කාර් මාකට් එක 8-11-2014

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඇයි බන් අයියෙ hybrid මෙච්චර චා නම් Prius, aqua වැහි වැහල තියෙන්නේ. බලන බලන තැන ප්‍රියස්, ඇක්වා. :dull::dull::dull::angry: දැන්නම් දැකලම අප්‍රියයි :angry:

    ඇක්වා එකේ නම් 35ක් විතර කරනවලු නේ? ලොරි ඩෑෂ් එක තමයි අවුල :sorry::sorry:

    35 karanawa kiyane boru kathawak:P,highway eke 100 withara thiyagena awama 20 withara karanne:cool:town areas wala 23 withara karanawa,normal road wala num 30 withara ganna puluwaun:cool:aqua eke handaling hodai prius ekata wada,pickup ekath narakama ne :cool:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    රත්තරං;17024974 said:
    කියපන් මචන් හැමෝටම දැනගන්න... හුගක් උන් ඔය මැස්ඩා කටුව ගැන කිව්වට පිලිගන්නේ නෑ:angry::angry::angry:

    ලෝකේ ඕනේ රටක වාහන විකුනන සයිට් එකකට ගිහින් බලපල්ලා. බලු බල්ලෙක් ගනන් ගන්නේ නෑ ඕක. ඔය වයසෙම කොරොල්ලා එකෙන් භාගෙක මිලකට ඕක secondhand mazda3 යන්නේ "වාහන මාකට් එකක් තියෙන" රටවල

    සින්ගා / මැලේසියා /මිඩ්ල්ඊස්ට් /යුරෝප් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වල එහෙම මැස්ඩා 3 / 6 කිව්වහම නහය වහගන්නවා :P:P:rofl::rofl::rofl:

    mazda 3 eka narakama ne :cool:oya range eke thiyena handling hodama car eka,pick up eka num low rpm wala hodai ekai hugak un okata kamathi :yes:oka drive karala cvt gear box thiyena car ekak drive karaddi eka slow wage therene ekai :confused:habai cvt wala high rpm wala hoda pickup ekak thiyenawa:cool: habai oke problam nethema ne,road noise,comfort eka ehema num 141 eke hodai mazda 3 ekata wada
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    1500, auto, full option, silver colour. GDI

    18.5කට දෙන්න රට ඔටුවෙක් අල්ලන්න වෙනවා. දන්න එකෙක් ඕක 18.5ට තියා 10කටවත් ගන්නේ නෑ

    උබගාවනම් තියෙන්නේ ඔය හම්බයෙක් අල්ලලා තල්ලු කරල දාපන්
    උබ ගන්නනම් යන්නේ ගන්න එපා පුතෝ. GDI ගත්තොත් අනාතයි.ඇන්ජින් ඉක්මනට ලෙඩ දෙනවා. හදන්න ගිහාම කාර් එකක් ගන්න ගාන යනවා

    මටනම් ලක්ශ 10ක් වත් වටින්නේ නෑ
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;17023762 said:

    ඇක්වා එක සෙල්ලම් බඩුවක් වගේ බන්. වලක වැටුනත් බයයි පුපුරලා විසිවෙයිද කියලා

    මම කියනවට හොයලා බලපන් ඔය හයිබ්‍රිඩ් ගන්න අයගෙන් 90%ක්ම පලවෙනි කාර් එක ගන්න අය

    මයික්‍රෝ පැන්ඩා, චෙරි කිව් කිව් වගේ ඒවත් ගන්න උන්නේ බන් ලංකාවේ ඉන්නේ

    රත්තරං ගේ කතාවට මං 100%ක් එකඟයි..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    රත්තරං;17025389 said:

    18.5කට දෙන්න රට ඔටුවෙක් අල්ලන්න වෙනවා. දන්න එකෙක් ඕක 18.5ට තියා 10කටවත් ගන්නේ නෑ

    උබගාවනම් තියෙන්නේ ඔය හම්බයෙක් අල්ලලා තල්ලු කරල දාපන්
    උබ ගන්නනම් යන්නේ ගන්න එපා පුතෝ. GDI ගත්තොත් අනාතයි.ඇන්ජින් ඉක්මනට ලෙඩ දෙනවා. හදන්න ගිහාම කාර් එකක් ගන්න ගාන යනවා

    මටනම් ලක්ශ 10ක් වත් වටින්නේ නෑ

    car eka thiyenne mage gawa :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං ගේ කතාවට මං 100%ක් එකඟයි..

    ඇලියොන් එකක්, අඩුම තරමේ කරීනා එකක් වත් පැද්ද එකෙක් ඕවා ගන්නේ නෑ බන්

    ගත්තත් බොහොම කලාතුරකින්

    සල්ලි කීයක් හරි එකතුකරන්, නෙට් එකෙන් රිවිව්ස් බලලා:rofl::rofl:, කැල්කියුලේටරෙන් මාසේ වියදම හදලා:P:P, ඉස්සෙල්ලම වාහනයක් ගන්න උන් තමා ඕවා ගන්නේ
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    රත්තරං;17024974 said:
    කියපන් මචන් හැමෝටම දැනගන්න... හුගක් උන් ඔය මැස්ඩා කටුව ගැන කිව්වට පිලිගන්නේ නෑ:angry::angry::angry:

    ලෝකේ ඕනේ රටක වාහන විකුනන සයිට් එකකට ගිහින් බලපල්ලා. බලු බල්ලෙක් ගනන් ගන්නේ නෑ ඕක. ඔය වයසෙම කොරොල්ලා එකෙන් භාගෙක මිලකට ඕක secondhand mazda3 යන්නේ "වාහන මාකට් එකක් තියෙන" රටවල

    සින්ගා / මැලේසියා /මිඩ්ල්ඊස්ට් /යුරෝප් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් වල එහෙම මැස්ඩා 3 / 6 කිව්වහම නහය වහගන්නවා :P:P:rofl::rofl::rofl:

    10590509_10202636393978807_3641092228912795121_n.jpg

    Me tiyene , real car eke photo ekak.. Mage bokka malli kenekge.. tikak edit kalaa, waahane aduragthoth hari nane..

    Mewa steering wheel eke electronics tika giyath baduma tamaa.. :baffled::baffled::baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Ow machan FD1 eka nam sira. Acceleration ehema rocket ekak wage. Umba gawa tibbe 1.8 ekada 1.6 ekada?
    Mama maseta 2000-2500km wage duwanawa machan - FD1 ekai FD3 ekai gaththama FD1 eke thel cost eka mage income eke hatiyata mata daranda amarui. Ekai FD3 ekata giye. Mage issara tibbe Diesel CE110 ekak.
    Mata ekata Diesel gahanda maseta 20000k giya. Dan FD3 ekata 95 petrol gahanda 20000k yanawa. FD1 gatta nam machan mata 30kata wadiyen thel walata yanawa. Eka hinda mata honda option eka une FD3.
    Sunroof tiyena FD1 ehemath 3 mil walata withara yanne e car ekata market aduda machan? Ehema nattan e normal market eke hati da?

    අම්මට සිරි, ඩීසල් 110 එක කියන්නේ මාර භාන්ඩයක් බන්. ක්‍රිස්ටල් ලයිට් එකක්ද? අපරාදේනේ බන් වික්කේ?? මැනුවල් එක තෙල් සුවදටත් දුවනවා

    මචන් FD1 කියන්නේ 1800cc එක. FD1 එකේ 1600cc කියල එකක් නෑ, 1600cc එක තම FD4 කියන්නේ

    මචන් ඔය කාර් එකේ ග්‍රේඩ් තුනක් ආවා
    EXi mid - http://ikman.lk/en/honda-2008-honda-civc-hyb-2008-for-sale-colombo
    EXi top grade - http://ikman.lk/en/honda-civic-fd-1-2006-for-sale-kandy
    LXi - http://ikman.lk/en/honda-civic-fd1-2007-for-sale-colombo-15

    LXi = ඩෝර් හැඩල් කලු පාටයි ඕනෙම කාර් එකක, ඔරිජිනල් ඇලෝවීල් නෑ
    EXi mid = ඩෝර් හැඩල් වාහනේ බොඩියේ පාටයි ඕනෙම කාර් එකක, ඔරිජිනල් ඇලෝවීල් හුගක් ඒවට ආවේ නෑ, ආපුවත් තියෙනවා. කෲස් කන්ට්‍රෝල්, මල්ටි ෆන්ශන් ආවා. ආ සිග්නල් ලයිට් එක සඩ්යිඩ් කන්නාඩි වලත් ආවා. සන්රූෆ් නෑ
    EXi top = ඩෝර් හැඩල් වාහනේ බොඩියේ පාටයි ඕනෙම කාර් එකක, ඔරිජිනල් ඇලෝවීල් ,කෲස් කන්ට්‍රෝල්, මල්ටි ෆන්ශන් ආවා. සිග්නල් ලයිට් එක සඩ්යිඩ් යෙත් තියෙනවා.සන්රූෆ් තියෙනවා.
    හුග දෙනෙක් සිවික් එක ගැන දන්නේ නෑ. දැන් ඕක 29-30-31-32 වගේ යන්නේ 2006/2007/2008 එහෙම. ඉතින් අපේ උන් ග්‍රෙඩ්ස් බලන්නේ නැතුව අහුවුන එක ගන්නවා විකුනනවා

    උබට මගෙ එකේ ෆොටෝ ඕනේනම් කියපන් මම දාන්නම්. විකුනන්න කලින් වෙනස්කම් ටික පොටෝ ගහගත්තා

    ආ 2008 මොඩල් එක වෙනකන් ඩිකිය රිමෝට් එකෙන් අරින්න පුලුවන් Exi එකේ විතරයි. ඊට පස්සෙනම් සේරගෙම ඒක ආවා. ලංකාවේ 2006/2007 සිවික් හරි අඩුයි. හුගක් තියෙන්නේ 2008 ආපුවා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    CS CAR Sale eke mata mathaka vidiyata 38k kiuva vagei mata nam mataka..CHATHU D gen ahala baluva nam Confirm kara ganna puluvan...:yes::yes:

    අර කඩවත කිරිබත්ගොඩ අතර සේල් එක නේද? උගේ අර වංගුවත් එක්ක නුවර පැත්තට යනකොට වමේ එක (කන්ද උඩ එක නෙමේ, පාර මට්ටමේ තියෙන එක ) තියෙන කාර් විතරක් තියෙන සේල් එකේ පිටිපස්සට ගිහින් බලපන්. එතන තමා හම හගල පොලිශ් කරන්නේ සමහර ඒවා:P:P:P

    ඔය හයිබ්‍රිඩ් වල ගනන් මම අහන්න යන්නේ නෑ,. ඒත් මචන් ඕක 38කට දෙයි කියල හිතන්න බෑ
     
    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    රත්තරං;17025413 said:
    ඇලියොන් එකක්, අඩුම තරමේ කරීනා එකක් වත් පැද්ද එකෙක් ඕවා ගන්නේ නෑ බන්

    ගත්තත් බොහොම කලාතුරකින්

    සල්ලි කීයක් හරි එකතුකරන්, නෙට් එකෙන් රිවිව්ස් බලලා:rofl::rofl:, කැල්කියුලේටරෙන් මාසේ වියදම හදලා:P:P, ඉස්සෙල්ලම වාහනයක් ගන්න උන් තමා ඕවා ගන්නේ

    one thurum un hybrid ganawa bun oya kiyana thurum oke kisi awluk ne :rofl:samahara nissan petrol thiya gena inna un gawath aqua thiyenawa:yes:
    anika den hybrid thamai issarahata enne eke kisi katha dekkak ne,uba issarala kiyala thiyenawa wage petrol gahana money nethi un hybrid gannawa kiyala :confused:ethokota porsche cayenne s hybrid eka ganna un mokata da ganne:Pden bmw karayath hybrid gahannnwa,full electric cars num melo rahak ne:eek:
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo

    one thurum un hybrid ganawa bun oya kiyana thurum oke kisi awluk ne :rofl:samahara nissan petrol thiya gena inna un gawath aqua thiyenawa:yes:
    anika den hybrid thamai issarahata enne eke kisi katha dekkak ne,uba issarala kiyala thiyenawa wage petrol gahana money nethi un hybrid gannawa kiyala :confused:ethokota porsche cayenne s hybrid eka ganna un mokata da ganne:Pden bmw karayath hybrid gahannnwa,full electric cars num melo rahak ne:eek:

    hybrid eco seen eka e ratawala wena seen ekak ban.. tamun environemnt friendly kiyala penana tama USA wala ehema prius ganne..

    nathuwa unta meheta wage fuel aheniyak naa.. :rolleyes::rolleyes::rolleyes:
     
    visitha1

    Member
    Oct 17, 2007
    165
    11
    0
    hybrid eco seen eka e ratawala wena seen ekak ban.. tamun environemnt friendly kiyala penana tama USA wala ehema prius ganne..

    nathuwa unta meheta wage fuel aheniyak naa.. :rolleyes::rolleyes::rolleyes:

    actors la ehema gathata hema ekama ehema ne:cool:90% withara fuel economy and enviroment eka 2 ma balala thamai oka ganne:yes:bmw i8 car eke main vision eka thama fuel economy eka:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    one thurum un hybrid ganawa bun oya kiyana thurum oke kisi awluk ne :rofl:samahara nissan petrol thiya gena inna un gawath aqua thiyenawa:yes:
    anika den hybrid thamai issarahata enne eke kisi katha dekkak ne,uba issarala kiyala thiyenawa wage petrol gahana money nethi un hybrid gannawa kiyala :confused:ethokota porsche cayenne s hybrid eka ganna un mokata da ganne:Pden bmw karayath hybrid gahannnwa,full electric cars num melo rahak ne:eek:

    හයිබ්‍රිඩ් කන්සෙප්ට් එක නරකයි කියල නෙමේ කියන්නේ. තාම ඕක දියුනු වෙලා නෑ කියලයි පුන පුනා කියන්නේ. තව අව්රුදු 10ක් විතර යද්දි සිරා හයිබ්‍රිඩ් කාර් එයි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    actors la ehema gathata hema ekama ehema ne:cool:90% withara fuel economy and enviroment eka 2 ma balala thamai oka ganne:yes:bmw i8 car eke main vision eka thama fuel economy eka:yes:

    කව්ද මචන් පොර්ශේ බීඑම්ඩබ්ලිව් ගන්නේ ෆුවල් ඉකොනොමි බලලා? ඕවගේ සෙකන්ඩ් හෑන්ඩ් වැලිව් ගැනවත් බලන්නේ නෑ ගන්න අය. ඒක වෙනම era එකක් බන්. හයිබ්‍රිඩ් කියන්නේ green වාහන මිසක් ඇත්තටම බැලුවොත් සෙකන්ඩ් හෑන්ඩ් මිල, මේන්ටේන් කොස්ට් එක්ක බැලුවහම ඇති ලාභයක් නෑ
     
    • Like
    Reactions: Randike Mendis

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;17025490 said:
    අර කඩවත කිරිබත්ගොඩ අතර සේල් එක නේද? උගේ අර වංගුවත් එක්ක නුවර පැත්තට යනකොට වමේ එක (කන්ද උඩ එක නෙමේ, පාර මට්ටමේ තියෙන එක ) තියෙන කාර් විතරක් තියෙන සේල් එකේ පිටිපස්සට ගිහින් බලපන්. එතන තමා හම හගල පොලිශ් කරන්නේ සමහර ඒවා:P:P:P

    ඔය හයිබ්‍රිඩ් වල ගනන් මම අහන්න යන්නේ නෑ,. ඒත් මචන් ඕක 38කට දෙයි කියල හිතන්න බෑ

    ඔව්..වැඩේ කියන්නේ ඒකේ අයිතිකාරය සේල් එකේ කරන්නේ වාහන හරියට කෙලින් පාක් කරලද කියල බලන එක..අනික් උන් තමා සේල් එක කරන් යන්නේ..ඔවර කතාව ඇත්ත වෙන්න ඕන.මොකද පොරට කියුවම හෙට ගෙනාවොත් බලනව කියල පොරම කියුවා අද රෑ හම්බන්තොටින් ගෙනාවට පස්සේ තව දවසක් වත් යනව සේල් එකට දාන්න කියලා.
    ඔව් මට වැරදිලා.. Aqua _ 36lks,Axio_47Lks
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව්..වැඩේ කියන්නේ ඒකේ අයිතිකාරය සේල් එකේ කරන්නේ වාහන හරියට කෙලින් පාක් කරලද කියල බලන එක..අනික් උන් තමා සේල් එක කරන් යන්නේ..ඔවර කතාව ඇත්ත වෙන්න ඕන.මොකද පොරට කියුවම හෙට ගෙනාවොත් බලනව කියල පොරම කියුවා අද රෑ හම්බන්තොටින් ගෙනාවට පස්සේ තව දවසක් වත් යනව සේල් එකට දාන්න කියලා.
    ඔව් මට වැරදිලා.. Aqua _ 36lks,Axio_47Lks

    :yes::yes::yes: