කාර් මාකට් එක 8-11-2014

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    32කට වගේ ..Axio x grade 2007 වගේ එකක් තම මේ ගානට ගන්න ටියෙන අලුත්ම එක, Axio x grade හොඳද මචන්.. තව ටික කාලයක් ඉඳල allion 260 එකක් ගන්නවද?
     
    Last edited:

    sajithswa

    Active member
  • Dec 24, 2007
    120
    46
    28
    Mitsubishi LANCER CK1 1998 - Rs. 1,675,000

    H- CK1, YOM 1998, REG 2001, japan, full option, air bag, ABS ,EFI, automatic, crystal lights, 15" alloy wheels, low profile tires, body kit, spoiler, remote key, CD player, low millage 79000km done, car is in showroom condition, price can be negotiable after insfection, finance facilities can be arrenged..

    http://ikman.lk/en/mitsubishi-lancer-ck1-1998-for-sale-colombo-5

    මෙන්න මේ ජාතියේ වාහනයක් තමා මම ගන්න යන්නේ. අනේ රත්තරනේ කියන්නකෝ මේ වාහනේ ගාන වැඩිද කියලා.

    Looking to buy - CK1 or CK2 - Auto, Full option, 1998 to 2000

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫

    meka nan ela wage :yes: 16ta 15.50ta wage nego karanna puluwan nan ela mileage ekath adui ne.
     
    sajithswa

    Active member
  • Dec 24, 2007
    120
    46
    28
    meka nan ela wage :yes: 16ta 15.50ta wage nego karanna puluwan nan ela mileage ekath adui ne.

    මීටරේ නම් ෂුවර් කරන්න බැ බන්.:rofl::rofl::rofl: මමත් බැලුවේ 15.5 කට වගේ කතා කරගන්න තමා. :yes::yes:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    Mitsubishi LANCER CK1 1998 - Rs. 1,675,000

    H- CK1, YOM 1998, REG 2001, japan, full option, air bag, ABS ,EFI, automatic, crystal lights, 15" alloy wheels, low profile tires, body kit, spoiler, remote key, CD player, low millage 79000km done, car is in showroom condition, price can be negotiable after insfection, finance facilities can be arrenged..

    http://ikman.lk/en/mitsubishi-lancer-ck1-1998-for-sale-colombo-5

    මෙන්න මේ ජාතියේ වාහනයක් තමා මම ගන්න යන්නේ. අනේ රත්තරනේ කියන්නකෝ මේ වාහනේ ගාන වැඩිද කියලා.

    Looking to buy - CK1 or CK2 - Auto, Full option, 1998 to 2000

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    Engine capacity 1300 neda? pickup eka ehema madida danne na
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචං, මම 2007-2008 වගේ Rav4 එකක් ගන්න ඉන්නේ.

    ඒවා දැන් අඩු වෙලා නේද? ADs දාලා තියෙන්නේ නම් 42-46 Lks ගණන් වලට. මට හිතෙන්නේ නම් 35 Lks කට වගේ ඉල්ලන්න පුළුවන් කියලා...
     
    lasa2k

    Member
    Apr 4, 2007
    221
    2
    0
    machan 2012 -2013- 2014 allion and premio me dawas wala market eka kohomada ??
    oya car 2kn mokadda hoda ????
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    රත්තරං;16998161 said:
    24n 25n paha thama (1500cc)

    :confused:

    10441544.jpg

    meka 25ta thiyeda !!! :confused::confused::confused:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මචං, මම 2007-2008 වගේ Rav4 එකක් ගන්න ඉන්නේ.

    ඒවා දැන් අඩු වෙලා නේද? ADs දාලා තියෙන්නේ නම් 42-46 Lks ගණන් වලට. මට හිතෙන්නේ නම් 35 Lks කට වගේ ඉල්ලන්න පුළුවන් කියලා...

    Mamath asa patta vahanayak machan
    gaththoth dapan alloys set ekak 21" vitara mara para :cool:
    35ta thiyeda ban gl
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පෝරිසාදයා;16999741 said:
    32කට වගේ ..Axio x grade 2007 වගේ එකක් තම මේ ගානට ගන්න ටියෙන අලුත්ම එක, Axio x grade හොඳද මචන්.. තව ටික කාලයක් ඉඳල allion 260 එකක් ගන්නවද?

    ඕකේ x එකයි G එකයි එනවනේ. ඒකෙන් x එකේ එනවා G එකේ එන සේරම තියෙන පුශ් ස්ටාර්ට් විතරක් නැති එකකුත්. ඒකත් සමහර උන් G කියල විකුනනවා. ග්‍රේඩ් එක අව්ලක් නෑ බන්. උබට ඒ ඔප්ශන් ඇතිනම් ගනින්. ඇන්ජින් අනම් මනන් සේරම එකයි. Gඑක පොඩ්ඩක් මාකට් + මිල වැඩී ඉතින් පොඩි වැඩකෑලි ටිකක් තියෙන නිසා

    ඇලියොන් එක බ්‍රෑන්ඩ් නිව් ගන්නකොට උනත් ඇක්ශියෝ එකට වඩා මිල වැඩී සහ රේන්ජ් එකේ ඇක්ශියෝ එකට ඉස්සරහින් ඉන්නේ. ඇක්ශියෝ කියන්නේ කොරොල්ලා සීරීස් එකේ ඩොමෙස්ටික් එක. ඇලියොන් කියන්නේ කරීනා සීරීස් එක. උබ ආස එක ගනින්. දෙකම හොද කාර්. ඇලියොන් එක ඉතින් පෙනුමයි ලොකුයි