින් එකේ සද්දෙ වැඩියි ඒ වගේම ජරා සද්දයක් එන්නෙ (විශේෂයෙන් 1000CC වල). KSP 90,KSP 130 සිලින්ඩර් 3යි 1KR-FE engine එච්චර හොඳනෑ. අනිත් මොඩලය සිලින්ඩර් 4යි 1NZ-FE 2NZ-FE එන්ජිම තියෙන්නෙ ඒක ඩියුරබල්.
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113

    1300CC nam e gana shep vaage..2.5 valata illahan.. (2008 ekak ne macho ownavata vada loku ganak dennath epa.)

    2011 Model 1300CC (3.3 to 3.5 ) vage venava...e gana deela meke ganna vele Aqua ekak ganava hoda kiyala thava 2k dala 3.7 valata aqua eketa kattiya giyath mata nam aqua eke Plastic godak vage penne...:baffled::baffled::baffled: Honda FIT eke iita vada hodai mata hithena vidiyata.

    honda fit eke interior hodai:yes:drive karaddi aqua eka hodai:cool:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මේකටත් උදව්වක් දීපල්ලකෝ.......​
    පෙනුමෙන් නං හොඳයි වගේ හැබැයි මැනුවල් හින්ද සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ටිකක් අවුල් වෙයි
     
    Aug 16, 2014
    7
    0
    0
    KSP90, SCP 90 පරණ මෙඩල් එක. අළුත් එක තමයි 130 ඒක ලස්සනයි හැබැයි සමහර ප්‍රශ්න තියෙනව ඒ හින්ද පරණ මොඩලය හොඳයි කියල තමයි මං අහල තියෙන්නෙ.
    KSP90 1000cc, SCP 1300 cc. Vitz වල එන්ජින් එකේ සද්දෙ වැඩියි ඒ වගේම ජරා සද්දයක් එන්නෙ (විශේෂයෙන් 1000CC වල). KSP 90,KSP 130 සිලින්ඩර් 3යි 1KR-FE engine එච්චර හොඳනෑ. අනිත් මොඩලය සිලින්ඩර් 4යි 1NZ-FE 2NZ-FE එන්ජිම තියෙන්නෙ ඒක ඩියුරබල්.

    2008 Kp-#.8 airbag eka keeyada watinr
    for reselling purpose hodada mchn:D
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන්

    මචන්,මම ලක්ෂ 25 කට වගේ කාර් එකක් ගන්න ඉන්නේ උබේ thread එක බලල තීරණය කරා Nissan Tiida එකක් ගන්නම් කියලා. මට ඕනි මචන් පාවිච්චියට වගේම ඕනි වෙලාවක ටක් ගාල විකුනන්න පුළුවන් හොද second market එකක් තියන කාර් එකක්...සදාකල් ඔබ මගේ මොඩල් නම් ලොවෙත් එපා බන්...මේ nissan Tiida එකේ second market කොහොමද බන් ??

    Toyota Belta එකයි axio එකයි 25 ට ගන්න බැරිද බන්??

    මචන් ම මම ෆොටෝ එකක් දාල තියන කාර් එක auto lanka එකේ add තියනවා දාලා 30ක් විතර වෙනවා කියල (Year 2006) මේක කොහොමද බන් ??

    nissan_bluebird_sylphy_manu-06_a01.jpg
     
    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    මචන් mitsubishi lancer එක හොදද? එකේ තෙල් කෙරුවාව එහෙම කොහොමද? parts වල ගනන්... second hand market එක කොහොමද? 20 ට අඩුවෙන් ගන්න එකක් බලනව... MANUAL එකක්

    mitsubishi lancer

    http://www.autolanka.com/ad.asp?ID=159795
    http://www.autolanka.com/ad.asp?ID=158363
    http://www.autolanka.com/ad.asp?ID=158299

    HONDA CIVIC ගෑනත් විස්තර කියන්ඩො....

    http://www.autolanka.com/ad.asp?ID=160434
    http://www.autolanka.com/ad.asp?ID=159913

    MAZDA කොහොමද???

    http://www.autolanka.com/ad.asp?ID=160101

    110 (මෙවා නම් ගොඩාක් පට්ට ගහල තියෙන්නේ...)

    http://ikman.lk/en/toyota-corolla-110-1998-for-sale-gampaha-8
    http://ikman.lk/en/toyota-110-1996-for-sale-matara-11

    කෝකට ගියොත්ද හොද?