කාර් මාකට් එක 8-11-2014

waca

Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    අළුත් වාහනයක් ගන්න මගේ හීනෙත් බොඳවෙලා යනව දැන් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ගනං අඩුවෙනකොට මගේ පරණ ෆිට් GE6 එක පට්ට ගහගහ තියාගෙන ඉන්න එක හොඳයි වගේ:(:(:(:(:(
    පෙට්‍රලුත් කරන හින්ද
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    ඇයි බන් මට දැන් පුංචි පුතෙකුයි නොන කෙනෙකුයි ඉන්නවනේ එකයි මගේ නොකියා අපේ කිව්වේ.

    eka misak mama baluwa mokakda me kiyala, punchi puthai nonala dennai :D:D
     

    r1a

    Well-known member
  • Jan 3, 2013
    943
    21
    48
    machan raththaran, FB15 wage ewa dan kohomada yanne? aran denna puluwan ganan ehemat dapanko
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    හම්බ ඌරන්ගෙන් වාහන ගන්නකොට කුනුකොල්ලෙට ඉල්ලන්නත් අමතක කරන්න එපා :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි බන් මට දැන් පුංචි පුතෙකුයි නොන කෙනෙකුයි ඉන්නවනේ එකයි මගේ නොකියා අපේ කිව්වේ.

    එල. මගෙත් ආසාව පලවෙනි කොල්ලව කොන්ද පන තියෙන හාමුදුරු කෙනෙක් කරල සාසනේට පූජ කරන්න.මමයි නෝනයි අඩුම 4ක් 5ක් වත් හදන්න ඉන්නේ
     

    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Pajero palathsabha ehema ganan aduvelada bro ? Jeep mila adui kialath kianava kattiya Flat roog palathsabha ekaka mila ehema kohomei ?
     

    asandun

    Member
    Aug 11, 2014
    2
    1
    0
    රත්තරං;16998083 said:
    හුගක් අය මේ ගැන අහන නිසයි දාන්නේ

    ලංකාවේ කාර් මාකට් එක නිල් වෙන්න බැහැගෙන යනවා. ඒත් තාමත් සමහර උන් හිතන් ඉන්නේ අව් රුදු ගානක් පට්ටගහපු යකඩ ලඩි රත්තරං කියලා. එක එකාට අහුවෙන්න එපා. මෙන්න මේ දවස්වල වාහන මාකට් එක. තව මාස දෙක තුනකින් තව බහිනවා

    මේ මිලගනන් තර්කානුකූලව බලපන්. වැඩේ තේරෙයි


    මේ ගනන් වලට යන්නේ ලඩි නෙමේ. හොද තත්වේ ඒවා.(<130000km ) ඒ නිසා අඩුපාඩු වලට තව අඩු වෙනවා

    ඇලියොන් 260 2007 - ලක්ශ 35-36 අතර ( උපරිමම 37යි)
    ඇලියොන් 240 2002 - ලක්ශ 25-26 අතර (2006/2007 ආපුවට උනත් 31න් එහා දෙන්න එපා. ඊට හොදයි තව ලක්ශ 5ක් දාලා 260කට යන එක)
    කොරොල්ලා 141 ඇක්ශියෝ 2007 - ලක්ශ 30-32 අතර
    කොරොල්ලා 141 2008 - ලක්ශ 27-28.50 අතර
    කොරොල්ලා 121 2006/7- ලක්ශ 26න් එහා නම් දෙන්න එපා මේවට.පැට්‍රල් චුට්ටක් වැඩිපුර කරනව කියල පට්ට ගහපු පරන ගොනා මොඩල් 121 ලක්ශ 26ට එහා දීලා ගන්නවට වඩා හොදයි තව ටිකක් දාලා 141 එකක් හරි ඇක්ශියෝ එකක් හරි ගන්න එක. ඕක 2006/2007 වෙනකන් ආවනේ. මමනම් කියන්නේ 2006/2007 1500cc එකකට උනත් 25-26ට වඩානම් දෙන්න එපා
    ඔය G H J නොම්බර 121 නම් යන්නේ 22යි 23යි
    කොරොල්ලා 110 - 18ක් වගේ තමා

    අනිත් ඒවා ඉතින් ටොයොටා කාර් එක්ක සංසන්දනය කරල ගනිල්ලා. උදාහරනෙකට ඔය නිසාන් ටීඩා 2007 එකක් එහෙම දැන් යන්නේ 25 අවට. පට්ට ගහපු 2003/2004 121 ගන්න වෙලේ 24-25ක් දීලා ටීඩා එකක් ගන්න එක ලාබයි


    හම්බ ඌරන්ගෙන් වාහන ගන්නකොට කුනුකොල්ලෙට ඉල්ලන්නත් අමතක කරන්න එපා :rofl::rofl::rofl:
    If you are using a 141 and run 50000km, you have to spend nearly 5laks more for fuel. And if you are selling the car in 2-3 years, its market value drops at least 2-3 laks compared to a 121. Anyway if you are not concerning on money (it will be like 7-8 laks), 141 will be a better car. FYI, you can reconditioned and restore a used car by spending below 1 lak, and use it for another 5 years(100000km)

    121 (12km/l) and fuel cost to run 50000km is Rs.675000
    141(7km/l) and fuel cost to run 50000 is Rs.1157142

    So the gap is near to 5laks.
     
    Last edited: