රත්තරං;17026220 said:
මචන්, Allion 260, 2010 එක කීයට විතරද යන්නේ? registered ?
Last edited:
රත්තරං;17026220 said:









මචන්, Allion 260, 2010 එක කීයට විතරද යන්නේ? registered ?
mama raththaran ekka ekangai mazda 3 axela eka hariyata maintain kalee nathoth winaasakaarie..
peugeot 406 ekak maintain karana eka laabai mazda lontheta wada eeke artificial market ekak tiyenne lankaawe



Starlet gana mokada kiyanne ?
EP 91, 4 door, manual ?
රත්තරං , me price range wala uba gannawa num ganna hodama car eka mokakada kiyanna?
between 10lak -15 lak range=
between 15lak -20 lak range=
between 20lak -25 lak range=
between 25lak -30 lak range=
between 30lak -40 lak range=



ත්‍රෙඩ් එක මුල ඉදලම කියෙව්ව... පට්ට ත්‍රෙඩ් එක... මචන් මමත් කාර් එකක් ගන්න ඉන්නෙ...ගාන 15-20 අතර තමයි...HONDA, Mitsubishi,etc..![]()
Vitz එකට වඩා Demio එක ගොඩක් හොඳයි. ඊට අමතරව Honda Fit (Gasoline version) එකත් හොඳයි. මට නං Vitz එකේ තියෙන හොඳ දේකට තියෙන්නෙ ටොයොට නමයි එයාර් බෑග් වැඩිපුර තියෙන එක විචරයි. විට්ස් ගන්නව නං SCP90, NSP 130 වගේ එකක්ම ගන්න.vitz වල මාර්කට් එක කියපන් කො බන්
year එක අනුව වෙනස් වන විදිය
air bags ගාන අනුව වෙනස් වෙන විදිය කියන්නකො මචන්
විට්ස් එකෙ ගානට වෙන හොදට එක ලග විකුනන්න පුලුවන් කාර් එකක් තියනව නම් කියපන්කො
Vitz එකට වඩා Demio එක ගොඩක් හොඳයි. ඊට අමතරව Honda Fit (Gasoline version) එකත් හොඳයි. මට නං Vitz එකේ තියෙන හොඳ දේකට තියෙන්නෙ ටොයොට නමයි එයාර් බෑග් වැඩිපුර තියෙන එක විචරයි. විට්ස් ගන්නව නං SCP90, NSP 130 වගේ එකක්ම ගන්න.
රත්තරං;17025459 said:අම්මට සිරි, ඩීසල් 110 එක කියන්නේ මාර භාන්ඩයක් බන්. ක්‍රිස්ටල් ලයිට් එකක්ද? අපරාදේනේ බන් වික්කේ?? මැනුවල් එක තෙල් සුවදටත් දුවනවා
aththada banmama car hoyaddi diesel nisa balannewath nathiwa atharinawa ban, marala nisa wadi hariyak thiyenne
meke auto eka petrol ekatath wadiya aduwata thiyenawa![]()