කාර් මාකට් එක 8-11-2014

asandun

Member
Aug 11, 2014
2
1
0
කිලෝමීටර් 50000ක් දිව්වොත්
141 = 5555L
121 = 3448L
වෙනස 2106L. මිල වෙනස කොහෙද බන් ලක්ශ 5ක් වෙන්නේ?

50000/8 = 6250
50000/15=3333

6250-3333 = 2917
extra money on fuel = 2917*162=472554
also add the market drop and see.

Vios is well known for its weak body condition.(Tailand) I have seen heavy corrotions on 8-9 years old Vios. I was mentioning about 121, not Vios.

If you are going to by a car which has run 150000km, I would highly recommend 121 over 141. But it depends on your usage and preference and finally your wish. If you do not like 121 look, there is no hard and parcel rule that you should definitely buy it!! One should busy a car that he likes, not a one that someone else likes.

For an example, if you run very low amount of kilometers per month, you should not worry about fuel.

Further if you do not worry about 4-5 laks fuel wastage and market drop, actually 141 is a better car, there is no doubt. But we have to be very wise when posting and advising people on these public walls and help then not to fell in hot water!

(Reality is that most of the people over spend on vehicles without thinking of their income, so spending even 5000 becomes a burden for them. I am posting targeting those people and helping them not to get further in trouble)

Finally, if someone is going to buy a car, please get advise from a person having automobile engineering knowledge and experience . Tell him your requirement and the car models you like - he will assist you finding the best suit car out of them for you. Otherwise you will be buying a car that someone else's like!!!
 
  • Like
Reactions: SeriousGuy

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    FD3 eke battery case one tharam athi. Mama kiwwe mage personal experience waladi ehema ekak thawama therune na kiyala. Me thread eke tiyenne FD3 witharak nemei hama hybrid ekema mokak hari awulak tiyenawa kiyalane. Mama kiwwe hybrid una paliyata wahanayak fail kiyala ka gahana eka waradiy kiyala.

    i am talking about factory fault...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    What is the problem with FD3? Been using one for an year and no problems so far. One of my closest friends has two for about 4 years with 128000km and 130000km mileage respectively and it's pretty reliable.

    If you dont tun high mileage then FD1/FD4 would be a good car. FD3 would be good if you run high miles and can't afford 6-8kmpl consumption of FD1/FD4 (besides FD3 is not a good car to have parked all the time - the battery would develop problems if you have it unused for long). I guess it comes down to personal preference and requirement. You can't dismiss all hybrids as problematic. I hate the Toyota Prius for its looks but I admit it's a reliable vehicle with a solid track record.

    මචන් ඔය කාර් එහේ හයිබ්‍රිඩ් බැටරිය සම්බන්ද ලෙඩක් ආවා. ඒක හැම එකටම ආවේ නෑ. 2005-2008 අතර ආපු කාර් වල තමා ඔය ප්‍රශ්නේ හුගක් ආවේ. ඒ අව්ල ආපු කාර් වල ෆුවල් ඉකොනොමි එක නන්නත්තාර වෙන්නම බහිනවා බැහැලා fd1 එකටත් අන්ත තත්වෙට ආවා. එතකොට අනිවාරෙන් බැටරිය රිප්ලේස් කරන්න සිද්ද උනා ගත්ත අයට.

    තවත් සමහර කාර් වල බොහොම පොඩි කාලයක් දුවනකොට බැටරිය අල්ලන දාරිතාවය හුගාක් අඩු උනා.අන්තිමට ඒවත් අර කලින් කිව්ව වගේ fd1 එකටත් වඩා අඩුවෙන් තෙල් කරන මට්ටමට වැටුනා. හුගාක් අය බැටරි රිප්ලේස් කලා

    ඊට පස්සේ ලෝකේ දසදෙසින් මව්පිය ආමන්ත්‍රන එනකොට හොන්ඩා කොම්පැනිය 2010දි ඔය කාර් එකට සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකක් දුන්නා ඔය ප්‍රශ්නේ නවත්තන්න

