රත්තරං;17022657 said:110 ekak hari Bj5p ekak ghari ganna, BJ5P walata kali hoyannna chittak amarui. eeth hoda car eka
thank you
රත්තරං;17022657 said:110 ekak hari Bj5p ekak ghari ganna, BJ5P walata kali hoyannna chittak amarui. eeth hoda car eka
FD3 eke battery case one tharam athi. Mama kiwwe mage personal experience waladi ehema ekak thawama therune na kiyala. Me thread eke tiyenne FD3 witharak nemei hama hybrid ekema mokak hari awulak tiyenawa kiyalane. Mama kiwwe hybrid una paliyata wahanayak fail kiyala ka gahana eka waradiy kiyala.
What is the problem with FD3? Been using one for an year and no problems so far. One of my closest friends has two for about 4 years with 128000km and 130000km mileage respectively and it's pretty reliable.
If you dont tun high mileage then FD1/FD4 would be a good car. FD3 would be good if you run high miles and can't afford 6-8kmpl consumption of FD1/FD4 (besides FD3 is not a good car to have parked all the time - the battery would develop problems if you have it unused for long). I guess it comes down to personal preference and requirement. You can't dismiss all hybrids as problematic. I hate the Toyota Prius for its looks but I admit it's a reliable vehicle with a solid track record.

.. FD1 එකත් මනුස්සයෙක් වගේ එලෙව්වොත් 9ක් විතර කරනවා. ඇක්සියෝ එක 15ක් විතර කරනවා 

මේ අව්රුද්දේ එන ලෙඩේ ආපට පස්සේ ඊලග අව්රුද්දේ හදල එවනවා. ඊට පස්සේ ඒකේ එන ලෙඩ ඊට පස්සේ හදනවා. තාම හයිබ්‍රිඩ් ලෝකේ දියුනු වෙලා නෑ. සාර්තක හයිබ්‍රිඩ් කාර් එකක් හදන්න තව අව්රුදු 10ක් වත් යයි. තාම අර බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී යුගේ තමයි හයිබ්‍රිඩ් තියෙන්නේ 

රත්තරං;17023383 said:මචන් ඔය කාර් එහේ හයිබ්‍රිඩ් බැටරිය සම්බන්ද ලෙඩක් ආවා. ඒක හැම එකටම ආවේ නෑ. 2005-2008 අතර ආපු කාර් වල තමා ඔය ප්‍රශ්නේ හුගක් ආවේ. ඒ අව්ල ආපු කාර් වල ෆුවල් ඉකොනොමි එක නන්නත්තාර වෙන්නම බහිනවා බැහැලා fd1 එකටත් අන්ත තත්වෙට ආවා. එතකොට අනිවාරෙන් බැටරිය රිප්ලේස් කරන්න සිද්ද උනා ගත්ත අයට.
තවත් සමහර කාර් වල බොහොම පොඩි කාලයක් දුවනකොට බැටරිය අල්ලන දාරිතාවය හුගාක් අඩු උනා.අන්තිමට ඒවත් අර කලින් කිව්ව වගේ fd1 එකටත් වඩා අඩුවෙන් තෙල් කරන මට්ටමට වැටුනා. හුගාක් අය බැටරි රිප්ලේස් කලා
ඊට පස්සේ ලෝකේ දසදෙසින් මව්පිය ආමන්ත්‍රන එනකොට හොන්ඩා කොම්පැනිය 2010දි ඔය කාර් එකට සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකක් දුන්නා ඔය ප්‍රශ්නේ නවත්තන්න
හැබැයි මචන් සොෆ්ට්වෙයාර් අප්ඩේට් එක බැටරි ප්‍රශ්නේ විසදුවට ෆුවල් ඉකොනොමි එක බලු කරා. ඒ කාර් පැට්‍රල් ලීටරේට කිලෝ මීටර් 12-13ක් වැඩකරන සාමාන්ය කාර් ගානට වැටුනා. ඇලියොන් 240යෙත් 13ක් 14ක් වැඩකරන එකේ බොරුවට මේ කාර් අරන් හයිබ්‍රිඩ් කිය කියා තෙලුත් ගහල බැටරිත් මාරු කරන්න අයිතිකාරයන්ට සිද්ද උනා. ඒ කියන්නේ හයිබ්‍රිඩ් කියලා විශේශ වාසියක් ලැබුනේ නෑ, අනිතිමට ඇති ෆුවල් ඉකොනොමියකුත් නෑ, පෆෝමන්සුත් නෑ.
12ක් 13ක් කරන්න හයිබ්‍රිඩ් ඕනෙද බන්.. FD1 එකත් මනුස්සයෙක් වගේ එලෙව්වොත් 9ක් විතර කරනවා. ඇක්සියෝ එක 15ක් විතර කරනවා
ඔය වගේ කතා ඔය හොන්ඩා සිවික් හයිබ්‍රිඩ් එකට විතරක් නෙමේ, සේරම හයිබ්‍රිඩ් ලපඩ සිපඩ වලට පොදුයි. හයිබ්‍රිඩ් කාර් කියන්නේ ග්‍රීන් කාර් මිසක් ඉකොනොමිකල් කාර් නෙමේ. තාම ඕවා දියුනු වෙලා නෑ. ජප්පො හද හදා තමා බලන්නේ ලෙඩ එනවද කියලමේ අව්රුද්දේ එන ලෙඩේ ආපට පස්සේ ඊලග අව්රුද්දේ හදල එවනවා. ඊට පස්සේ ඒකේ එන ලෙඩ ඊට පස්සේ හදනවා. තාම හයිබ්‍රිඩ් ලෝකේ දියුනු වෙලා නෑ. සාර්තක හයිබ්‍රිඩ් කාර් එකක් හදන්න තව අව්රුදු 10ක් වත් යයි. තාම අර බ්ලැක් ඇන්ඩ් වයිට් ටීවී යුගේ තමයි හයිබ්‍රිඩ් තියෙන්නේ
උබලට ඉතින් සල්ලි තියෙනවනම් හයිබ්‍රිඩ් අරන් "පරීක්ශනාගාර මීයෝ වෙලා" උන්ට කාර් ටෙස්ට් කරන්න අවස්තාවක් දීපල්ලා. උබලට පාඩු උනත් ඒකෙන් ප්‍රයෝජන මතු පරපුරවත් ගන්නේ නැතැයි
නිකන් ඉන්න ගමන් මේකත් කියවපන් මචන් - http://www.dailytech.com/Honda+Civi...+Update+Problematic+for+Some/article19357.htm

දැන්නම් දැකලම අප්‍රියයි 

රත්තරං;17022668 said:thawa tika dawasak yanakota allion 260yak gaththahaki
36kata wagenam 260 one tharam thiyenawa

ඇයි බන් අයියෙ hybrid මෙච්චර චා නම් Prius, aqua වැහි වැහල තියෙන්නේ. බලන බලන තැන ප්‍රියස්, ඇක්වා.දැන්නම් දැකලම අප්‍රියයි
ඇක්වා එකේ නම් 35ක් විතර කරනවලු නේ? ලොරි ඩෑෂ් එක තමයි අවුල![]()
පෝරිසාදයා;17023574 said:koheda ban tyeenne??? math me kata aran balan inne 34k athe tiyagena axio ekak gannathuwa allion 260 yakma ussanna.. 36kata ganna puluwannam thawa 2k loan ekak hari dana ekada hoda thawa tika dawasak balan inna ekada?![]()
Oya software update kathandare nam aththa. 2010n passe model oya software update eka factory install karala thamai enne. Mage wahane YoM 2011 - mama gattata passe 20000km wage duwala tiyenawa. Average 16-17kmpl wage mata nam enawa (colombo traffic eke saha outstation athuluwa). Mama FD1 ekak gatta nam mata thel gahanda maseta yana wiyadama daranda amarui. Eka hinda mage use case ekata galapenne FD3 hinda thamai eka gaththe.
Habai mage moolika aramuna oka aran thel ithuru karana ekawath pare 30ta 40ta kota kota yana ekawath neme. Personally mama FD civic wala look ekata, handling, feature set ekata kamathi nisa. Ape gedara tibba axio eka ekka balanakota mata FD3 eke driving + handling hondai. Eka ekkenage use case, kamaththa saha awashyatha wenas. Samaharunta hybrid galapenawa samaharunta na. Research karala thamanta galapenama wahane ganda one kiyala thamai mama nam hithanne.
රත්තරං;17023769 said:උබ කියන කතාව හරි. සිවික් එකේ හැන්ඩ්ලින් නම් පට්ට. ඩිසයින් එකත් සුපර්. උබ පෙට්‍රල් ගැන බලන්නෙත් නැති එකේ මචන් අපරාදේ උබට FD1 එකක් ගන්න තිබ්බේ, FD1 එකේ පෆෝමන්ස් සුපිරි බන්.මම ගාව 2008 එකක් තිබ්බා. මිඩ් ඔප්ශන් එකක්. සන් රූෆ් නෑ. මල්ටිෆන්ශන්, කෲස් කන්ට්ට්‍රෝල්, සයිඩ් කන්නාඩියේ සිග්නල් ලයිට් එක එන මොඩල් එක
තෙල් නම් 9කට කිට්ටුව කරනව මචන්. හැබැයි ඕකේ එක අව්ලක් එනවා. ටොප් ඇන්ජින් මවුන්ට් එක ඉක්මනට සවුත්තු වෙනවා. මමත් ඒක මාරු කලා. නැත්නම් දෙදිරිල්ලක් එනවා. මාරු කලාම 60000ක් වගේ දිව්වහැකි. මාරු කරන්නත් අමාරුවක් නෑ

ඕක නම් ඕකේ අනිත් පැත්ත. ලෝකෙ ලෙඩ අඩුම වාහන වලින් එකක් මැස්ඩා3 කියන්නෙ. අපේ ගෙදර අවුරුදු 5ක් තිබ්බනෙ 2008 එකක්. අනික ටිප්ට්‍රොනික් එකේ ලෙඩක් එන්නෙ නෑ මැස්ඩා වල, අවුල එන්නෙ හොන්ඩා එවුන්ගෙ ටිප්ට්‍රොනික් එකේ. අද වෙනකන් ආපු මැස්ඩ3 එකක්වත් එහෙම ගියර් වල අවුලක් අවිත් නෑ. මගෙ යාලුවෙක් ලගත් එකක් තියනව ඇක්සෙලා එකක් 2005 හොදට තියනව. ඔය ගනන් වලට ගන්න හොදම වාහනේ ඕක තමා ඉතින්, එකක් අරන් ටික දවසක් පාවිච්චි කරල බලන්නඇක්සියො එකට වඩා නම් 100 ගුනයක් හොදයි ඇක්සෙලා එක.
අනික ටිප්ට්‍රොනික් එක ලෙඩ දුන්න වගේ නෙවෙ CVT ලෙඩ දුන්නම
පෙට්‍රල් උනත් ඒ ගනන් වගෙ තමා 10-11 town 15-16+ long
මෝඩ පහේ පොරවල් තමා ඇක්සියො ගන්නෙ මෙලො රහක් නැති වාහයනක් උනත්![]()

![]()
Mega yaluwek laga Mazda 3 ekak tiyanwa..2005 Black 1.5 Supiriyatama look eka tiyanwa..
26k kiyanawa..
eth u widina duka ahuwma adenwa.. maintain karanna salli nattam ganna epaa..

Machan Nissan Navara cab eka kohomada? Eke upan gei leda ehema mukuth Thiyenawada? mata Cab ekakata asawak thiyenawa ban,baya nathuwa oni magulaka yanna puluwan ne.30 ganata wage yanne meka ne,me wage ekak gattata case ekak nadda?monada meke thiyena awul,wiyawul.Dannawanam poddak me wandiya gena kiyadipanko,ay ban meka ganan adu
![]()
ඇයි බන් අයියෙ hybrid මෙච්චර චා නම් Prius, aqua වැහි වැහල තියෙන්නේ. බලන බලන තැන ප්‍රියස්, ඇක්වා.දැන්නම් දැකලම අප්‍රියයි
ඇක්වා එකේ නම් 35ක් විතර කරනවලු නේ? ලොරි ඩෑෂ් එක තමයි අවුල![]()
ඕන් අපේ අයියා කාරයත් ගෙනාවා ජපානෙන්ම ඈක්වා එකක්...... 