රත්තරං;16998083 said:
හම්බ ඌරන්ගෙන් වාහන ගන්නකොට කුනුකොල්ලෙට ඉල්ලන්නත් අමතක කරන්න එපා ![]()




Mitsubishi LANCER CK1 1998 - Rs. 1,675,000
H- CK1, YOM 1998, REG 2001, japan, full option, air bag, ABS ,EFI, automatic, crystal lights, 15" alloy wheels, low profile tires, body kit, spoiler, remote key, CD player, low millage 79000km done, car is in showroom condition, price can be negotiable after insfection, finance facilities can be arrenged..
http://ikman.lk/en/mitsubishi-lancer-ck1-1998-for-sale-colombo-5
මෙන්න මේ ජාතියේ වාහනයක් තමා මම ගන්න යන්නේ. අනේ රත්තරනේ කියන්නකෝ මේ වාහනේ ගාන වැඩිද කියලා.
Looking to buy - CK1 or CK2 - Auto, Full option, 1998 to 2000
![]()
wadi mage market eka 12-14
මචං, මම 2007-2008 වගේ Rav4 එකක් ගන්න ඉන්නේ.
ඒවා දැන් අඩු වෙලා නේද? ADs දාලා තියෙන්නේ නම් 42-46 Lks ගණන් වලට. මට හිතෙන්නේ නම් 35 Lks කට වගේ ඉල්ලන්න පුළුවන් කියලා...
![]()
meka 25ta thiyeda !!!![]()
machan. mage dolphin ekak thiyenawa. 252-9, eka supiri thathwen thiyenawa. first owner, gedarama pawicchi karapu eka. eka kieyakata withara denna puluwanda?
mata gedara use ekata 260 ekakda yaris ekakda honnda? pooddak help ekak diepanko
රත්තරං;17000599 said:ඕකේ x එකයි G එකයි එනවනේ. ඒකෙන් x එකේ එනවා G එකේ එන සේරම තියෙන පුශ් ස්ටාර්ට් විතරක් නැති එකකුත්. ඒකත් සමහර උන් G කියල විකුනනවා. ග්‍රේඩ් එක අව්ලක් නෑ බන්. උබට ඒ ඔප්ශන් ඇතිනම් ගනින්. ඇන්ජින් අනම් මනන් සේරම එකයි. Gඑක පොඩ්ඩක් මාකට් + මිල වැඩී ඉතින් පොඩි වැඩකෑලි ටිකක් තියෙන නිසා
ඇලියොන් එක බ්‍රෑන්ඩ් නිව් ගන්නකොට උනත් ඇක්ශියෝ එකට වඩා මිල වැඩී සහ රේන්ජ් එකේ ඇක්ශියෝ එකට ඉස්සරහින් ඉන්නේ. ඇක්ශියෝ කියන්නේ කොරොල්ලා සීරීස් එකේ ඩොමෙස්ටික් එක. ඇලියොන් කියන්නේ කරීනා සීරීස් එක. උබ ආස එක ගනින්. දෙකම හොද කාර්. ඇලියොන් එක ඉතින් පෙනුමයි ලොකුයි

රත්තරං;17000703 said:owa wadiya marcket eke na. e nisa marcket ekak na. oke awrudda balala e awrudde allion 240 eka yana milata wada aduwen illapan. wikunana eka anuwa thama mila.
oka thel karanawa chuttak horai. wena awlak na

රත්තරං;17000647 said:
1300ජරාවක්. උබ හොද කන්දක් අදිද්දි පිටිපස්සේ සීට් එකේ ඉන්න උන් බැහැලා ප්ලේන්ටියක් එහෙම ගහල එයි.සෙඩෑන් ගන්නකොට 1.5 එක ගනින්
අව්රුද්ද 1998. වයස අව්රුදු 16යි, මයිලේජ් එක 79000යිලු... අල්මාරියක තිබ්බ එකක්ද කොහෙද. උබලත් මේවට අහුවෙනවනේ



රත්තරං;17000665 said:මගෙත් ගාන 12.50යි. 1300 එක මී හරකා වගේ. යන්න බෑ
මටනම් නිකන් දුන්නත් පාවිච්චියටනම් 1300cc කාර් එපෝ

http://ikman.lk/en/mitsubishi-lancer-ck2-2000-for-sale-gampaha
Mitsubishi Lancer CK2 2000 - Rs. 1,675,000 lu
මෙන්න මේකේ උබ කියන ගානත් මට කියපන්කො දෙය්යෝ...![]()
කෑප්ටන් Jack Sparrow;17001005 said:


මොකක්ද මේක ??? මේකත් ඉතින් 1300CC නේ බන්. අනික පෙට්ට්‍රල් කිරිල්ල නම් ෂුවර් කරන්න බැ වගේ නේද මේකේ.![]()