ඇයි බන් අයියෙ hybrid මෙච්චර චා නම් Prius, aqua වැහි වැහල තියෙන්නේ. බලන බලන තැන ප්රියස්, ඇක්වා.දැන්නම් දැකලම අප්රියයි
ඇක්වා එකේ නම් 35ක් විතර කරනවලු නේ? ලොරි ඩෑෂ් එක තමයි අවුල![]()
35 karanawa kiyane boru kathawak
,highway eke 100 withara thiyagena awama 20 withara karanne
town areas wala 23 withara karanawa,normal road wala num 30 withara ganna puluwaun
aqua eke handaling hodai prius ekata wada,pickup ekath narakama ne 

දැන්නම් දැකලම අප්රියයි 

oka drive karala cvt gear box thiyena car ekak drive karaddi eka slow wage therene ekai
habai cvt wala high rpm wala hoda pickup ekak thiyenawa

