මචන් අපේ Vitz එක දැන් කීයක් වටීද 2007, 1000CC, 60000km, White Color.![]()
supiriyatama thiyenawanam mage gana 23/ 23.50yi. try ekak dammaoth thawa chuttak wadiya wikkahaki
uba keeyada gaththe?
Last edited:
මචන් අපේ Vitz එක දැන් කීයක් වටීද 2007, 1000CC, 60000km, White Color.![]()
ape kiwwe uba wahane gaththe hawleda ?![]()
රත්තරං;16998542 said:mage gana 23.50yi. try ekak dammaoth thawa chuttak wadiya wikkahaki
uba keeyada gaththe?



රත්තරං;16998542 said:supiriyatama thiyenawanam mage gana 23/ 23.50yi. try ekak dammaoth thawa chuttak wadiya wikkahaki
uba keeyada gaththe?
ඇයි බන් මට දැන් පුංචි පුතෙකුයි නොන කෙනෙකුයි ඉන්නවනේ එකයි මගේ නොකියා අපේ කිව්වේ.


ඇයි පේන්නැද්ද වාහනේ රත්තරන් පාටින් පේන්ට් කරල තියෙන්නෙ



eka misak mama baluwa mokakda me kiyala, punchi puthai nonala dennai![]()





Ela machooo Dan DOLPING Van wala ganan kohomada machoooooo
machan raththaran, FB15 wage ewa dan kohomada yanne? aran denna puluwan ganan ehemat dapanko
ඇයි බන් මට දැන් පුංචි පුතෙකුයි නොන කෙනෙකුයි ඉන්නවනේ එකයි මගේ නොකියා අපේ කිව්වේ.
If you are using a 141 and run 50000km, you have to spend nearly 5laks more for fuel. And if you are selling the car in 2-3 years, its market value drops at least 2-3 laks compared to a 121. Anyway if you are not concerning on money (it will be like 7-8 laks), 141 will be a better car. FYI, you can reconditioned and restore a used car by spending below 1 lak, and use it for another 5 years(100000km)රත්තරං;16998083 said:හුගක් අය මේ ගැන අහන නිසයි දාන්නේ
ලංකාවේ කාර් මාකට් එක නිල් වෙන්න බැහැගෙන යනවා. ඒත් තාමත් සමහර උන් හිතන් ඉන්නේ අව් රුදු ගානක් පට්ටගහපු යකඩ ලඩි රත්තරං කියලා. එක එකාට අහුවෙන්න එපා. මෙන්න මේ දවස්වල වාහන මාකට් එක. තව මාස දෙක තුනකින් තව බහිනවා
මේ මිලගනන් තර්කානුකූලව බලපන්. වැඩේ තේරෙයි
මේ ගනන් වලට යන්නේ ලඩි නෙමේ. හොද තත්වේ ඒවා.(<130000km ) ඒ නිසා අඩුපාඩු වලට තව අඩු වෙනවා
ඇලියොන් 260 2007 - ලක්ශ 35-36 අතර ( උපරිමම 37යි)
ඇලියොන් 240 2002 - ලක්ශ 25-26 අතර (2006/2007 ආපුවට උනත් 31න් එහා දෙන්න එපා. ඊට හොදයි තව ලක්ශ 5ක් දාලා 260කට යන එක)
කොරොල්ලා 141 ඇක්ශියෝ 2007 - ලක්ශ 30-32 අතර
කොරොල්ලා 141 2008 - ලක්ශ 27-28.50 අතර
කොරොල්ලා 121 2006/7- ලක්ශ 26න් එහා නම් දෙන්න එපා මේවට.පැට්‍රල් චුට්ටක් වැඩිපුර කරනව කියල පට්ට ගහපු පරන ගොනා මොඩල් 121 ලක්ශ 26ට එහා දීලා ගන්නවට වඩා හොදයි තව ටිකක් දාලා 141 එකක් හරි ඇක්ශියෝ එකක් හරි ගන්න එක. ඕක 2006/2007 වෙනකන් ආවනේ. මමනම් කියන්නේ 2006/2007 1500cc එකකට උනත් 25-26ට වඩානම් දෙන්න එපා
ඔය G H J නොම්බර 121 නම් යන්නේ 22යි 23යි
කොරොල්ලා 110 - 18ක් වගේ තමා
අනිත් ඒවා ඉතින් ටොයොටා කාර් එක්ක සංසන්දනය කරල ගනිල්ලා. උදාහරනෙකට ඔය නිසාන් ටීඩා 2007 එකක් එහෙම දැන් යන්නේ 25 අවට. පට්ට ගහපු 2003/2004 121 ගන්න වෙලේ 24-25ක් දීලා ටීඩා එකක් ගන්න එක ලාබයි
හම්බ ඌරන්ගෙන් වාහන ගන්නකොට කුනුකොල්ලෙට ඉල්ලන්නත් අමතක කරන්න එපා![]()