කාර් මාකට් එක 8-11-2014

DKC

Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    රත්තරං;17216842 said:
    121 eke oya hodai thel karanwa kiyanne JDM apu 1500cc eka. eeth eka market nisa anikwath e passenma dagena wikunanawa

    Machn HRV 2000 manufacture H### Number 1k set una 20.5ta.Ganna kiyala baluwe.
    Mokoda uba kiyanne?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හයිබ්‍රඩ් නැති හොන්ඩා ෆිට් වුනත් 20ට වැඩිය කරනව හරි විදියට පදිනව නං (ලාවට ඇක්සලරේටරය පාගගෙන). ට්‍රැෆික් වල වැඩිපුර යනව නං ටොයොටා ඇක්වා කාර් එකක් ගන්න නැත්නම් හයිවේ වල වැඩිපුර යනව නං හොණ්ඩා ෆිට් හයිබ්‍රිඩ් තමයි (IMA තාක්ෂණය වැඩිපුර සාර්ථක වෙන්නෙ දුර ගමන් වලදි) 25 කට නං ෆිට් හයිබ්‍රඩ් එකක් ගන්න බැරිවෙයි. කොච්චර පෙට්‍රල් කරන වාහනයක් පැද්දත් වැඩක් නෑ ත්වරකය තදින් පාගනව නම්. CVT සහ ඔටෝගියර් වාහන වල පෙට්‍රල් ඉතිරි කරගන්න පදින විදියක් තියෙනව

    mama petrol fit ekak highway eke aran giya 19ta.....
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    රත්තරං;17000684 said:
    ප්‍රාඩෝ 120ක්ම ගනින්කෝ.50කට ගත්තහැකි

    2007 රැව්ෆෝ එකක් 35-37 දෙන්නේ නෑ බන්, 2007 ඇලියොන් එකකුත් 35-36 වෙනවා

    මචං මම 2008 RAV4 එකක් 40 කට ගත්තා (Reg-2011). 1st Owner ට ගිය වියදම ලක්ෂ 70 ක විතර...

    හොයනකොට 38ට හිටන් ලැබුනා (Quality හොඳ ඒවා නෙවෙයි.) ඒවා හොඳටම අඩුයි දැන්.

    මම හෙව්වේ 60000 කට වඩා අඩුවෙන් දුවපුවා විතරයි. 100000 විතර දුවපුවා නම් මාස ගණන් විකුණන්න දාල තියනවා. 35 කට උනත් ගන්න පුළුවන් කියල හිතනවා.
    :yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    ප්‍රාඩෝ 120 එක (2700cc ඔටෝ ) ඩුවල් vvti ඇන්ජිමට කලින් ආපු ඇන්ජිම තියෙන එක ෆුල් ටෑන්ක් ගහලා ලග+දුර සමසේ වගේ දිව්වහම 7.5kmpl ක් දෙනවා ෆුවල් එෆිශන්සි එක

    රැව්ෆෝ එකේ කොහොමද? මම ගත්ත එකෙක් හම්බවෙනකන් උන්නේ හරියටම අහල දැනගන්න

    SUV බහින්නේ විසෙල් එක නිසා
     
    ඕකේ ලක්සරි ටැක්ස් එක කීයද?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    TFS machan! ++
    11.gif

    ps :
    rep denda Barilu :(
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    රත්තරං;17376213 said:

    ප්‍රාඩෝ 120 එක (2700cc ඔටෝ ) ඩුවල් vvti ඇන්ජිමට කලින් ආපු ඇන්ජිම තියෙන එක ෆුල් ටෑන්ක් ගහලා ලග+දුර සමසේ වගේ දිව්වහම 7.5kmpl ක් දෙනවා ෆුවල් එෆිශන්සි එක

    රැව්ෆෝ එකේ කොහොමද? මම ගත්ත එකෙක් හම්බවෙනකන් උන්නේ හරියටම අහල දැනගන්න

    SUV බහින්නේ විසෙල් එක නිසා

    මචන් තාම නම් 5km වත් දිව්වේ නෑ. මම බලල කියන්නම්.
    මේක FWD + CVT Gearbox. Web site වල තියෙන්නේ 7.5L/100Km කියල. සාමාන්‍යයෙන් ලංකාවේ ඔය ගණන් කරන්නේ නෑ.

    Luxury tax last installments තුන ගෙවන්න තියනවා (50+40+30 = 120000).:angry: Very unfair. Even BMW's don't pay.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් තාම නම් 5km වත් දිව්වේ නෑ. මම බලල කියන්නම්.
    මේක FWD + CVT Gearbox. Web site වල තියෙන්නේ 7.5L/100Km කියල. සාමාන්‍යයෙන් ලංකාවේ ඔය ගණන් කරන්නේ නෑ.

    Luxury tax last installments තුන ගෙවන්න තියනවා (50+40+30 = 120000).:angry: Very unfair. Even BMW's don't pay.

    Plz මචන් චෙක් කරලා මට VM එකක් දාපන්.. මම බලන් ඉන්නවා

    ෆුල් ටෑන්ක් ගහලා හින්දලා බලපන්. ඔය ඩිජිටල් මීටරේ පෙන්නන මයිලේජ් එක පට්ටපල් බොරු.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17376836 said:
    Plz මචන් චෙක් කරලා මට VM එකක් දාපන්.. මම බලන් ඉන්නවා

    ෆුල් ටෑන්ක් ගහලා හින්දලා බලපන්. ඔය ඩිජිටල් මීටරේ පෙන්නන මයිලේජ් එක පට්ටපල් බොරු.

    Luxury tax eka poddak pahadilli karapanko!
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    TOYOTA COROLLA 110 - Crystal light - G number ekk keeyak weida machan....

    18 ක් වගේ ඇති මචෝ.. ඔය වාහන වල ගාන නම් ලොකු ගානකින් වෙනස් වෙන්නේ නෑ නේද... ඔයාට කීයකට වගේද සෙට් වෙලා තියෙන්නේ.. vage...:dull::dull::dull::dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    17-18 laks walata thama machan balanne
    :dull::dull::dull:

    කාර් එක නම් හොඳයි ඔය කාර් තියෙන උන් විකුණන්නෙත් නෑ
    FB15-16 වගේ නම් හොයා ගත හැකි වෙයි
    පුලුවන් කමක් තියෙනව නම් තව ගානක් එකතු කරල අවුරුද්දෙන් ටිකක් අළුත් කාර් එකකට යන්න

    මේ ගැන හරියටම දන්නේ රත්තරං අයිය නම් තමා..
    ඔයා BUMP කර කර බලන් හිටිය නිසා තමා කමෙන්ට් කලේ..:yes::yes::yes::yes:
     
    Last edited: