රත්තරං;17056424 said:රන්දික මල්ලි මට කතාකරල උබ ගැන කිව්වා. ඒත් මචන් වෙලාවක් තිබ්බේ නෑ උබට රිප්ලයි දාන්න,ඕක උපරිම 20.50ක් වටී. ඊට වඩා දෙනවට වඩා හොදයි 25කට විතර 121 එකක් ගන්න එක
ස්තූතිය අයියා උදව්වට. පොර 21.5 තමා අන්තිම කියන්නේ..... 25කට කොහොමත් යන්න බෑ මේ වෙලාවේ. 22 තමා උපරිම.




hybrid ekak ganna eka fuel karana eka gattha num iwarai aqua eke kohomath fuel karaanawa gp5 ekata wada