    හැබැයි මචන් සොෆ්ට්වෙයාර් අප්ඩේට් එක බැටරි ප්‍රශ්නේ විසදුවට ෆුවල් ඉකොනොමි එක බලු කරා. ඒ කාර් පැට්‍රල් ලීටරේට කිලෝ මීටර් 12-13ක් වැඩකරන සාමාන්ය කාර් ගානට වැටුනා. ඇලියොන් 240යෙත් 13ක් 14ක් වැඩකරන එකේ බොරුවට මේ කාර් අරන් හයිබ්‍රිඩ් කිය කියා තෙලුත් ගහල බැටරිත් මාරු කරන්න අයිතිකාරයන්ට සිද්ද උනා. ඒ කියන්නේ හයිබ්‍රිඩ් කියලා විශේශ වාසියක් ලැබුනේ නෑ, අනිතිමට ඇති ෆුවල් ඉකොනොමියකුත් නෑ, පෆෝමන්සුත් නෑ.

    12ක් 13ක් කරන්න හයිබ්‍රිඩ් ඕනෙද බන්:rofl::rofl:.. FD1 එකත් මනුස්සයෙක් වගේ එලෙව්වොත් 9ක් විතර කරනවා. ඇක්සියෝ එක 15ක් විතර කරනවා :yes::yes:

    ඔය වගේ කතා ඔය හොන්ඩා සිවික් හයිබ්‍රිඩ් එකට විතරක් නෙමේ, සේරම හයිබ්‍රිඩ් ලපඩ සිපඩ වලට පොදුයි. හයිබ්‍රිඩ් කාර් කියන්නේ ග්‍රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ. තාම ඕවා දියුනු වෙලා නෑ. ජප්පො හද හදා තමා බලන්නේ ලෙඩ එනවද කියල:rofl::rofl::rofl:මේ අව්රුද්දේ එන ලෙඩේ ආපට පස්සේ ඊලග අව්රුද්දේ හදල එවනවා. ඊට පස්සේ ඒකේ එන ලෙඩ ඊට පස්සේ හදනවා. තාම හයිබ්‍රිඩ් ලෝකේ දියුනු වෙලා නෑ. සාර්තක හයිබ්‍රිඩ් කාර් එකක් හදන්න තව අව්රුදු 10ක් වත් යයි. තාම අර බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී යුගේ තමයි හයිබ්‍රිඩ් තියෙන්නේ :rofl:

    උබලට ඉතින් සල්ලි තියෙනවනම් හයිබ්‍රිඩ් අරන් "පරීක්ශනාගාර මීයෝ වෙලා" උන්ට කාර් ටෙස්ට් කරන්න අවස්තාවක් දීපල්ලා. උබලට පාඩු උනත් ඒකෙන් ප්‍රයෝජන මතු පරපුරවත් ගන්නේ නැතැයි
    :lol::lol::lol:

    නිකන් ඉන්න ගමන් මේකත් කියවපන් මචන් - http://www.dailytech.com/Honda+Civi...+Update+Problematic+for+Some/article19357.htm
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    රත්තරං;17023383 said:

    ඇයි බන් අයියෙ hybrid මෙච්චර චා නම් Prius, aqua වැහි වැහල තියෙන්නේ. බලන බලන තැන ප්‍රියස්, ඇක්වා. :dull::dull::dull::angry: දැන්නම් දැකලම අප්‍රියයි :angry:

    ඇක්වා එකේ නම් 35ක් විතර කරනවලු නේ? ලොරි ඩෑෂ් එක තමයි අවුල :sorry::sorry:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    රත්තරං;17022668 said:
    thawa tika dawasak yanakota allion 260yak gaththahaki

    36kata wagenam 260 one tharam thiyenawa

    koheda ban tyeenne??? math me kata aran balan inne 34k athe tiyagena axio ekak gannathuwa allion 260 yakma ussanna.. 36kata ganna puluwannam thawa 2k loan ekak hari dana ekada hoda thawa tika dawasak balan inna ekada?:confused:
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43

    Oya software update kathandare nam aththa. 2010n passe model oya software update eka factory install karala thamai enne. Mage wahane YoM 2011 - mama gattata passe 20000km wage duwala tiyenawa. Average 16-17kmpl wage mata nam enawa (colombo traffic eke saha outstation athuluwa). Mama FD1 ekak gatta nam mata thel gahanda maseta yana wiyadama daranda amarui. Eka hinda mage use case ekata galapenne FD3 hinda thamai eka gaththe.
    Habai mage moolika aramuna oka aran thel ithuru karana ekawath pare 30ta 40ta kota kota yana ekawath neme. Personally mama FD civic wala look ekata, handling, feature set ekata kamathi nisa. Ape gedara tibba axio eka ekka balanakota mata FD3 eke driving + handling hondai. Eka ekkenage use case, kamaththa saha awashyatha wenas. Samaharunta hybrid galapenawa samaharunta na. Research karala thamanta galapenama wahane ganda one kiyala thamai mama nam hithanne.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇයි බන් අයියෙ hybrid මෙච්චර චා නම් Prius, aqua වැහි වැහල තියෙන්නේ. බලන බලන තැන ප්‍රියස්, ඇක්වා. :dull::dull::dull::angry: දැන්නම් දැකලම අප්‍රියයි :angry:

    ඇක්වා එකේ නම් 35ක් විතර කරනවලු නේ? ලොරි ඩෑෂ් එක තමයි අවුල :sorry::sorry:

    ඇක්වා එක සෙල්ලම් බඩුවක් වගේ බන්. වලක වැටුනත් බයයි පුපුරලා විසිවෙයිද කියලා

    මම කියනවට හොයලා බලපන් ඔය හයිබ්‍රිඩ් ගන්න අයගෙන් 90%ක්ම පලවෙනි කාර් එක ගන්න අය

    මයික්‍රෝ පැන්ඩා, චෙරි කිව් කිව් වගේ ඒවත් ගන්න උන්නේ බන් ලංකාවේ ඉන්නේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පෝරිසාදයා;17023574 said:
    koheda ban tyeenne??? math me kata aran balan inne 34k athe tiyagena axio ekak gannathuwa allion 260 yakma ussanna.. 36kata ganna puluwannam thawa 2k loan ekak hari dana ekada hoda thawa tika dawasak balan inna ekada?:confused:

    මචන් උබ කොහොමද වාහන හොයන්නේ?
    ඉන්ටනෙට් එකෙන් බලලද? ජීවිතේට බෑ බන්. ඔය ඉක්මන් එකේ නම් හොද ඒවා හිටපු ගමන් අඩුවට යනවා. ඒත් දවසෙන් ඒවා විකිනෙනවා. නිතරම ඉක්මන් එක බලන්නේ නැති එකෙක්ට ඒවා දකින්නවත් වෙන්නේ නෑ. පත්තරේ අරන් බලපන්. බලලා වාහනේ බලන්න පලයන්. කීය උනත් පලයන්. ගිහින් ටෝක් කරපන්. මම සමහර ඔය පරන පෙජරෝ එහෙම ලක්ශ 5-10 අඩුකරලා තියෙනවා.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Oya software update kathandare nam aththa. 2010n passe model oya software update eka factory install karala thamai enne. Mage wahane YoM 2011 - mama gattata passe 20000km wage duwala tiyenawa. Average 16-17kmpl wage mata nam enawa (colombo traffic eke saha outstation athuluwa). Mama FD1 ekak gatta nam mata thel gahanda maseta yana wiyadama daranda amarui. Eka hinda mage use case ekata galapenne FD3 hinda thamai eka gaththe.
    Habai mage moolika aramuna oka aran thel ithuru karana ekawath pare 30ta 40ta kota kota yana ekawath neme. Personally mama FD civic wala look ekata, handling, feature set ekata kamathi nisa. Ape gedara tibba axio eka ekka balanakota mata FD3 eke driving + handling hondai. Eka ekkenage use case, kamaththa saha awashyatha wenas. Samaharunta hybrid galapenawa samaharunta na. Research karala thamanta galapenama wahane ganda one kiyala thamai mama nam hithanne.

    උබ කියන කතාව හරි. සිවික් එකේ හැන්ඩ්ලින් නම් පට්ට. ඩිසයින් එකත් සුපර්. උබ පෙට්‍රල් ගැන බලන්නෙත් නැති එකේ මචන් අපරාදේ උබට FD1 එකක් ගන්න තිබ්බේ, FD1 එකේ පෆෝමන්ස් සුපිරි බන්.මම ගාව 2008 එකක් තිබ්බා. මිඩ් ඔප්ශන් එකක්. සන් රූෆ් නෑ. මල්ටිෆන්ශන්, කෲස් කන්ට්ට්‍රෝල්, සයිඩ් කන්නාඩියේ සිග්නල් ලයිට් එක එන මොඩල් එක

    තෙල් නම් 9කට කිට්ටුව කරනව මචන්. හැබැයි ඕකේ එක අව්ලක් එනවා. ටොප් ඇන්ජින් මවුන්ට් එක ඉක්මනට සවුත්තු වෙනවා. මමත් ඒක මාරු කලා. නැත්නම් දෙදිරිල්ලක් එනවා. මාරු කලාම 60000ක් වගේ දිව්වහැකි. මාරු කරන්නත් අමාරුවක් නෑ
     
    ramishka

    Active member
  • Feb 11, 2007
    441
    189
    43
    රත්තරං;17023769 said:
    උබ කියන කතාව හරි. සිවික් එකේ හැන්ඩ්ලින් නම් පට්ට. ඩිසයින් එකත් සුපර්. උබ පෙට්‍රල් ගැන බලන්නෙත් නැති එකේ මචන් අපරාදේ උබට FD1 එකක් ගන්න තිබ්බේ, FD1 එකේ පෆෝමන්ස් සුපිරි බන්.මම ගාව 2008 එකක් තිබ්බා. මිඩ් ඔප්ශන් එකක්. සන් රූෆ් නෑ. මල්ටිෆන්ශන්, කෲස් කන්ට්ට්‍රෝල්, සයිඩ් කන්නාඩියේ සිග්නල් ලයිට් එක එන මොඩල් එක

    තෙල් නම් 9කට කිට්ටුව කරනව මචන්. හැබැයි ඕකේ එක අව්ලක් එනවා. ටොප් ඇන්ජින් මවුන්ට් එක ඉක්මනට සවුත්තු වෙනවා. මමත් ඒක මාරු කලා. නැත්නම් දෙදිරිල්ලක් එනවා. මාරු කලාම 60000ක් වගේ දිව්වහැකි. මාරු කරන්නත් අමාරුවක් නෑ

    Ow machan FD1 eka nam sira. Acceleration ehema rocket ekak wage. Umba gawa tibbe 1.8 ekada 1.6 ekada?
    Mama maseta 2000-2500km wage duwanawa machan - FD1 ekai FD3 ekai gaththama FD1 eke thel cost eka mage income eke hatiyata mata daranda amarui. Ekai FD3 ekata giye. Mage issara tibbe Diesel CE110 ekak.
    Mata ekata Diesel gahanda maseta 20000k giya. Dan FD3 ekata 95 petrol gahanda 20000k yanawa. FD1 gatta nam machan mata 30kata wadiyen thel walata yanawa. Eka hinda mata honda option eka une FD3.
    Sunroof tiyena FD1 ehemath 3 mil walata withara yanne e car ekata market aduda machan? Ehema nattan e normal market eke hati da?
     
    arunajn

    Member
    May 19, 2009
    161
    9
    0
    SINHALA RATE
    මචන් , Allion 260 -2010 එක market වෙන්නේ කීයට විතරද? Auto *** එකේ නම් 42LKS උඩ තමය් ?
    40ට අඩුවෙන් කරගන්න පුලුවනිද?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Machan Nissan Navara cab eka kohomada? Eke upan gei leda ehema mukuth Thiyenawada? mata Cab ekakata asawak thiyenawa ban,baya nathuwa oni magulaka yanna puluwan ne.30 ganata wage yanne meka ne,me wage ekak gattata case ekak nadda?monada meke thiyena awul,wiyawul.Dannawanam poddak me wandiya gena kiyadipanko,ay ban meka ganan adu :rolleyes:

    nissan-navara-king-cab.jpg
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    ඕක නම් ඕකේ අනිත් පැත්ත. ලෝකෙ ලෙඩ අඩුම වාහන වලින් එකක් මැස්ඩා3 කියන්නෙ. අපේ ගෙදර අවුරුදු 5ක් තිබ්බනෙ 2008 එකක්. අනික ටිප්ට්‍රොනික් එකේ ලෙඩක් එන්නෙ නෑ මැස්ඩා වල, අවුල එන්නෙ හොන්ඩා එවුන්ගෙ ටිප්ට්‍රොනික් එකේ. අද වෙනකන් ආපු මැස්ඩ3 එකක්වත් එහෙම ගියර් වල අවුලක් අවිත් නෑ. මගෙ යාලුවෙක් ලගත් එකක් තියනව ඇක්සෙලා එකක් 2005 හොදට තියනව. ඔය ගනන් වලට ගන්න හොදම වාහනේ ඕක තමා ඉතින්, එකක් අරන් ටික දවසක් පාවිච්චි කරල බලන්න :rolleyes: ඇක්සියො එකට වඩා නම් 100 ගුනයක් හොදයි ඇක්සෙලා එක.
    අනික ටිප්ට්‍රොනික් එක ලෙඩ දුන්න වගේ නෙවෙ CVT ලෙඩ දුන්නම :lol:
    පෙට්‍රල් උනත් ඒ ගනන් වගෙ තමා 10-11 town 15-16+ long
    මෝඩ පහේ පොරවල් තමා ඇක්සියො ගන්නෙ මෙලො රහක් නැති වාහයනක් උනත්:rofl::P

    24398510008_large.jpg

    Mega yaluwek laga Mazda 3 ekak tiyanwa..2005 Black 1.5 Supiriyatama look eka tiyanwa..

    26k kiyanawa..

    eth u widina duka ahuwma adenwa.. maintain karanna salli nattam ganna epaa.. :angry::angry::angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    24398510008_large.jpg

    Mega yaluwek laga Mazda 3 ekak tiyanwa..2005 Black 1.5 Supiriyatama look eka tiyanwa..

    26k kiyanawa..

    eth u widina duka ahuwma adenwa.. maintain karanna salli nattam ganna epaa.. :angry::angry::angry:

    කියපන් මචන් හැමෝටම දැනගන්න... හුගක් උන් ඔය මැස්ඩා කටුව ගැන කිව්වට පිලිගන්නේ නෑ:angry::angry::angry:

    ලෝකේ ඕනේ රටක වාහන විකුනන සයිට් එකකට ගිහින් බලපල්ලා. බලු බල්ලෙක් ගනන් ගන්නේ නෑ ඕක. ඔය වයසෙම කොරොල්ලා එකෙන් භාගෙක මිලකට ඕක secondhand mazda3 යන්නේ "වාහන මාකට් එකක් තියෙන" රටවල

    සින්ගා / මැලේසියා /මිඩ්ල්ඊස්ට් /යුරෝප් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වල එහෙම මැස්ඩා 3 / 6 කිව්වහම නහය වහගන්නවා :P:P:rofl::rofl::rofl:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Machan Nissan Navara cab eka kohomada? Eke upan gei leda ehema mukuth Thiyenawada? mata Cab ekakata asawak thiyenawa ban,baya nathuwa oni magulaka yanna puluwan ne.30 ganata wage yanne meka ne,me wage ekak gattata case ekak nadda?monada meke thiyena awul,wiyawul.Dannawanam poddak me wandiya gena kiyadipanko,ay ban meka ganan adu :rolleyes:

    nissan-navara-king-cab.jpg

    චාටර් ලෝකයක් බන්

    උබ ඔය අහල තියෙන සේරම විස්තර කරල අරුන47 ඕක ගැන දාලා ඇති සර්ච් කරල බලපන් මචන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    ඇයි බන් අයියෙ hybrid මෙච්චර චා නම් Prius, aqua වැහි වැහල තියෙන්නේ. බලන බලන තැන ප්‍රියස්, ඇක්වා. :dull::dull::dull::angry: දැන්නම් දැකලම අප්‍රියයි :angry:

    ඇක්වා එකේ නම් 35ක් විතර කරනවලු නේ? ලොරි ඩෑෂ් එක තමයි අවුල :sorry::sorry:

    :yes: ඕන් අපේ අයියා කාරයත් ගෙනාවා ජපානෙන්ම ඈක්වා එකක්...... :yes: