කාර් මාකට් එක 8-11-2014

cshapegt

Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    Aiya Toyota Allion and Premio me 2 ken recondition gannwanam hoda eka mokakda ...?

    Allion and Premio 2010 welin passe apu recondtion wela price kohomada...:confused::confused::confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    If you are using a 141 and run 50000km, you have to spend nearly 5laks more for fuel. And if you are selling the car in 2-3 years, its market value drops at least 2-3 laks compared to a 121. Anyway if you are not concerning on money (it will be like 7-8 laks), 141 will be a better car. FYI, you can reconditioned and restore a used car by spending below 1 lak, and use it for another 5 years(100000km)

    CarKm/lLiters to run 50000kmCostAdvantage121124166675000-482142141771471157142

    මචන් මම මේ කමෙන්ට් එක දාන්නේ උබට විතරක් නෙමේ. හුගාක් උන් 121 අල්ලන් නහින්න හදනවා

    fuel fuel fuel fuel fuel fuel fuel fuel fuel මේ මොකද බන් හැමවෙලේම තෙල් පස්සේ යන්නේ. තෙල් ගහන්න තෙල් ලින් හාරන්න ඕනේයෑ ඔය ශෙඩ් වල ඕනේ තරම් තියෙන්නේ. උබලට ලක්ශ 25-30 දීලා කාර් ගන්න පුලුවන්. පෙට්‍රල් ටිකක් පිච්චෙනකොට අමාරුයි.:P හද්ද පරන 121 ලඩියකට උනත් කරගහනවා යන්තම් තෙල් පොඩ්ඩක් කරනවනම්

    141 එක 9ක් තෙල් කරනවා මනුස්සයෙක් වගේ එලෙව්වොත්
    121 එක උපරිමම 14.5ක් කරයි

    කිලෝමීටර් 50000ක් දිව්වොත්
    141 = 5555L
    121 = 3448L
    වෙනස 2106L. මිල වෙනස කොහෙද බන් ලක්ශ 5ක් වෙන්නේ? අර පරන 121 ලඩි වල ස්ටීරියන් වීල් එකේ ඉදන් පොටයන්න කරකවල තියෙන්නේ. ඔය වෙනසට වඩා ගානක් යනවා ඕවා හදන්න.141 එකක් ගත්තොත් පෙට්‍රල් විතරක් ගහල අව්රුදු 5ක් දිව්වහැකි

    පර්මිට් එකට ආපු කිලෝ මීටර 50000ට අඩුවෙන් දුවපු සුපිරි 141 එකක් ගත්තහැකි 27ක් 28ක් වෙද්දි with company service history. 121 රීකන්ඩිශන් ඇවිත් මීටර් හතර පස් පාර රීසෙට් කරලා ලක්ශ දෙකහමාරත් පැනලා තියෙන්නේ ඕවගේ. අපේ රටේ ඉතින් ලක්ශ එකහමාරට වඩා දුවපු ඩොක්ට සනියක් වත් නෑනේ ඉතින්:rofl::rofl:. පේන්ට් හූරලා හූරලා කැට්ලොව් තලි බස්සලා තියෙන්නේ 99%ක්ම. අච්චර හොදට බ්‍රෑන්ඩ්නිව් කන්ඩිශන් තියෙන මොඩල් එක අලුත් 141 අත ඇරලා පැට්‍රල් පොඩ්ඩකට 121 පස්සේ දුවන්න එපා බන්

    මෙන්න බලාගනින් 2002/2003 හදපු අව්රුදු 10-12 පරන ඔය 121 කටු වියොස් කටු බැබලි බැබලි පාරේ ගියාට ඕවගේ තත්වය

    10455096_748685571836885_2478657708230822843_n.jpg

    10524650_748685578503551_8433468898114285972_n.jpg

    10522005_748685601836882_8300972572581317160_n.jpg

    හොදට තෙල් වැඩකරන ලස්සන වියොස් එක නේ බන්??? මේවත් 121 එකේ සම වයසේ බඩු

    මෙන්න බලපන් ඔය බබලන අව්රුදු 10-12 පරන 121 වියොස් කටුවල යතාර්තය

    10517539_748684208503688_8917443378155149189_n.jpg

    10470193_748684291837013_7451610729957762875_n.jpg

    10557439_748684275170348_3904302986338155363_n.jpg

    10422000_748684345170341_2305852571615052233_n.jpg

    10406639_748684431836999_8379035108335660587_n.jpg

    10533267_748684461836996_4375132065398035179_n.jpg

    10525936_748684678503641_4959363709056354745_n.jpg

    10410313_748684038503705_7134628290470861530_n.jpg

    10369883_748683988503710_4753193396754774405_n.jpg

    10470811_748684015170374_3787679211042881755_n.jpg

    මෙන්න දැන්නම් පුලුවන් උබලා වගේ උන්ව අන්දන්න:P:P

    10387260_748685145170261_1746028997186646166_n.jpg

    10522005_748685601836882_8300972572581317160_n.jpg

    මොකෝ කියන්නේ? 121ද 141ද?

