කාර් මාකට් එක 8-11-2014

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    රත්තරං , me price range wala uba gannawa num ganna hodama car eka mokakada kiyanna?

    between 10lak -15 lak range=
    between 15lak -20 lak range=
    between 20lak -25 lak range=
    between 25lak -30 lak range=
    between 30lak -40 lak range=
     

    Tharindu_ucsc

    Active member
  • May 15, 2007
    752
    26
    28
    ගඟ අද්දර..
    ත්‍රෙඩ් එක මුල ඉදලම කියෙව්ව... පට්ට ත්‍රෙඩ් එක... මචන් මමත් කාර් එකක් ගන්න ඉන්නෙ...ගාන 15-20 අතර තමයි...HONDA, Mitsubishi,etc.. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරං , me price range wala uba gannawa num ganna hodama car eka mokakada kiyanna?

    between 10lak -15 lak range=
    between 15lak -20 lak range=
    between 20lak -25 lak range=
    between 25lak -30 lak range=
    between 30lak -40 lak range=


    between 10lak -15 lak range= me ganata leda nathuwa duwanna wahana ganna ba ban
    between 15lak -20 lak range= 110 fb15 bj5p ek3
    between 20lak -25 lak range= 121, tiida, vios
    between 25lak -30 lak range= allion 240, 141
    between 30lak -40 lak range= allion 260, axio
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    සිරාවට මාත් මුලින් හිතාගෙන හිටියේ 121 කියන්නේ පට්ටම කාර් එක කියල. එක හොඳ කාර් එකක් වෙන්න ඇති. එත් දැන් තියෙන ගනන් වලට ගන්න එක පාඩුයි. සමහර එවුන් G Grade ඒවා දාන්නේ 30 ට එහා.. යකෝ ලක්ෂ 30 ක් දීල අවුරුදු 10ක් පරණ කාර් ගන්න නම් පිස්සු තියෙන්න ඕනේ.
    :angry::angry::angry:
     
    Aug 16, 2014
    7
    0
    0
    vitz වල මාර්කට් එක කියපන් කො බන්
    year එක අනුව වෙනස් වන විදිය
    air bags ගාන අනුව වෙනස් වෙන විදිය කියන්නකො මචන්
    විට්ස් එකෙ ගානට වෙන හොදට එක ලග විකුනන්න පුලුවන් කාර් එකක් තියනව නම් කියපන්කො
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    vitz වල මාර්කට් එක කියපන් කො බන්
    year එක අනුව වෙනස් වන විදිය
    air bags ගාන අනුව වෙනස් වෙන විදිය කියන්නකො මචන්
    විට්ස් එකෙ ගානට වෙන හොදට එක ලග විකුනන්න පුලුවන් කාර් එකක් තියනව නම් කියපන්කො
    Vitz එකට වඩා Demio එක ගොඩක් හොඳයි. ඊට අමතරව Honda Fit (Gasoline version) එකත් හොඳයි. මට නං Vitz එකේ තියෙන හොඳ දේකට තියෙන්නෙ ටොයොට නමයි එයාර් බෑග් වැඩිපුර තියෙන එක විචරයි. විට්ස් ගන්නව නං SCP90, NSP 130 වගේ එකක්ම ගන්න.
     

    keenk2n

    Active member
  • Aug 17, 2007
    387
    36
    28
    Kiribathgoda
    hikz

    හම්බ ඌරන්ගෙන් වාහන ගන්නකොට කුනුකොල්ලෙට ඉල්ලන්නත් අමතක කරන්න එපා


    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Aug 16, 2014
    7
    0
    0
    Vitz එකට වඩා Demio එක ගොඩක් හොඳයි. ඊට අමතරව Honda Fit (Gasoline version) එකත් හොඳයි. මට නං Vitz එකේ තියෙන හොඳ දේකට තියෙන්නෙ ටොයොට නමයි එයාර් බෑග් වැඩිපුර තියෙන එක විචරයි. විට්ස් ගන්නව නං SCP90, NSP 130 වගේ එකක්ම ගන්න.

    නෑ බන් business එකට බැලුවෙ පාවිච්චියට නෙමෙයි
    2008 ක් සෙට් උන 2.53mil කියනවා වටිනවද 8 air bags:confused:
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    රත්තරං;17025459 said:
    අම්මට සිරි, ඩීසල් 110 එක කියන්නේ මාර භාන්ඩයක් බන්. ක්‍රිස්ටල් ලයිට් එකක්ද? අපරාදේනේ බන් වික්කේ?? මැනුවල් එක තෙල් සුවදටත් දුවනවා

    aththada ban :confused: mama car hoyaddi diesel nisa balannewath nathiwa atharinawa ban, marala nisa wadi hariyak thiyenne

    meke auto eka petrol ekatath wadiya aduwata thiyenawa :yes: