රත්තරං;17216842 said:121 eke oya hodai thel karanwa kiyanne JDM apu 1500cc eka. eeth eka market nisa anikwath e passenma dagena wikunanawa
හයිබ්‍රඩ් නැති හොන්ඩා ෆිට් වුනත් 20ට වැඩිය කරනව හරි විදියට පදිනව නං (ලාවට ඇක්සලරේටරය පාගගෙන). ට්‍රැෆික් වල වැඩිපුර යනව නං ටොයොටා ඇක්වා කාර් එකක් ගන්න නැත්නම් හයිවේ වල වැඩිපුර යනව නං හොණ්ඩා ෆිට් හයිබ්‍රිඩ් තමයි (IMA තාක්ෂණය වැඩිපුර සාර්ථක වෙන්නෙ දුර ගමන් වලදි) 25 කට නං ෆිට් හයිබ්‍රඩ් එකක් ගන්න බැරිවෙයි. කොච්චර පෙට්‍රල් කරන වාහනයක් පැද්දත් වැඩක් නෑ ත්වරකය තදින් පාගනව නම්. CVT සහ ඔටෝගියර් වාහන වල පෙට්‍රල් ඉතිරි කරගන්න පදින විදියක් තියෙනව
Machn HRV 2000 manufacture H### Number 1k set una 20.5ta.Ganna kiyala baluwe.
Mokoda uba kiyanne?
රත්තරං;17000684 said:ප්‍රාඩෝ 120ක්ම ගනින්කෝ.50කට ගත්තහැකි
2007 රැව්ෆෝ එකක් 35-37 දෙන්නේ නෑ බන්, 2007 ඇලියොන් එකකුත් 35-36 වෙනවා

මචං මම 2008 RAV4 එකක් 40 කට ගත්තා (Reg-2011). 1st Owner ට ගිය වියදම ලක්ෂ 70 ක විතර...
හොයනකොට 38ට හිටන් ලැබුනා (Quality හොඳ ඒවා නෙවෙයි.) ඒවා හොඳටම අඩුයි දැන්.
මම හෙව්වේ 60000 කට වඩා අඩුවෙන් දුවපුවා විතරයි. 100000 විතර දුවපුවා නම් මාස ගණන් විකුණන්න දාල තියනවා. 35 කට උනත් ගන්න පුළුවන් කියල හිතනවා.![]()
මචං මම 2008 RAV4 එකක් 40 කට ගත්තා (Reg-2011). 1st Owner ට ගිය වියදම ලක්ෂ 70 ක විතර...
හොයනකොට 38ට හිටන් ලැබුනා (Quality හොඳ ඒවා නෙවෙයි.) ඒවා හොඳටම අඩුයි දැන්.
මම හෙව්වේ 60000 කට වඩා අඩුවෙන් දුවපුවා විතරයි. 100000 විතර දුවපුවා නම් මාස ගණන් විකුණන්න දාල තියනවා. 35 කට උනත් ගන්න පුළුවන් කියල හිතනවා.![]()
රත්තරං;17376213 said:
ප්‍රාඩෝ 120 එක (2700cc ඔටෝ ) ඩුවල් vvti ඇන්ජිමට කලින් ආපු ඇන්ජිම තියෙන එක ෆුල් ටෑන්ක් ගහලා ලග+දුර සමසේ වගේ දිව්වහම 7.5kmpl ක් දෙනවා ෆුවල් එෆිශන්සි එක
රැව්ෆෝ එකේ කොහොමද? මම ගත්ත එකෙක් හම්බවෙනකන් උන්නේ හරියටම අහල දැනගන්න
SUV බහින්නේ විසෙල් එක නිසා
Very unfair. Even BMW's don't pay.මචන් තාම නම් 5km වත් දිව්වේ නෑ. මම බලල කියන්නම්.
මේක FWD + CVT Gearbox. Web site වල තියෙන්නේ 7.5L/100Km කියල. සාමාන්‍යයෙන් ලංකාවේ ඔය ගණන් කරන්නේ නෑ.
Luxury tax last installments තුන ගෙවන්න තියනවා (50+40+30 = 120000).Very unfair. Even BMW's don't pay.
රත්තරං;17376836 said:Plz මචන් චෙක් කරලා මට VM එකක් දාපන්.. මම බලන් ඉන්නවා
ෆුල් ටෑන්ක් ගහලා හින්දලා බලපන්. ඔය ඩිජිටල් මීටරේ පෙන්නන මයිලේජ් එක පට්ටපල් බොරු.
Luxury tax eka poddak pahadilli karapanko!
TOYOTA COROLLA 110 - Crystal light - G number ekk keeyak weida machan....



18 ක් වගේ ඇති මචෝ.. ඔය වාහන වල ගාන නම් ලොකු ගානකින් වෙනස් වෙන්නේ නෑ නේද... ඔයාට කීයකට වගේද සෙට් වෙලා තියෙන්නේ.. vage...



17-18 laks walata thama machan balanne![]()