    දැන්වත් ලංකාවේ තියෙන මන්ද බුද්දික වාහන මාකට් එකෙන් මිදියල්ලා බන්
     
    Last edited:

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    machan man gawa Swift beetle 2008(smart key) ekak thiyenawa 50k wage thamai duwala thiyenne,man aragena echara diwwe na,Town yanna enna witharai use kare,man dan meka dila wena ekakata yanna Podi idea ekak thiyenawa,meka denawanam dan uparima kiyakata wage denna puluwan wei da?meka dila gannawanam mokadda ban me kale hatiyata ganna hoda vehicle eka? oka dila athinuth podi ganak dala :confused:.

    Idea ekak dipanko??
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රත්තරං;16998974 said:

    මචන් මම මේ කමෙන්ට් එක දාන්නේ උබට විතරක් නෙමේ. හුගාක් උන් 121 අල්ලන් නහින්න හදනවා

    fuel fuel fuel fuel fuel fuel fuel fuel fuel මේ මොකද බන් හැමවෙලේම තෙල් පස්සේ යන්නේ. තෙල් ගහන්න තෙල් ලින් හාරන්න ඕනේයෑ ඔය ශෙඩ් වල ඕනේ තරම් තියෙන්නේ. උබලට ලක්ශ 25-30 දීලා කාර් ගන්න පුලුවන්. පෙට්‍රල් ටිකක් පිච්චෙනකොට අමාරුයි.:P හද්ද පරන 121 ලඩියකට උනත් කරගහනවා යන්තම් තෙල් පොඩ්ඩක් කරනවනම්

    මොකෝ කියන්නේ? 121ද 141ද?

    දැන්වත් ලංකාවේ තියෙන මන්ද බුද්දික වාහන මාකට් එකෙන් මිදියල්ලා බන්

    :yes::yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    machan man gawa Swift beetle 2008(smart key) ekak thiyenawa 50k wage thamai duwala thiyenne,man aragena echara diwwe na,Town yanna enna witharai use kare,man dan meka dila wena ekakata yanna Podi idea ekak thiyenawa,meka denawanam dan uparima kiyakata wage denna puluwan wei da?meka dila gannawanam mokadda ban me kale hatiyata ganna hoda vehicle eka? oka dila athinuth podi ganak dala :confused:.

    Idea ekak dipanko??

    23k wage thama danna wenne. vitz ekath bahala thiyenne. thawa keeyak hari wadipura denna try ekak dapan

    puluwannam Axio ekakata try karapan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පැසෝ 2007 993 එන්ජිම මෙටලික් බ්ලැක්
    දැන් ගනන් කොහොමද රත්තරනේ?

    විට්ස් එකට වෙලා තියෙන හරිය පේනවනේ බන්. පැසෝ එක 19-20 වගේ තමා උපරිමම දෙන්න වෙන්නේ. උත්සහ කරල බලපන් ඊට වඩා කීයක් හරි තියන් දෙන්න

    උබ ගත්තේ කීයටද?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම දන්නා මුදලාලි කෙනෙක් ගාව වාහනයක් තිබුනා. ඩොල්පින් එකක්. ඒක අවාසනාවන්ත වාහනේ. පොර ඒක දුන්නා තම්බි මුදලාලි කෙනෙක්ට අඩුවට. අඩුවට දුන්න නිසා තම්බියා පැනලා ගත්තා. ඌ වාහනේ ගෙනියලා රෑ ගෙදර ගාව පාරේ නවත්තලා උදේ බලද්දී ටයර් හොරු ගෙනියලාලු. ටික දවසකට පස්සේ තම්බියා මලා ඒ වාහනේටම යටවෙලා. ඒ හින්දා පුතේ වාහන ගනිද්දී පොඩ්ඩක් හොයලා බලපල්ලා.

    කව්ද බන් ඒ වාහනේ අවාසනාවන්තයි කියන්නේ ..එක අදහන්න වටිනා වාහනයක් යකෝ :P:rofl::lol:
    ආයෙත් තව තම්බියෙකුටම විකුනන්න බලපන් :P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;16999541 said:
    විට්ස් එකට වෙලා තියෙන හරිය පේනවනේ බන්. පැසෝ එක 19-20 වගේ තමා උපරිමම දෙන්න වෙන්නේ. උත්සහ කරල බලපන් ඊට වඩා කීයක් හරි තියන් දෙන්න

    උබ ගත්තේ කීයටද?
    ගන්න ඇත්තෙත් 21කට වගේ තමා :dull: